Candy Cart

Candy Cart Ciao ♥️
🍭You guys can also customized it as you like.
🇮🇹 🛬🇱🇰

Order via WhatsApp 👇
https://wa.me/c/94778052607

♥️🌝
03/09/2026

♥️🌝

31/08/2026

ඔයත් මේකද බැලුවේ🤭🥰
අන්තිම ටික යන්නෙ ලමයී😕ඉක්මන් කරල ඔයාගේ order එකත් place කරගන්න අපිට whatsapp message එකක් දාන්න🥰
0778052607

25/08/2026

හායි ළමායී🤭
🍭මේකනම් යන්නේ ලස්සනම ලස්සන pregnant අම්මල දෙන්නෙක්ට.එයාලා හරිම ආසවෙන් බලාගෙන ඉන්නේ මේක එනකන්.🤭🍭ඉතින් මම හිතනවා ඔයාලා ගොඩක් ආස වෙයි කියල මේකට🥹🥰♥️
ඔයාටත් ඕන නම් පරක්කු නොවී දැන්ම අපිට whatsapp message එකක් දාන්න
+94778052607

24/08/2026

🍭ඔයාලටත් Mix candy pack එකක් ඕනද?
එහෙනම් දැන්ම ඔයාගේ order එකත් වෙන් කරල තියාගන්න Whatsapp message එකක් දාන්න🥰🍭
0778052607

🍭ඔයාගේ candies ටික දැන්ම වෙන් කරගන්න.පස්සෙ අඬන්නනම් එපා.අක්කේ ඉවරද අහලා😒🥹Whatsapp  077 805 2607
23/08/2026

🍭ඔයාගේ candies ටික දැන්ම වෙන් කරගන්න.පස්සෙ අඬන්නනම් එපා.අක්කේ ඉවරද අහලා😒🥹
Whatsapp 077 805 2607

අනේ අක්කේ මේ ගානට ගන්න බැරිද? අනේ අක්කේ මම ලඟ මෙච්චර ගානයි තියෙන්නේ කියන අයට තමයි මේක.ඔයාලා අතේ තියෙන්නේ කීයද මට කියන්න....
21/08/2026

අනේ අක්කේ මේ ගානට ගන්න බැරිද? අනේ අක්කේ මම ලඟ මෙච්චර ගානයි තියෙන්නේ කියන අයට තමයි මේක.ඔයාලා අතේ තියෙන්නේ කීයද මට කියන්න.ගන්න බැරි උනත් මම ඔයාලට එවන්නම් අනේ🥰

Address

Minuwangoda
11550

Website

Alerts

Be the first to know and let us send you an email when Candy Cart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category