ResiNest

ResiNest Resin craft

29/05/2026

ඔයාලගේ wedding එකටත් මේ වගේ ලස්සන sign pen එකක් අපිට කියලා හදාගන්න 🥰✨️

දැන්ම massage එකක් දාන්න..📩
කැමති colour එකකින් ඔයාගෙයි එයාගෙයි නම් දෙකත් දාලා අපිට කියලා customize කරගන්න පුලුවන් ✨️🎗️

✨ “ඔයාගේ photo එකක්… ඔයාගේ story එකක්… ඔයාටම unique clock එකක් ⏰❤️”Special moments හැමදාම මතක් වෙන්න handmade resin phot...
13/05/2026

✨ “ඔයාගේ photo එකක්… ඔයාගේ story එකක්… ඔයාටම unique clock එකක් ⏰❤️”

Special moments හැමදාම මතක් වෙන්න handmade resin photo clocks 💫
Wedding memories, love stories, family moments — දැන් wall decor එකක් විතරක් නෙවෙයි 🥹

📩 Customize කරන්න inbox එකට message එකක් දාන්න...
🎁 Perfect gift idea for your loved ones

07/05/2026

💍 Camodi 🤍 Nuwan
📅 07 • 05 • 2026

“අද දවසේ ලියන්නේ signature එකක් නෙවෙයි…
ආදරයෙන් පිරිපුන් ජීවිතයක් පටන්ගන්න පොරොන්දුවක්.” 💖

මේ කුඩා pen එකෙන් ලියන එක වචනයක් නෙවෙයි,
එක දිගටම තියෙන “forever” එකක් ✨

💍✨ Not just a pen… it’s a promise ✨💍

A beginning written with love…
A promise that lasts a lifetime 🤍
💍✨

07/05/2026

✨️✨

Thanks for your order💍 Camodi ❤️ Nuwan💕📅 2026.05.07අදහස්වලින් පිරිපුන් ආදර කතාවක අලුත් ආරම්භයක් ✨මේ සුන්දර දිනයට special...
07/05/2026

Thanks for your order
💍 Camodi ❤️ Nuwan💕
📅 2026.05.07

අදහස්වලින් පිරිපුන් ආදර කතාවක අලුත් ආරම්භයක් ✨

මේ සුන්දර දිනයට specially design කරපු Engagement Pen එකක් 💖

Wishing you a lifetime of love & happiness 🤍
✨ Made with love | Customized just for you

DM කරන්න ඔයාගේ special day එකට order කරන්න 💌
💍✨

“ඔවුන්ගේ නාමයේ අකුරු දෙකක්…🎉️✨️.......එකම story එකක් ❤️🔑💕🎀Husband & Wife couple එකක් වෙනුවෙන් හදපු custom key tags 💕    ...
06/05/2026

“ඔවුන්ගේ නාමයේ අකුරු දෙකක්…🎉️✨️.......
එකම story එකක් ❤️🔑
💕🎀
Husband & Wife couple එකක් වෙනුවෙන් හදපු custom key tags 💕

ලගදීම විවාහ වෙන්න ඉන්න ඔයාලා වෙනුවෙන්ම 💖🎉️ 💍 ඔබේ විශේෂ දවසට තවත් ලස්සන මතකයක් ✨  Engagement එකේ sign කරන ඒ මොහොත තවත් sp...
30/04/2026

ලගදීම විවාහ වෙන්න ඉන්න ඔයාලා වෙනුවෙන්ම 💖🎉️

💍 ඔබේ විශේෂ දවසට තවත් ලස්සන මතකයක් ✨

Engagement එකේ sign කරන ඒ මොහොත තවත් special කරන්න, මේ වගේ elegant resin pen එකක් perfect choice එකක් 💖

🌸 Handmade with love
🖊️ Stylish & unique design
🎁 Beautiful keepsake after the event

ඔබේ special day එකට ගැලපෙන color & design එකට customize කරගන්න පුළුවන් ✨

Order සඳහා inbox message කරන්න 📩

ඕනෙදෝ...🤗💕✨️ඔයාටත් මේ වගේ keytag එකක් ඕනිද😊අපිට කියලා ඔයාට ඕනි විදිහට customize කරගන්න පුලුවන් 💐🌼ඔයාගේ vibe එකට set වෙන්...
06/04/2026

ඕනෙදෝ...🤗💕✨️

ඔයාටත් මේ වගේ keytag එකක් ඕනිද😊

අපිට කියලා ඔයාට ඕනි විදිහට customize කරගන්න පුලුවන් 💐🌼

ඔයාගේ vibe එකට set වෙන්න vehicle එකේ, cupboard එකේ ඕනෑම යතුරකට keytag එකක් අපෙන්🤩

ආදරවන්තයන්ගේ නමේ අකුර ....🎨
මේ ඕනම දෙයක් අපිට කියලා හදාගන්න පුලුවන්.. 💕🎉️

අදම අපිට msg එකක් දාන්න

04/04/2026

Customer feedback🎉️

නංගිට හදපු order එකට අක්කටත් හිත ගියාම 🥰🎗️🎁

අපි දෙන්නටම හදලා දුන්නා ඉතින් 😁
Customer බොක්කත් සතුටින්🤗
අපිත් සතුටින් 😘 🎀

Address

Monaragala

Telephone

+94711356507

Website

Alerts

Be the first to know and let us send you an email when ResiNest posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Shop?

Share