Best Mind Bookstore and Multi shop

Best Mind Bookstore and Multi shop දැක්ම

සියල්ලටම පෙර දරුවන්

31/12/2022
13/05/2022

මේ මොහොත සම්බන්ධයෙන් මගේ අදහස

යතාර්තයට මුහුණ දෙමු.

මේ මොහොතේ රට අස්තාවාරයි.ඒක හැමෝම දන්න කාරණයක්. ඒ නිසා මේ වෙලාවේ මූලික අවශ්‍යතායන් වෙනුවෙන් හැමෝම එකතු වෙන්න ඕනි. නැත්නම් අපි හැමෝම දරුණු ආර්ථික කේදවාචකයකට මුහුණ දෙන්න නියමිතයි. අරගලය හරහා සාදනීයව දිනාගත් දෑ එමටයි. එය අපි සියල්ලන් අත්විදිමින් සිටිමු.
එහෙත් මුඛ්‍ය පරමාර්ථ ඉටුවී නොමැත.එහෙත් අපි සියල්ලෝම යතාර්තයට මුහුණ දිය යුතුය..
දැන් කවුද ජනපති කවුද අගමැති යන්නට වඩා වැදගත් මෙ මොහොතේ අපට අවශ්‍ය අපි හැමදාම කතාකරන්න System එක මේ 226 හරහා නිර්මාණය කරගැනීමයි.

විශේෂයෙන් එක රටක් එක නීතියක් යන්න ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරයත්, ව්‍යවස්තා වෙනසක් තුලින් ජනාධිපතිගේ බලතල අඩුකිරීම , විධායක බලතල අඩුකිරීම, මංත්‍රී වරප්‍රසාද දීමනා අයින් කිරීම. ව්ශ්‍රාම වැටුප් අතීතයට යාවත්කාලීන ලෙස අයින් කිරීම. සියලු රාජ්‍ය ආයතන ස්වාධීන කිරීම. සියල්ල විග්නනයට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම. සියලු පුරවැසියන් ට සියලු දේශපාලනිකයිනේ ප්‍රශ්න කිරීමටත් තොරතුරු දැනගැනීමට හැකියාව ඇති කිරීම,VIP සංකල්ප අයින්කිරීම, චන්දය ඉල්ලීම සදහා සුදුස්සන් ලෙස නිර්ණායකයන් අනිවාර්‍ය කිරීම, කැබිනට් එක සහ සමස්ත දේශපාලනිකයින් පිරිස අඩු කිරීම, අන්වශ්‍ය මංත්‍රී වරප්‍රසාද අයින් කිරීම. ආදී කවුරු ආවත් කවුරු හිටියත් රටක් දුවන්න අවශ්‍ය System එක මේ මොහොතේ නිර්මාණය කරගත යුතුය. එහීදී විශේෂයෙන් දේශපාඤයා යනු පුරවැසියන්ගේ සේවකයෙක් යන්න අනිවාර්යයෙන් දැනිය යුතුය.
උගත් බුද්ධිමත් කතිකාවතක් හරහා අවශ්‍ය ව්‍යවස්තා සංසෝදනයන් හරහා රටට අවශ්‍ය වඩාම හොද වඩාම වැදගත් ක්‍රමවේදය ක් මේ මොහොතේ නිර්මාණය කරගත යුතුය. මේ ඒසදහා සුදුසුම අවස්තාව යි..
ඇත්තටම මේ අපි හැමදාම කතාකරපු System charge කිරීමට ස්වර්ණමය අවස්තාව . මේ මොහොතෙ මගහැරීම සමස්ත රටටම කරන ලොකුම විනාශය.
ඒනිසා පුද්ගලික න්‍යායපත්‍ර පැත්ත්කින් තියල හැමෝම එකතුවෙමු. අපිට අවශ්‍ය සාදනීය දේශපාලනිකය වෙනසක් ඇති කිරගැනීම සදහා..

මේ මොහොතේ මෙම වෙනස සිදුකර නොගන්නේනම් නැවත් කිසිදින්ක සිදුකරගැනීමට නොහැකි වනු ඇත..

රනිල් යනු balance කරන්න සුපිරිම දේශපාලනික චරිතයක්. මේ තියෙන අර්බුදයට පැලැස්තර් ගහලා ආයෙත් ෂේප් කරනවා.තෙල්ටික දෙනවා විදුලිය ගෑස් කිරිටික මේ ඔක්කොම ටික කාලයක් යනකොට කොහොමහරි දෙනවා. මිනිස්සු හිතනවා දැන් ප්‍රශන් ඔක්කොම හරි දැන් රටේ ප්‍රශ්න ඉවරයි කියල . ආයෙත් පුරවැසියන් යටත්වැසියන් වෙනවා. 74 ආපු විදිහටම ඉස්සරහටත් යනවා. ඒ නිසා මෙච්චර දුරක් ආව මේ අරගලය එච්චර සිල්ලරට විකිණිය යුතු නෑ. දියාරු විය යුතු නෑ. අනිවාර්යයෙන් මේ මොහොතේ රටට පුරවැසියන් ට අවශ්‍ය ව්‍යවස්තා වෙනස සිදුකර ගමු. එයයි අරග්ලයේ සැබෑ ජයග්‍රහණය . මන්ද මෙය හුදෙක් පුද්ගලයෙක් සම්බන්ධ ගැටලුවක්ම නොවන නිසා.

අරගලයට ජයවේවා❤️❤️❤️

2022 ❤️❤️❤️❤️❤️👌🤜🤛🙏
01/01/2022

2022 ❤️❤️❤️❤️❤️👌🤜🤛🙏

සිහිනයක යතාර්ථය.ආදරනීය ඔබට ගෞරවනීය ඇරයුම.එන්න සෙනෙහසින් ලෙන්ගතුව...සිහිනයට පණ දෙන්න....
27/12/2021

සිහිනයක යතාර්ථය.
ආදරනීය ඔබට ගෞරවනීය ඇරයුම.
එන්න සෙනෙහසින් ලෙන්ගතුව...
සිහිනයට පණ දෙන්න....

Address

Dagonna Road
Minuwangoda
BORAGODAWATHTHA

Opening Hours

Monday 06:00 - 19:00
Tuesday 06:00 - 19:00
Wednesday 06:00 - 19:00
Thursday 06:00 - 19:00
Friday 18:00 - 19:00
Saturday 06:00 - 19:00
Sunday 18:00 - 12:00

Telephone

0761576157

Website

Alerts

Be the first to know and let us send you an email when Best Mind Bookstore and Multi shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Best Mind Bookstore and Multi shop:

Shortcuts

Share

Category