Cake_Island by Nushi

Cake_Island by Nushi To Our Taste_As Your Choice

ඕනිම කෙනෙක්ට butter cake එකක් නිවැරැදිව ගෙදරදීම හදා ගන්න ක්‍රමය.. පලවෙනි වතාවට කේක් එකක් හදන කෙනෙක්ට උනත් මේක ප්‍රයෝජනවත...
13/06/2026

ඕනිම කෙනෙක්ට butter cake එකක් නිවැරැදිව ගෙදරදීම හදා ගන්න ක්‍රමය..

පලවෙනි වතාවට කේක් එකක් හදන කෙනෙක්ට උනත් මේක ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් මේක share කරං යන්න...

කේක් හදන විදිය ගැන තව මොනා හරි දැන ගන්න තියේ නම් මේකට යටින් comment එකක් දාගෙන යන්න...
ආදරෙන් කියලා දෙන්නම් 🫶

(සැ.යු. මෙහි ලුණු එකතු කිරීම අත්‍යවශ්‍ය නොවේ)

කන්න කන්න ආස හිතෙන Fudge brownies recipe 🤤
12/06/2026

කන්න කන්න ආස හිතෙන Fudge brownies recipe 🤤

12/06/2026
11/06/2026

ඊළඟට ඔයාලට මොනවද කේක් ගැන දැන ගන්න ඕනී ළමයි...
ඕනී මොනාද කියලා පහලින් comment එකක් දාගෙන යන්න

ගොඩාක් අය කලින් දාපු wedding cake recipe (english post )එක සිංහලෙන් ඉල්ලපු නිසා ඔන්න ඒ විදියටත් දැම්මාමතක ඇතුව page එකත්...
11/06/2026

ගොඩාක් අය කලින් දාපු wedding cake recipe (english post )එක සිංහලෙන් ඉල්ලපු නිසා ඔන්න ඒ විදියටත් දැම්මා

මතක ඇතුව page එකත් follow up කරං යන්න...

Wedding cake complete recipe for 25 pcs..!
11/06/2026

Wedding cake complete recipe for 25 pcs..!

Gud mrng ළමයි...!එන්න අපි අද ඉගෙන ගමු කවුරුත් කන්න කැමති cheese cake හදන විදිය...Cheese cake හදන විදි ගොඩාක් ඇති..but මං...
11/06/2026

Gud mrng ළමයි...!

එන්න අපි අද ඉගෙන ගමු කවුරුත් කන්න කැමති cheese cake හදන විදිය...
Cheese cake හදන විදි ගොඩාක් ඇති..but මං හදන්නේ මෙහෙම...😌

ඉතින් try කරලා බලන්න ළමයෝ, හරිම ලේසියි මේක හදන්න..

එහෙනම් මේක ඔයත් save දාගෙන තව කෙනෙක්ට පේන්න share කරගෙන යන්න...

මේ වගේ කේක් ගැන ගොඩාක් දේවල් දැන ගන්න page එක follow කරං යන්න...

Cake_island by nushi ☺

Cake_island by nushi අපෙන් කේක් කාපු අය කියං යමුද රස ගැන වචන ටිකක්..🫣
10/06/2026

Cake_island by nushi අපෙන් කේක් කාපු අය කියං යමුද රස ගැන වචන ටිකක්..🫣

ගිනි ගණන් දීලා කඩෙන් ගන්න edible pearls වලට මෙන්න විසඳුමක්,,,තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් share කරං යන්න..!C...
10/06/2026

ගිනි ගණන් දීලා කඩෙන් ගන්න edible pearls වලට මෙන්න විසඳුමක්,,,

තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් share කරං යන්න..!

Cake_island by nushi
නාරම්මල
0710597770

Cake deco වලට නැතුවම බැරි ගම්පේස්ට් හදන විදිය ඉගෙන ගමුද???ඔයාටත් ගම්පේස්ට් රෙසිපි එක වරදිනවා නම් මේ විදියට try කරලා බලන්...
10/06/2026

Cake deco වලට නැතුවම බැරි ගම්පේස්ට් හදන විදිය ඉගෙන ගමුද???
ඔයාටත් ගම්පේස්ට් රෙසිපි එක වරදිනවා නම් මේ විදියට try කරලා බලන්නකෝ

(සැ.යු අයිතිය මුල් හිමිකරු සතුයි)

Address

Ganegoda
Moratuwa

Telephone

+94751437071

Website

Alerts

Be the first to know and let us send you an email when Cake_Island by Nushi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cake_Island by Nushi:

Share