Bloom Finity

Bloom Finity ඔබගේ ආදරනීයයන් ගේ ජීවිතයේ විශේශ අවස්තාවන් වලදී ❤ තිලිණ දෙන්න ඔබත් අදම අප හා එක්වන්න.❤❤❤

20/10/2026

🥹❤️ ආදරේ වෙනුවෙන් කරපු ලස්සනම ඉල්ලීමක්… 🌹💐

“අක්කේ, මගේ GF ගෙ Birthday එක අනිද්දා 🥹❤️

මම එයාට Fresh Flowers විතරක් දෙන්න හිතාගෙන හිටියේ. ඒත් මට හිතුණා Handmade Artificial Flowers ටිකකුත් දුන්නොත් එයාට ඒවා ගොඩක් කාලයක් ළඟින්ම තියාගන්න පුළුවන් නේද කියලා 🥺🌸

අනේ අක්කේ, මට පොඩියට Floor Bouquet එකක් හදලා දෙන්න පුළුවන්ද? හෙට රෑ වෙද්දී ගන්න ඕනේ 🥹❤️”

ඔන්න ඒ ආදරණීය මල්ලිගේ ඉල්ලීම අනුව, එයාගේ ආදරණීය GF කැමතිම පාටින් අපි අතින් ආදරෙන් නිර්මාණය කරපු ලස්සන Bouquet එකක්! 🥰💐❤️

මල් වියළුණත්, ආදරෙන් දුන්න තෑග්ගක් මතකයක් වෙලා ළඟින්ම තියෙනවා නේද? 🥹🌷

ඔයාගේ ආදරණීය කෙනාටත් කාලයක් පුරාවට ළඟින් තියාගන්න පුළුවන් ලස්සන Handmade Flower Bouquet එකක් තෑගි කරන්න කැමතිද? 😍💝

🌸 ඔයා කැමති පාටින්
🎀 ඔයාට ඕන විදිහට Custom Designs
💐 Birthday | Anniversary | Surprise Gifts
❤️ ආදරෙන් අතින්ම නිර්මාණය කරන හැම Bouquet එකක්ම

📩 ඔයාගේ Order එකත් අදම අපිට Message කරන්න!

🌷 BloomfINITY 🌷
Handmade with love, gifted with meaning. ❤️

📞 Call / WhatsApp: 070 286 0270

15/09/2026

🎁✨ A Special Gift Made With Love ✨🎁

A beautiful gift box, specially prepared on a customer’s request to surprise his girlfriend. ❤️🌸

Thank you so much for trusting BloomfINITY and choosing us to be a part of your special moment. 🥰

Your trust means a lot to us, and your happiness is our happiness. 💐❤️

BloomfINITY — Making every special moment more beautiful. 🌸🎁

📲 WhatsApp: 070 286 0270

07/09/2026

🌸✨ A Special Milestone for BloomfINITY! ✨🌸

Our FIRST Graduation Flower Bouquet 🎓💐 has officially gone out from BloomfINITY! 🤍

A heartfelt thank you Hansini Navodya to our wonderful customer for trusting BloomfINITY and choosing us to be a part of such a special milestone. 🥹💐

We sincerely wish you a future filled with success, happiness, and endless achievements. 🎓✨ May all your dreams and future endeavors become successful! 🤍

Celebrate every beautiful and happy moment of your life with BloomfINITY. 🌸
Because every special moment deserves a little more beauty. 💐✨

📲 WhatsApp: 070 286 0270
📘 Facebook: BloomfINITY

03/09/2026
31/08/2026

**“පොඩි Budget එකකටත් ලස්සන Surprise එකක් දෙන්න පුළුවන් 💐🎁✨
අපේ Customer ගේ Budget එකට ගැළපෙන විදිහට, එයාගේ අදහසත් එක්ක එකතු කරලා අපි සූදානම් කළ ලස්සන Order එකක් ❤️

28/08/2026

🏵️🌹😍

28/08/2026

After a long silence, we’re back on Facebook once again. 🌸✨”
“Thank you for staying with us.” 🌸✨

Address

No 29/3, Sirimathi Road, Horethuduwa, Gorakana, Keselwaththa. R
Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Bloom Finity posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby shops