Thuru Sisila flowers

Thuru Sisila flowers ​🌸 Thuru Sisila Flowers

🥰🥰.... Digital Creator..

වගා රහස් පමණයි!" 🪴🪴🪴

🪴🪴🪴. හරිත ලෝකයක්

වෙනුවෙන් වගා රහස්

බෙදාගනිමු..❤️


📞 +94 71 554 4009
(4)

👀  🫣🫣🫣
25/07/2026

👀 🫣🫣🫣

සුභ දවසක් ආදරණීය  ❤️  ඔයාලටසතුටින් නේද ......🌸🌸🌸 ****පිටූනියා පැළයක් මිලට ගැණීමේදි***පැළයේ තියෙන කොළ තද කොළ පාටින් සරුසා...
25/07/2026

සුභ දවසක් ආදරණීය ❤️ ඔයාලට

සතුටින් නේද ......🌸🌸🌸
****පිටූනියා පැළයක් මිලට ගැණීමේදි

***පැළයේ තියෙන කොළ තද කොළ පාටින් සරුසාරව තියෙන්න ඕනේ.

****කොළ කහ පැහැ වී ඇත්නම් හෝ කොළ අග වේලී ඇත්නම් ඒ පැළවල මුල් කුණුවීමේ රෝග තිබෙන්න පුළුවන්.

**** නිරෝගී පත්‍ර පද්ධතියක් ඇති පැළ පමණක් තෝරාගන්න

#පිටූනියා

🪴🪴සුභ රාත්‍රියක් ආදරණීය 🌸🌸🌸 ඔයාලට ****  පිටූනියා මැරෙනවද 🤔🤔🤔 **** අව්ව  තිබේද .  ...බලන්න...ශීතල හොඳ නෑ .**** තෙතමනය   බ...
24/07/2026

🪴🪴සුභ රාත්‍රියක් ආදරණීය 🌸🌸🌸 ඔයාලට

**** පිටූනියා මැරෙනවද 🤔🤔🤔

**** අව්ව තිබේද . ...බලන්න...ශීතල හොඳ නෑ .

**** තෙතමනය බලන්න....වතුර වැඩියෙන් හොඳ නෑ .

**** මාධ්‍යය....මඩ...සහිතද.....මඩ ගතියට මුල් කුණුවෙනවා...

#පිටූනියා

සුභ දවසක් ආදරණීය 🌸🌸🌸🌸 ඔයාලට .....කොහොමද ....හොඳින් නේද .....****පිටූනියා පැළ නැවත බඳුන් ගත කිරීමේදී  ඔයාලා කොහුබත් ගන්නව...
24/07/2026

සුභ දවසක් ආදරණීය 🌸🌸🌸🌸 ඔයාලට .....

කොහොමද ....හොඳින් නේද .....

****පිටූනියා පැළ නැවත බඳුන් ගත කිරීමේදී ඔයාලා කොහුබත් ගන්නවා නම්...👇 ( දිගුකාලයක් තබාගැනීම සඳහා )

***කොහුබත් කොටස් ......1
*** වැලි කොටස් ...1/2
*** කොම්පෝස්ට් කොටස් ....1/2

ගන්න...පස්.... නොදැමීමට මතක තබාගන්න ...

#පිටූනියා

සුභ රාත්‍රියක් වේවා 😴😴😴         ආදරණීය ඔයාලට 👇**** පෙට්ටි තුළ ඉන්න අකමැති ලස්සන පිටූනියා 🌸🌸🌸🌸**** online ගන්න බැරිද 🤔🤔🤔 ...
23/07/2026

සුභ රාත්‍රියක් වේවා 😴😴😴
ආදරණීය ඔයාලට 👇

**** පෙට්ටි තුළ ඉන්න අකමැති ලස්සන පිටූනියා 🌸🌸🌸🌸

**** online ගන්න බැරිද 🤔🤔🤔

**** පිටූනියා පැළය ඉතාම සියුම් ශාකයක්
**** පැය ගානක් වසා තබා හදාගන්න අමාරු පැළයක්.
***** එහි මෘදු බව නිසා...
*ඉක්මනින් අතු කැඩීයාම

*මලානික වීම.

* තැලීයාම නිසා නැවත ප්‍රාණවත් කරගැනීමට නොහැකිවීම.

**තවත් කරුණු රාශියක් නිසා කිසි විටෙක online ...courier ... මඟින් පිටූනියා ගැනීමෙන් වලකින්න.

#පිටූනියා

සුභ දවසක් ආදරණීය 🌸🌸🌸🌸 ඔයාලට කොහොමද ..❤️...හොඳින් නේද  🌸🌸🌸ඔයා පිටූනියා මල් පැළයක් මිලට ගැණීමේදි   .......  ***** පැළයේ ති...
23/07/2026

සුභ දවසක් ආදරණීය 🌸🌸🌸🌸 ඔයාලට

කොහොමද ..❤️...හොඳින් නේද

🌸🌸🌸ඔයා පිටූනියා මල් පැළයක් මිලට ගැණීමේදි .......

***** පැළයේ තියෙන කොළ තද කොළ පාටින් සරුසාරව තියෙන්න ඕනේ.

****** කොළ කහ පැහැ වී ඇත්නම් හෝ කොළ අග වේලී ඇත්නම් ඒ පැළවල මුල් කුණුවීමේ රෝග තිබෙන්න පුළුවන්.

******නිරෝගී පත්‍ර පද්ධතියක් ඇති පැළ පමණක් තෝරාගන්න

#පිටූනියා

22/07/2026
සුභ දවසක් ආදරණීය 🌸🌸🌸🌸 ඔයාලට කොහොමද ....හොඳින් නේද ......*** පිටූනියා   මල් බඳුන්  හැඩට තියාගන්න   පරවුණු මල්,  කොළ,  අතු...
22/07/2026

සුභ දවසක් ආදරණීය 🌸🌸🌸🌸 ඔයාලට

කොහොමද ....හොඳින් නේද ......

*** පිටූනියා මල් බඳුන් හැඩට තියාගන්න පරවුණු මල්, කොළ, අතු හොඳින් කැපෙන කතුරකින් කපා ඉවත් කරන්න.

#පිටූනියා

සුභ රාත්‍රියක් ආදරණීය 🌸🌸🌸🌸 ඔයාලට ......🌸🌸 post   එක   ලස්සන  නැති වුවත් මේක   දාන්න   හිතුවේ.....***බලන්න  මෙයා අරන්  යන...
21/07/2026

සුභ රාත්‍රියක් ආදරණීය 🌸🌸🌸🌸 ඔයාලට ......

🌸🌸 post එක ලස්සන නැති වුවත් මේක දාන්න හිතුවේ.....

***බලන්න මෙයා අරන් යන පිටූනියා පැළ වල පොඩි..

*** අරන් ගිය ගමන් මේවා හරි වගා මාධ්‍යයේ නැවත Report කරනවා.

**** හරි විදියට පොහොර , වතුර දානවා.

*** * ලස්සනට හදපු පිටූනියා පොට් එකක් අළෙවි කරනවා..

🥰🥰 ඔයාලත් මේ post වලින් දැනුම අරන් ලස්සන පිටූනියා පොට් එකක් හදාගන්න .....

🖊️🖊️කාටත් බලන්න shear කරන්න අමතක කරන්න එපා.

#පිටූනියා #තරුන්පැළතවාන

ආදරණීය දවසක් ඔයාලට  🌞🌞🌞කොහොමද ...හොඳින් නේද .....       🌸🌸🌸  පිටූනියා   හදද්දී    උදේ වරුවේ   හොඳින්    අව්ව    වැටෙන, හ...
21/07/2026

ආදරණීය දවසක් ඔයාලට 🌞🌞🌞

කොහොමද ...හොඳින් නේද .....

🌸🌸🌸 පිටූනියා හදද්දී උදේ වරුවේ හොඳින් අව්ව වැටෙන, හැබැයි දවල්.... තද අව්වෙදි.... තරමක සෙවනක් ලැබෙන තැනක පෝච්චි තබන්න.

#පිටූනියා

Address

Thuru Sisila Dayaraba Junction Mirahawatta , Welimada
Mirahawatta
90134

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 16:00
Sunday 08:00 - 16:00

Telephone

+94715544009

Website

Alerts

Be the first to know and let us send you an email when Thuru Sisila flowers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thuru Sisila flowers:

Shortcuts

Share