17/12/2022
ගොඩාක් අඩුවට
Oriflame Milk and Honey Body Cream
🌼මාස 4ට ආසන්න කාලයක් භාවිතා කල හැක.
🌼තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසදුම😍
මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි
අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව අපි සහතිකයි..
ස්වභාවික මී පැණි සාරය අඩංගුයි
තීරණය ඔබේ, වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ග වලට තවත් රැවටෙනවාද? ඒ වගේ ක්‍රීම් වර්ග වලට වියදම් කලා ඇති
ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,
💡කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
💡සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනිම්ම දුරලයි
💡සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
💡හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
💡සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
💡සම සිනිඳු කරයි
💡ඉක්මනින්ම සමට උරා ගනී
🥛🍯කිරි හා මීපැණි සාරයෙන් සමන්විත මෙම නිෂ්පාදනය ලස්සනට ඉන්න කැමති ඔබ සදහාමයි.