Titan Technologies

Titan Technologies Your one-stop shop for quality service and everyday essentials, all under one roof

Titan Technologies Multistore offers mobile phone and computer repairs, accessories, spares, stationery, prepaid recharges, bill payments, and digital marketing solutions.

කැඩුණු Phone එකට අලුත් පෙනුමක්! 📱කුඩු වෙලා තිබ්බ මේ Redmi 15 එක අලුත්ම අලුත් phone එකක් වගේ හදලා දුන්නෙ මෙහෙමයි! Perfect...
01/09/2026

කැඩුණු Phone එකට අලුත් පෙනුමක්! 📱

කුඩු වෙලා තිබ්බ මේ Redmi 15 එක අලුත්ම අලුත් phone එකක් වගේ හදලා දුන්නෙ මෙහෙමයි! Perfect display replacement එකක් එක්ක දැන් phone එක ආයෙත් brand new condition.

ඔයාගෙ phone එකෙත් display අවුලක්ද? For the fastest and most reliable repair service, අදම එන්න Titan Technologies වෙත. 🛠️

📞 Call us: 0788 0 444 66
📍 Visit us: 232/B, Modara Road, Moratuwa.

අලුත් Phone මොකටද? පරණ එක අපි අලුත් කරමු! 📱මෙන්න අපි අලුත් කරපු Redmi 14C එකක්. Display and Back Panel එක සම්පූර්ණයෙන්ම ...
30/08/2026

අලුත් Phone මොකටද? පරණ එක අපි අලුත් කරමු! 📱

මෙන්න අපි අලුත් කරපු Redmi 14C එකක්. Display and Back Panel එක සම්පූර්ණයෙන්ම replace කරලා ආයෙත් brand new condition එකටම හැදුවා!

Phone එකේ මොන ලෙඩේ තිබ්බත්, for the best and most reliable repair service, එන්න Titan Technologies වෙත. 🛠️

📞 Call us: 0788 0 444 66
📍 Visit us: 232/B, Modara Road, Moratuwa.

ඔබේ ෆෝන් එකේ Storage නිතරම Full වෙලා කරදරයක් වෙලාද? 📱⚙️අලුතින් ඇප් එකක් දාගන්න, ෆොටෝ එකක් ගහන්න ගියහම "Storage Full" කිය...
19/08/2026

ඔබේ ෆෝන් එකේ Storage නිතරම Full වෙලා කරදරයක් වෙලාද? 📱⚙️

අලුතින් ඇප් එකක් දාගන්න, ෆොටෝ එකක් ගහන්න ගියහම "Storage Full" කියන මැසේජ් එක එනවා නම් මේ දේවල් ටික අනිවාර්යයෙන්ම කරලා බලන්න.

මේ වගේ තවත් වටිනා තාක්ෂණික කරුණු දැනගන්න අපේ පේජ් එකත් එක්ක දිගටම රැඳී ඉන්න.

ඔබගේ දුරකථනයේ ඕනෑම දෝෂයක් සඳහා විශ්වාසයෙන් යුතුව අපව අමතන්න.

📞 078 804 4466
📍 Titan Technologies, Moratuwa.

16/08/2026

අලුත් PHONE එකක් ගන්න බැලුවද? 📱 පරණ එකම අලුත් කරමු! 🔥

ෆෝන් එකේ කැඩුනු Display එක ඉතාමත් විශ්වාසදායක ලෙස සහ වගකීමක් සහිතව අලුත් වැඩියා කරවා ගැනීමට අදම පැමිණෙන්න.

විශ්වාසනීය සහ ඉක්මන් සේවාවක් සඳහා Titan Technologies වෙත පිවිසෙන්න! 🛠️✨

📞 අමතන්න: 0788 0 444 66
📍 අපගේ ලිපිනය: 232/B, Modara Road, Moratuwa.




අලුත් Phone එකක් ගන්න වියදම් කරන්නේ මොකටද?තිබුණු Phone එක අපෙන් අලුත්ම එකක් වගේ හදාගන්න!අදම අප වෙත රැගෙන එන්න ඔබේ දුරකථන...
15/08/2026

අලුත් Phone එකක් ගන්න වියදම් කරන්නේ මොකටද?

තිබුණු Phone එක අපෙන් අලුත්ම එකක් වගේ හදාගන්න!

අදම අප වෙත රැගෙන එන්න ඔබේ දුරකථනයත්.
🛠️ අපෙන් ලබා ගත හැකි සේවාවන්:

Display Replacement (ඩිස්ප්ලේ මාරු කිරීම)
Battery Replacement (බැටරි මාරු කිරීම)
Phone Unlock (ෆෝන් අන්ලොක් කිරීම)
All Types of Mobile Phone Repairs (සියලුම වර්ගයේ දුරකථන අලුත්වැඩියාවන්)

📍 Location: 232/B, Modara Road, Moratuwa.

📞 Call Us: 0788 0 444 66





ඔබේ ෆෝන් එකත් නිතරම Slow වෙනවද?මේ වැරදි 5 ඔයත් කරනවද කියලා අදම චෙක් කරලා බලන්න! 🧹 Junk Files හා Cache නිතර මකා නොදැමීම.📱...
09/08/2026

ඔබේ ෆෝන් එකත් නිතරම Slow වෙනවද?
මේ වැරදි 5 ඔයත් කරනවද කියලා අදම චෙක් කරලා බලන්න!

🧹 Junk Files හා Cache නිතර මකා නොදැමීම.
📱 පාවිච්චි නොකරන බරපතල Apps පසුබිමේ (Background) දුවන්න හැරීම.
⚙️ System Updates මග හැරීම.
💾 Phone Memory එක 100% ක්ම ෆුල් කරලා තියාගැනීම.
🔥 එකවර අධික ලෙස Multitasking කිරීම.

ඔබේ දුරකථනයේ ඕනෑම අලුත්වැඩියාවක් හෝ දෝෂයක් සඳහා විශ්වාසයෙන් යුතුව අපව අමතන්න! 🛠️✨

📞 078 804 4466
📍 No.232B, Modara Road, Moratuwa.

Samsung J4+ Display Replacement done! 📱✨ Don't let a broken screen ruin your phone experience  Visit Titan Technologies ...
06/08/2026

Samsung J4+ Display Replacement done! 📱✨ Don't let a broken screen ruin your phone experience Visit Titan Technologies for fast, professional, and reliable repairs in Moratuwa.

📍 No 232B, Modara Rd, Moratuwa.
📞 0788044466

බැටරිය ඉක්මනට බහිනවද? මේ වැරදි ඔයත් කරනවද බලන්න! 🛑🔋ඔබේ smartphone එකේ බැටරිය ඉක්මනින්ම බසින්න හෝ ඉදිමී යන්න බලපාන ප්‍රධා...
04/08/2026

බැටරිය ඉක්මනට බහිනවද? මේ වැරදි ඔයත් කරනවද බලන්න! 🛑🔋
ඔබේ smartphone එකේ බැටරිය ඉක්මනින්ම බසින්න හෝ ඉදිමී යන්න බලපාන ප්‍රධාන හේතු:
චාර්ජ් වන අතරතුර ෆෝන් එක භාවිත කිරීම 🎮
බාල සහ නුසුදුසු චාජර් (Cheap Chargers) පාවිච්චි කිරීම 🔌
පසුබිමේ ක්‍රියාත්මක වන ඇප්ස් (Background Apps) ඕවර් ලෝඩ් වීම 📱
ෆෝන් එක අධික උෂ්ණත්වයට සහ අව්වට නිරාවරණය වීම ☀️
ස්ටෝරේජ් (Storage) එක 100%ක්ම පිරී තිබීම 💾
දුරකථන අලුත්වැඩියා සේවා සඳහා විශ්වාසනීය තැනක් සොයනවා නම් අදම අපව අමතන්න!
📍 Titan Technologies
📞 0788044466
🏢 No.232B, Modara Road, Moratuwa.

📱 ඔබේ Smart Phone එක වතුරට වැටුණාද? කලබල වෙන්න එපා! 💧වතුරට වැටුණු ෆෝන් එකක් ගොඩගන්න ගිහින් අපි නොදැනුවත්වම කරන වැරදි නිස...
28/07/2026

📱 ඔබේ Smart Phone එක වතුරට වැටුණාද? කලබල වෙන්න එපා! 💧

වතුරට වැටුණු ෆෝන් එකක් ගොඩගන්න ගිහින් අපි නොදැනුවත්වම කරන වැරදි නිසා ෆෝන් එකේ අභ්‍යන්තර කොටස් සදහටම අක්‍රිය වෙන්න පුළුවන්. ඒ නිසා, ෆෝන් එක වතුරට වැටුණු විගස මේ දේවල් කිරීමෙන් අනිවාර්යයෙන්ම වළකින්න:

❌ ෆෝන් එක ඔන් කරන්න හෝ චාජ් කරන්න යන්න එපා.
❌ හෙයාර් ඩ්‍රයර් (Hair Dryer) හෝ අව්ව භාවිතයෙන් වේලන්න එපා.
❌ ෆෝන් එක තදින් හොලවන්න එපා.

✅ කළ යුතු හොඳම දේ:
වහාම ෆෝන් එක ඕෆ් කර, සිම් ට්‍රේ එක ගලවා, වියළි රෙද්දකින් හොඳින් පිසදා හැකිතාක් ඉක්මනින් අප වෙත ගෙන එන්න.

ඔබගේ වටිනා ස්මාර්ට් ජංගම දුරකථනය ආරක්ෂිතව, නිවැරදි තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ යථා තත්ත්වයට පත් කර දීමට අප සූදානම්! 🛠️✨

📍 Titan Technologies
No. 232B, Modara Road, Moratuwa.
📞 0788044466

Phone එක ලෙඩ දීලා ඔයාව stress කරනවද?  Don’t worry, we’ve got you covered! ඔයාගේ ඕනෑම Mobile Phone එකක ඕනෑම ලෙඩක් fast & ...
24/06/2026

Phone එක ලෙඩ දීලා ඔයාව stress කරනවද? Don’t worry, we’ve got you covered! ඔයාගේ ඕනෑම Mobile Phone එකක ඕනෑම ලෙඩක් fast & reliably fix කරගන්න දැන්ම එන්න Titan Technologies වෙත. 🛠️✨
Our Specialized Services:
✅ Water Damage Repair.
✅ Display Cracked & Screen Replacement
✅ Phone Unlocking
✅ Battery Replacement

📍 Find us at: No 232b, Modara Rd, Moratuwa.
📞 Hotline: 07880 44466

Drop by today and give your phone the premium care it deserves!

Address

232B, Modara Road, Egodauyana
Moratuwa
10400

Opening Hours

Monday 08:30 - 20:00
Tuesday 08:30 - 20:00
Wednesday 08:30 - 20:00
Thursday 08:30 - 20:00
Friday 08:30 - 20:00
Saturday 08:30 - 20:00
Sunday 09:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Titan Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share