10/07/2026
🩸 Blood Glucose Monitoring System (සීනි මට්ටම මැනීමේ යන්ත්‍රය)
ඔබේ රුධිරයේ සීනි (Blood Sugar) මට්ටම ඉතා පහසුවෙන්, ඉක්මනින් සහ නිවැරදිව නිවසේදීම පරීක්ෂා කරගත හැකි උසස් තත්ත්වයේ Blood Glucose Monitoring System එකක්. දියවැඩියාවෙන් පෙළෙන අයට මෙන්ම තම සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන ඕනෑම අයෙකුට ඉතාමත් ප්‍රයෝජනවත් උපකරණයකි.
✅ නිවසේදීම පහසුවෙන් භාවිතා කළ හැක.
✅ තත්පර කිහිපයකින් ප්‍රතිඵල ලබාදේ.
✅ නිවැරදි සහ විශ්වාසදායක මිනුම්.
✅ භාවිතයට ඉතාමත් සරලයි.
✅ සැහැල්ලු හා රැගෙන යාමට පහසු නිර්මාණය.
✅ දිනපතා රුධිර සීනි මට්ටම නිරීක්ෂණය කිරීමට සුදුසුයි.
📦 පැකේජයේ අඩංගු දේවල්:
Blood Glucose Meter
Lancing Device
Lancets
Test Strips
User Manual
PRICE : 2700/=
🚚 Islandwide Cash on Delivery Available
📩 අදම ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න!
#රුධිරසීනි #දියවැඩියාව #සෞඛ්‍යය
゚viralシfypシ゚viralシalシ #ලාබෙට