05/09/2026
අවුරුද්දක් ගින් දැන් මේක හදලා ඒත් දෙන්න හම්බුනේ නෑ,
ඉතිං ළග ළගම දවසක් එනව, ✨🥺️🎀
ගොඩාක් ස්තුතියි මාව වැටුන හැමවේලෙම මං වෙනුවෙන් කතා කරාට වගෙම ,
මට හය්යක් වුනාට ,
ඔයාගෙ හැම දේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණයි,
with Dilmi Hansika ,