Lee ෴ලී෴ Art & Craft With Us

Lee ෴ලී෴ Art & Craft With Us gift items & other crafting items store

24/09/2026

🎉 අපි 3K පසු කළා! ❤️

අපේ ලී Art & craft with us පවුල සමඟ එකතු වී සිටින ඔබ සැමට හදවතින්ම ස්තූතියි. 🙏❤️

අපි කරන හැම නිර්මාණයකටම ඔබේ Like, Follow, Share, Comment සහ Support එක ලොකු ශක්තියක්. 🥰

දැන් 3K… ඉදිරියට තවත් ලස්සන නිර්මාණ එක්ක දිගු ගමනක් යමු! ❤️✨

ඔබේ විශ්වාසයට ස්තූතියි! ❤️

Lee ලී Art & craft with us 🌿🪵

🔑✨ ඔයාට කැමති විදියටම… ඔයාගෙම Key Tag එකක්! ❤️ඔයාගෙ නම, අකුරක්, Couple Monogram එකක් හෝ කැමතිම design එකක් එක්ක, ඔයාටම u...
18/09/2026

🔑✨ ඔයාට කැමති විදියටම… ඔයාගෙම Key Tag එකක්! ❤️
ඔයාගෙ නම, අකුරක්, Couple Monogram එකක් හෝ කැමතිම design එකක් එක්ක, ඔයාටම unique Key Tag එකක් අපෙන් customize කරගන්න පුළුවන්. 🥰
✨ Single item එකක් වුණත් Wholesale price එකට!
🎁 තෑග්ගකටත් සුපිරි අදහසක්
💑 Couples ලටත්
🐱🐰🐼 Pet lovers ලටත්
🐶 ඔයා කැමති shape/design එකකටත් customize කරගන්න පුළුවන්!
🔥 Special Promotion එක දැන් ක්‍රියාත්මකයි!
⏳ Promotion එක අවසන් වීමට පෙර ඉක්මනින් Order කරන්න.
📲 WhatsApp: 0754447215
Lee ෴ලී෴ Art & craft with us
✨ ඔයා හිතන විදියට… අපි නිර්මාණය කරන විදියට! ❤️

New Delivery Completed ✅Client: Cinnamon EscapeMaterial: Premium Mahogany WoodFinish: Laser EngravedFeature: Weather Res...
13/09/2026

New Delivery Completed ✅

Client: Cinnamon Escape
Material: Premium Mahogany Wood
Finish: Laser Engraved
Feature: Weather Resistant

Clean Laser Engraving on Natural Mahogany.
Outdoor use වලටත් perfect 💪

ඔයාගේ Business එකටත් Durable Custom Name Board එකක් ඕන නම්
📲 WhatsApp: wa.me/94754447215

🐒🐆🐘🐻  මින්නේරියට 💛Premium Mahogany ලී වලින් Laser Engraving කර නිම කළ Custom Business Name Board එකක්.Client: Minneryia ...
12/09/2026

🐒🐆🐘🐻 මින්නේරියට 💛

Premium Mahogany ලී වලින් Laser Engraving කර නිම කළ Custom Business Name Board එකක්.

Client: Minneryia Hideouts
Material: Premium Mahogany
Size: 23" x 16" Oval Board
Finish: Laser Engraving

ඔයාගේ ව්‍යාපාරයටත් මෙවැනි ලස්සන Name Board එකක් ඕන නම්
📲 WhatsApp: wa.me/94754447215

🔶 ඔබගේ වටිනා ඇණවුමට බොහොම ස්තූතියි! 🔶ඔබගේ ව්‍යාපාරයේ නමින් අපෙන් ඇණවුම් කළ ලස්සන Custom ලී නිර්මාණය අද ගමනාන්තයට ගියා 💛ඔ...
12/09/2026

🔶 ඔබගේ වටිනා ඇණවුමට බොහොම ස්තූතියි! 🔶

ඔබගේ ව්‍යාපාරයේ නමින් අපෙන් ඇණවුම් කළ ලස්සන Custom ලී නිර්මාණය අද ගමනාන්තයට ගියා 💛
ඔබගේ විශ්වාසයට සහයෝගයට හදවතින්ම ස්තූතියි!

Lee ලී art and craft with us වෙතින් ඔබටත් මෙවැනි අලංකාර Customized නිර්මාණ ලබාගත හැක.

ඔබගේ:
✅ ව්‍යාපාරය සඳහා Name Board
✅ නිවාස, කැෆේ, Office අලංකරණය සඳහා Decor Pieces
✅ ආදරණීයන්ගේ විශේෂ දින සඳහා Unique Gift Items & Gift Boxes

ඕනෑම හැඩයකට, ඕනෑම ප්‍රමාණයකට, ඔබ කැමති Design එකට අපි පිරිපහදු කළ ලී වලින් නිම කර දෙන්නම් ✨

📲 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා:
WhatsApp: wa.me/94754447215

#ලී

Good morning gyzzසුභම සුභ දවසක් වේවා!!!Follow කරපු නැති හැමෝම Follow කරන් යමු.... හැමෝටම help කරගමු❤️❤️❤️❤️❤️
04/09/2026

Good morning gyzz
සුභම සුභ දවසක් වේවා!!!
Follow කරපු නැති හැමෝම Follow කරන් යමු.... හැමෝටම help කරගමු
❤️❤️❤️❤️❤️

🔶ඔබගෙ ව්‍යාපාරය සඳහා මෙවැනි නිර්මාණ හා මෙවැනි නිර්මාණ කිරිමට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක, ඕනෑම හැඩයක පිරිපහදු කල ෴ලී෴ අපෙන් ලබ...
04/09/2026

🔶ඔබගෙ ව්‍යාපාරය සඳහා මෙවැනි නිර්මාණ හා මෙවැනි නිර්මාණ කිරිමට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක, ඕනෑම හැඩයක පිරිපහදු කල ෴ලී෴ අපෙන් ලබාගත හැක.
වැඩි විස්තර සඳහා අපගේ whatsapp number එකට massage එකක් යොමු කරන්න.
ඊට අමතරව ඔබේ ආදරණීයන්ගේ විශේෂ දින සැමරීම සඳහා අපෙන් ඔබට gift items අඩුම මිලට ලබා ගත හැක

゚viralシ

🔶ඔබගෙ ව්‍යාපාරය සඳහා මෙවැනි නිර්මාණ හා මෙවැනි නිර්මාණ කිරිමට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක, ඕනෑම හැඩයක පිරිපහදු කල ෴ලී෴ අපෙන් ලබ...
04/09/2026

🔶ඔබගෙ ව්‍යාපාරය සඳහා මෙවැනි නිර්මාණ හා මෙවැනි නිර්මාණ කිරිමට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක, ඕනෑම හැඩයක පිරිපහදු කල ෴ලී෴ අපෙන් ලබාගත හැක.
වැඩි විස්තර සඳහා අපගේ whatsapp number එකට massage එකක් යොමු කරන්න.
ඊට අමතරව ඔබේ ආදරණීයන්ගේ විශේෂ දින සැමරීම සඳහා අපෙන් ඔබට gift items අඩුම මිලට ලබා ගත හැක

Welcome to all ❤️❤️❤️🥰Aruna Shantha, Harshana Prasantha, Nayana Iroshana, Madusha Sankalpa, Sameera Rubasinghe, Prasad A...
02/09/2026

Welcome to all ❤️❤️❤️🥰
Aruna Shantha, Harshana Prasantha, Nayana Iroshana, Madusha Sankalpa, Sameera Rubasinghe, Prasad Amarathunga, Pradeep Priyadarshana, මදුශන්ක බස්නායක, Madushanka Milinda, Ruvini Madhushani, Malka Pavithrani, Heshan Irantha Jayasekara, Amila Fernando, Rasika Amilanuwan, Ranika Lakmal Herath, Prasanna Lakmal Prasanna, Ashoka Jayasundara, Jayamal Liyanawaduge, හංසිකා සමරතුංග, Madushanka Ramanayaka, Dinesh Mandusanka, Roshan Chamalka, Hansi Perera, Shanika Lakshani, Wasantha Peiris, Thilina Nilanka, Laksiri Mihidukulasooriya, පසිදු ලක්ෂාන් සුද්දා, Mariya Rusha, Lakshmi Weerasooriya, Pavithra Udayangani, කසුන් එස් සංඛ මදු, Manoj Rangana, Vijesekara Sampath, Damith Jayasinghe, RE D Hiran Jayathilaka, Asela Darshana, Shakila Shammi Weerasiri, Madushan Gamage, Siril ML, Nadun Tharanga Kodagoda, Mgn Tharanga, Nadeesha Lakmali Hewage, Janitha Sampath, Maduranga Jayasekara, Shehan Shamila, Charith Hettiarachchi, Hansani Beliattha, Sathmika Senewirathna, Jeewantha Sandaruwan

මාව follow කරපු හැමෝවම මන් ඔන්න follow back කළා...☺️♥️❤️Thank you follow කරපු set එකටම😘 follow කරන හැම කෙනාටම මගෙන් foll...
26/08/2026

මාව follow කරපු හැමෝවම මන් ඔන්න follow back කළා...☺️♥️❤️Thank you follow කරපු set එකටම😘 follow කරන හැම කෙනාටම මගෙන් follow back එක අනිවාර්යයි 🤞🏼❤️
゚

Address

Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Lee ෴ලී෴ Art & Craft With Us posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share