10/02/2026
මල් 100ක් ද ? 😮
ඔව් ඔව් අනේ මේ තියෙන්නෙ මල් 100කින්
හැඩ උන ලොකුම ලොකු Ribbon Flower Bouquet එකක්.
ඔන්න ඉතින් අද ඉදලා ඔයලාට මේ වගේ ලොකුම ලොකු Ribbon Flower Bouquet සාදාරණ මිලකට Seya Ribbon Flowers & bouquets අපෙන් ගන්න පුලුවන් .
ලග ලගම එන ආදරවන්තයින්ගේ දියනට ඔයාගෙ එයාටත් මේ වගේ ලොකුම ලොකු Flower Bouquet එකක් දීලා බලමු ද 🙊
ඔයාට කරන්න තියෙන්නෙ අපිට whatsapp එකට මැසේජ් එකක් දාන්න
☎️ 071 765 0165