06/06/2026
🪔✨ පූජා මේසයට සන්සුන් බවක් ගේන Handmade Set එක ✨🪔
පින් පාදන මොහොතක් වුනත්, හිත නිවන මොහොතක් වුනත්... පරිසරය සන්සුන් නම් හිතත් සන්සුන් වෙනවා නේද?
TS Creative වෙතින් ගෙනාවේ ඔයාගේ පූජා මේසයට, භාවනා කොනට, Study Table එකට ගැලපෙන අලංකාර Handmade Set එකක් 🌸
Include set:
🪷 ලෝටස් ඩිසයින් පහන
🧘♂️ කුඩා බුදු පිළිමය - සන්සුන් බවේ සංකේතය
🙏 Hamsa අත ඩිසයින් සුවඳ කූරු ස්ටෑන්ඩ් එක
🌼 මල් තියන්න පුළුවන් ලස්සන තැටිය
සියල්ලම සුදු පාටින්,ගෙදරටත් ලස්සනයි, තෑග්ගක් විදිහට දුන්නත් වටිනවා 🎁
වෙහෙසකර දවසකට පස්සේ පහන පත්තු කරලා, සුවඳ කූරක් දල්වලා විනාඩි 5ක් ඇස් පියාගෙන ඉන්න... ඒ විනාඩි 5 මනසට දෙන ලොකුම තෑග්ග 🧘♀️
විශේෂත්වය:
✅ 100% Handmade & Eco-friendly
✅ උසස් තත්වයේ මැටි වලින් නිමවූ නිසා කල් පවතිනවා
✅ ඕනෑම Decor එකකට ගැලපෙන නිර්මාණය
✅ අඩුම මිලට, ගුණාත්මකභාවයෙන් උසස්
පින් පාදන්න, භාවනා කරන්න, නැත්නම් හිත නිවන්න... මේ set එක ඔයාගේ තැනට වෙනසක් ගෙනෙයි 💙
📩 මිල සහ Order Details සඳහා DM කරන්න
📱- 0779470822
🚚 දිවයින පුරා Delivery තියෙනවා
Send a message to learn more