Crafts by Nipu

  • Home
  • Crafts by Nipu

Crafts by Nipu Crafts by Nipu

ලස්සනම ලස්සන පොටෝ ෂූට් වලට යන අපේ මල් 💐 ඔයාලාගේ ඔනෑම අවස්ථාවකට අවශය මල් ලස්සනට අපිට කියලා හදා ගන්න Crafts by Nipu 🌹 අපිට...
26/03/2025

ලස්සනම ලස්සන පොටෝ ෂූට් වලට යන අපේ මල් 💐
ඔයාලාගේ ඔනෑම අවස්ථාවකට අවශය මල් ලස්සනට අපිට කියලා හදා ගන්න Crafts by Nipu 🌹 අපිට කතා කරන්න 😘

පේජ් එක හදලා ලොකු කාලයක් නෑ ලොකුවට කරන ව්‍යාපාරයකුත් නෙමේයි මේක එහේම උනත් මගේ පොස්ට් ශෙයා කරලා හැමෝම අතරේ මේවා බෙදා හැරල...
16/02/2025

පේජ් එක හදලා ලොකු කාලයක් නෑ
ලොකුවට කරන ව්‍යාපාරයකුත් නෙමේයි මේක
එහේම උනත් මගේ පොස්ට් ශෙයා කරලා හැමෝම අතරේ මේවා බෙදා හැරලා අපේ ලස්සනම ආදරවන්තයෝ ගොඩාක් අපි එක්ක එකතු වෙලා ඒ ලස්සන මල් වලින් එයාලාගේ දවස ලස්සන කර ගත්තා .ඔඩර් ලොකු ප්‍රමාණයක් ලැබුනා හිතුවේවත් නැති විදියට හැමෝම මැසෙජ් දාලා කමේන්ට් දාලා තියෙනවා . හැමෝටම ගොඩාක් ස්තූතියී මේ ඒ අතරින් එක් අයේක් පමණයී
Happy Customer

මැරිගේන ගහන මේ ගේම දවසක අපි දිනන්නම ඔනී 💐 මහන්සියේන් ගොඩ යන්න හදන මිනිස්සුන්ට වරදින්නේ නෑ ඒක ඇත්තක් 💐❤️ ඔඩර් ගනනාවකට පස්...
13/02/2025

මැරිගේන ගහන මේ ගේම දවසක අපි දිනන්නම ඔනී 💐
මහන්සියේන් ගොඩ යන්න හදන මිනිස්සුන්ට වරදින්නේ නෑ ඒක ඇත්තක් 💐❤️

ඔඩර් ගනනාවකට පස්සේ අද අන්තිම ඔඩර් ටික හදලා ඉවර කලේ දැන් (02.38 AM )
කොච්චර මහන්සි උනත් අපිව විශ්වාස කරලා අපිට ඔඩර්ස් දුන්නූ ඔයාලා වෙනුවෙන් ඔනීම වෙලාවක අපි ඉන්නවා

හෙට ලස්සන ආදර වන්තයෝ ආදර වන්තියෝ අපේ මල් හින්දා වැඩි වැඩියේන්ම සතුටු වේවා 💐👩‍❤️‍💋‍👨

Craft by Nipu A small One bunch is only Rs 800 🥰💐order Now -0751890746
09/02/2025

Craft by Nipu

A small One bunch is only Rs 800 🥰💐

order Now -0751890746

Craft by Nipu One bunch is only 1000 rupees 🥰💐order Now -0751890746
09/02/2025

Craft by Nipu

One bunch is only 1000 rupees 🥰💐

order Now -0751890746

Hi ලස්සන ළමයෝ 🌸❤️ ආදරේට මොකටද එකදවසක් ආදරේ හැමදාමත් තියෙන්න දෙයක් ❤️ එහේම හිතාගේන නේද ඉන්නේ ...ඔව් ඒක ඇත්ත ඒ උනත් ඔයා ආද...
09/02/2025

Hi ලස්සන ළමයෝ 🌸❤️

ආදරේට මොකටද එකදවසක් ආදරේ හැමදාමත් තියෙන්න දෙයක් ❤️ එහේම හිතාගේන නේද ඉන්නේ ...

ඔව් ඒක ඇත්ත ඒ උනත් ඔයා ආදරේ කරන කෙනාට මොනා හරි දීලා එයා සතුටු වෙනවා බලන්න ආසයි කියන්නේම ඒක වෙනම එකක් 💐

ඉතින් ලග ලගම එන වැලන්ටයින් එකට ඔන්න අපි ගෙනාවා කෙල්ලෝ කොල්ලෝ වෙනසක් නැතුවම කැමතී ලස්සනම ලස්සන මල් 💐

ඔයත් අතේ තියෙන ගානට Valantain Day එකට ඔයාගෙ girlfriendta,boyfriendta දෙන්න gift එකක් හොයන ගමන්ද..? 😊
එහෙනම් අඩු මුදලකට ඔයාලට පුලුවන් අපිට කියලා පර වෙන්නෙ නැති ලස්සනම ලස්සන flower bunch එකක් අපිට කියලා හදාගන්න.. 😊 ඔයාලට ඕනෙ විදිහට customize කරගන්නත් පුලුවන්..

ඉතින් අපිට කතා කරන්න
Craft by nipuu

0751890746
කැමතිනම් වට්සැප් මැසෙජ් එකක් උනත් දාගේන යන්න පුලුව 🤘

20/01/2025

Crfts by nipu අපේන් ලස්සනම මල් පොකුරු ටික මේ සැරේ ආදරවන්තයින්ට 🌹💐
Coming soon

අලුත් දෙයක් ට්‍රයි කරලා බලන්න ආස හිතෙයී 👇ඔයාගේ ගෙදර ලස්සන කරන ලස්සන මල් පෝච්චී 🌸ඔයාට ඔයා ආදරේ කරන අයට දෙන්න ලස්සන මල් පො...
19/01/2025

අලුත් දෙයක් ට්‍රයි කරලා බලන්න ආස හිතෙයී 👇

ඔයාගේ ගෙදර ලස්සන කරන ලස්සන මල් පෝච්චී 🌸
ඔයාට ඔයා ආදරේ කරන අයට දෙන්න ලස්සන මල් පොකුරු 💐ඔනීම දෙයක් Crafts by nipu අපිට කියලා ඔයාලාට කැමති විදියට හදා ගන්න පුලුවන්

මෙච්චර දවා පාවිච්චී කලේ කඩේන් ගත්තු එකම විදියේ ප්ලාස්ටික් මල් නේද 🌸 මේ අලුත් නිර්මාණය මිලදු ගත් පසු එම මල් වල සහ මේ මල් වල වෙනස ඔයාටම තේරේයී.

0751890746 අදම කතා කරලා ඔබේ ඇනවුම අපිට ලබා දෙන්න ❤️




Address

Mirigama

Telephone

+94751890746

Website

Alerts

Be the first to know and let us send you an email when Crafts by Nipu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Shop?

Share