Ishu flora

Ishu flora Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ishu flora, Arts & Crafts Store, Monaragala, .

ishu flora වෙතින්,
💞💝සිතට දැනෙන ආදරය මල් පොකුරකින් , ඔබේ ආදරණියත්ට තිළිණ දෙන්න මෙන්න හොදම අවස්ථාව😊💐🥰❤️
කවදාවත් පරවෙන්නෙ නැති නිසා!🌺
මේ මල් පොකුරු හරි ස්පෙෂල්💐හොදම දෙ හොදම විදියට, විශ්වාසනියත්වයෙන් 💯🥰
අමතන්න:
whatsapp 0743650197

02/01/2026

එයාගේ දොනිත් මේක දැක්ක ගමන වශී වෙන්න ඇති නේද....boy කෙනෙක් girl කෙනෙක්ට Graduation gift එකකට දෙන්න අරන් ගියපු ඔර්ඩර් එකක්.... මාරම ලස්සනයි....

ඔයාටත් පුළුවන් ඔයාලට අවශ්‍ය විදියට අපිට කතා කරලා design කර ගන්න මේ වගේ pipe cleaner flower bouquet එකක්...

Ribbon flower bouquet අවශ්‍ය නම් එකත් අපි ලග තියෙනව්....

ඔයාගේ ආදරණියන්ට තෑගී කරන්න....

💐 birthday එකට
💐 valentine එකට
💐 proposal එකට
💐 graduation එකට

වගේ ඕනිම විශේෂ අවස්ථාවකට....අතේ ඇති ගානට අඩුම මිලට.... මිලදී ගන්න දැන්ම අපිට කතා කරන්න.....

Bank deposit,
COD available

Order now 👉

0743650197



02/01/2026

පරක්කු උනාට කමක් නැ...යන ගමන ෂුවර් නම්.... ඉක්මනට යන්න හදන අයට යන්න ඉඩ දීලා...ඔයා පරිස්සමින් ඔයාගේ ගමන යන්න.....

04/12/2025
26/11/2025

අවශ්‍ය අය මැසේජ් එකක් දාන්න...👉

0743650197

22/11/2025
22/11/2025
තනිවෙලා නැති වෙලා ගිය ජීවිත වලට හිනාවක්‌ ගෙන්න මල් වලට පුළුවන්... 😌💐ඔයාගේ ආදරණියන්ගේ මුනට හිනාවක් ගෙන්න ඔයාටත් දැන් පුළු...
21/10/2025

තනිවෙලා නැති වෙලා ගිය ජීවිත වලට හිනාවක්‌ ගෙන්න මල් වලට පුළුවන්... 😌💐

ඔයාගේ ආදරණියන්ගේ මුනට හිනාවක් ගෙන්න ඔයාටත් දැන් පුළුවන්....🌸🌼

අඩුම මිලට ගන්න අපෙන් ලස්සනම ලස්සන මල් බෝකි එකක්...💐🍂

ඔයාගේ ආදරණියන්ගේ..

Birthday gift 🎂🎈
Valentine gift ♥️🫂
Graduation gift 🎓🧑‍🎓
Wedding gift 💍💒
Anniversary gift 🎁❣️

වගේ ඕනෙම විශේෂ අවස්ථා වලට...

හිත හිත බල බල ඉන්න දෙයක් නෑ..
දැන්ම කතා කරන්න අපිට...

හොදම දේ හොදම විදියට...
විශ්වාසනියත්වයෙන්...

Order Now 👉
0743650197

මල් පිපෙන්නේ බබරුන්ට නොවේදෝ...මල් පිපෙන්නේ බබරුන්ට විතරක් නෙමෙයි අනේ...අපි හැමෝටම... 🥰🤗මල් නිසා අපේ මනස සුවපත් වෙනවා කිය...
18/10/2025

මල් පිපෙන්නේ බබරුන්ට නොවේදෝ...

මල් පිපෙන්නේ බබරුන්ට විතරක් නෙමෙයි අනේ...

අපි හැමෝටම... 🥰🤗

මල් නිසා අපේ මනස සුවපත් වෙනවා කියලා අහල තියෙනවා නේද...

ඉතින් ඔන්න අපි ගෙනාව...
පර නොවෙන... හැමදාම ලගින් තියා ගන්න පුළුවන් ලස්සනම ලස්සන මල් පොකුරක්

ඔයාගේ ආදරණියන්ගෙ.. 😍🫂

👉birthday gift
👉 valentine gift
👉 Graduation gift
👉 Wedding gift
👉 Anniversary gift
එකට... අරන් දෙමුද මේ පර නොවෙන මල් පොකුරක්... 🤔🙃

හිත හිත බල බල ඉන්න දෙයක් නැ ලස්සන ළමයෝ.... තරහ වෙලා ඉන්න කෙනෙක් උනත් මේ මල් පොකුරක් දුන්නම හිත සුවපත් වෙනවා... ඒ තරම්ම ලස්සනයි...

අර ගෙනම බලන්නකෝ.. 😍🥰

Order Now 👉

0743650197

ඔයාටත් පුලුවන් මෙ වගෙ ඔයාගෙ ආදරනියන් වෙනුවෙන් පුන්චිම පුන්චි ...ලස්සන ....කවදාවත් පර නොවෙන ...මෙ වගෙ ලස්සනම් ලස්සන මලක් ...
07/10/2025

ඔයාටත් පුලුවන් මෙ වගෙ ඔයාගෙ ආදරනියන් වෙනුවෙන් පුන්චිම පුන්චි ...ලස්සන ....කවදාවත් පර නොවෙන ...මෙ වගෙ ලස්සනම් ලස්සන මලක් දිලා...🪷🧚
හැමදාම එයාගෙ හිතෙ ඇදෙන සුන්දරම රුවක් වෙන්න....👩‍❤️‍👨👩‍❤️‍👩💞
ඔයාවම මතක් වෙන සුන්දර හැගිමක් වෙන්න ...🎊😌

දන්නවද....

මෙ එකම එක පර නොවෙන මලකට පුලුවන් නොමැරෙන මතකයක් සදහටම දෙන්න ...🩷🥰💐
ඉතිම් ලමයො....
මෙන්න ඔයාට .... අතෙ තියෙන ගානට ..ගන්න පුලුවන් මගෙන් මල් පොකුරක්...ලස්සන ඩිසයින් එකක් එක්ක....🌹😍💞

𝘣𝘪𝘳𝘵𝘩𝘥𝘢𝘺 එකට
𝘨𝘳𝘢𝘥𝘶𝘢𝘵𝘪𝘰𝘯 එකට
𝘷𝘢𝘭𝘦𝘯𝘵𝘪𝘯𝘦 එකට
𝘱𝘳𝘦𝘱𝘰𝘴𝘢𝘭 එකට
𝘴𝘱𝘦𝘤𝘪𝘢𝘭 𝘥𝘢𝘺 එකට
වැනි ඔනෑම අවස්තාවලට

කතා කරන්න අපිට...

whatsapp 0743650197

ඔයාගෙ ආදරනියන් වෙනුවෙන් පුන්චිම පුන්චි ...ලස්සන ....කවදාවත් පර නොවෙන ...මෙ වගෙ ලස්සනම් ලස්සන මලක් දිලා...🪷🧚හැමදාම එයාගෙ ...
07/10/2025

ඔයාගෙ ආදරනියන් වෙනුවෙන් පුන්චිම පුන්චි ...ලස්සන ....කවදාවත් පර නොවෙන ...මෙ වගෙ ලස්සනම් ලස්සන මලක් දිලා...🪷🧚
හැමදාම එයාගෙ හිතෙ ඇදෙන සුන්දරම රුවක් වෙන්න....👩‍❤️‍👨👩‍❤️‍👩💞
ඔයාවම මතක් වෙන සුන්දර හැගිමක් වෙන්න ...🎊😌

දන්නවද....

මෙ එකම එක පර නොවෙන මලකට පුලුවන් නොමැරෙන මතකයක් සදහටම දෙන්න ...🩷🥰💐
ඉතිම් ලමයො....
මෙන්න ඔයාට .... අතෙ තියෙන ගානට ..ගන්න පුලුවන් මගෙන් මල් පොකුරක්...ලස්සන ඩිසයින් එකක් එක්ක....🌹😍💞

𝘣𝘪𝘳𝘵𝘩𝘥𝘢𝘺 එකට
𝘨𝘳𝘢𝘥𝘶𝘢𝘵𝘪𝘰𝘯 එකට
𝘷𝘢𝘭𝘦𝘯𝘵𝘪𝘯𝘦 එකට
𝘱𝘳𝘦𝘱𝘰𝘴𝘢𝘭 එකට
𝘴𝘱𝘦𝘤𝘪𝘢𝘭 𝘥𝘢𝘺 එකට
වැනි ඔනෑම අවස්තාවලට
කතා කරන්න අපිට...

whatsapp 0743650197

06/10/2025

ඇගේ හයියට වඩා වැදගත් හිතේ හයිය
ඒ නිසා හැම වෙලාම හිත ශක්තිමත්ව තියා ගන්න.

Address

Monaragala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ishu flora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Shop?

Share