Ranu Tech

Ranu Tech CCTV and computer Solutions - Located in Mihinthale

ආදරෙට පුළුවන් මේ ලෝකේ ම  ලස්සන කරන්න ❤️ තේරුම් ගන්න 🧠ගරු කරන්න 👥පරිස්සිම් කරගන්න 🫂
14/02/2026

ආදරෙට පුළුවන් මේ ලෝකේ ම ලස්සන කරන්න ❤️

තේරුම් ගන්න 🧠
ගරු කරන්න 👥
පරිස්සිම් කරගන්න 🫂

පෙර සූදානම් වෙමු. ඔයාගේ ගෙදර, කඩේට, වැඩපළට එහෙම නැත්තම් ඉඩමට උනත් අමතර ආරක්ෂාවක් දෙන CCTV කැමරාව හෝ කැමරා system එකක් සව...
12/02/2026

පෙර සූදානම් වෙමු. ඔයාගේ ගෙදර, කඩේට, වැඩපළට එහෙම නැත්තම් ඉඩමට උනත් අමතර ආරක්ෂාවක් දෙන CCTV කැමරාව හෝ කැමරා system එකක් සවි කරගන්න අදහසක් තියනවාද?. එහෙම නැත්තම් දැනට තියන එකේ අලුත් වැඩියා කරන්න උමනවෙන් ඉන්නවද.

එහෙනම් කතා කරන්න අපට. 070 298 2497 / 076 125 8549

මිහින්තලය අවට ඔයාගේ, CCTVකැමරා සම්බන්ද සියලු ගැටළු වලට විසදුම්.අලුතින් හයි කරගන්නන හරි තියන එක හදාගන්න්න හරි ඕනෑම දේකට ක...
10/02/2026

මිහින්තලය අවට ඔයාගේ, CCTVකැමරා සම්බන්ද සියලු ගැටළු වලට විසදුම්.
අලුතින් හයි කරගන්නන හරි තියන එක හදාගන්න්න හරි ඕනෑම දේකට කතා කරන්න අපට.

ඒ විතරක් නෙවෙයි 💻🖥️ Computer රෙපෙයාර්, Alarm System, 🌐Computer Networking, 🛒🖨️POS System මේ ඕනෑම දේකට කතා කරන්නන.

රබෑව, කහටගස්දිගිලිය, තිරප්පනේ, අනුරාදපුර උනත් කමක් නැ 😊

මිහින්තලේ අවටනම් විනාඩි 15න් අපි එනවා😋.
අපි ඉන්නේ මිහින්තලේ ඉසුස්රු උයනේ (උස්සන් එන්න කෙමති යට කිව්වේ 😁).

Address

Mihintale

Website

Alerts

Be the first to know and let us send you an email when Ranu Tech posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share