Dira collection

  • Home
  • Dira collection

Dira collection Gift item and beauty and personal care item

හැමෝම හොයන අලුත්ම style එක. ගිනි ගණන් දීලා ගන්නෙ නැතුව Pre order එකක් දාලා අඩුවට ගමුද😊msg එකක් දාලා order එක දාන්න.
02/09/2023

හැමෝම හොයන අලුත්ම style එක. ගිනි ගණන් දීලා ගන්නෙ නැතුව Pre order එකක් දාලා අඩුවට ගමුද😊msg එකක් දාලා order එක දාන්න.

02/09/2023

ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයක phone back covers කඩේට වඩා අඩු මුදලට අපෙන් ලබා ගන්න පුළුවන් ළමයි......

02/09/2023
Hi ළමයි, purse ගෙනාවා.ගමුත...රුපියල් 1000 යි අනේ.😉😉😉😉☺️☺️
02/09/2023

Hi ළමයි, purse ගෙනාවා.ගමුත...රුපියල් 1000 යි අනේ.😉😉😉😉☺️☺️

27/08/2023
27/08/2023

දත් නැති ,කිරි දත් තියන පුංචි බබාලගෙ දිව මදින්න ,දත් මදින්න භාවිතා කරන්න පුළුවන් පහසු item එකක් තමයි මේ.බබාටත් පහසුයි අම්මටත් ලේසියි.රු400/=

ලස්සන earrings set තියනවා ළමයි. Set තුනක් order කරන්න. Delivery free.
25/08/2023

ලස්සන earrings set තියනවා ළමයි. Set තුනක් order කරන්න. Delivery free.

Ordes දාන්න පුළුවන් ළමයි.ඕන අය msg එකක් දාන්ඩෝ
25/08/2023

Ordes දාන්න පුළුවන් ළමයි.ඕන අය msg එකක් දාන්ඩෝ

Class යනකොට trip යනකොට වගේම ඕනම ගමනක් යද්දි පුංචි පුංචි hairstyle දාන්න කැමති පුංචි පැංචියන්ට bands ගොඩක් තියන ⁣set එකක්...
16/07/2023

Class යනකොට trip යනකොට වගේම ඕනම ගමනක් යද්දි පුංචි පුංචි hairstyle දාන්න කැමති පුංචි පැංචියන්ට bands ගොඩක් තියන ⁣set එකක් තියනවා.සේරම Rs 750 යි post charge එක්කම

Mini marker pen set එකක් ගෙනාවා.ඕන අය දැන්ම order එක දාන්න. පුංචි නිසා ලේසියෙන්ම බෑග් එකේ දාන් යන්න පුළුවන්.Set එකම Rs 6...
16/07/2023

Mini marker pen set එකක් ගෙනාවා.ඕන අය දැන්ම order එක දාන්න. පුංචි නිසා ලේසියෙන්ම බෑග් එකේ දාන් යන්න පුළුවන්.Set එකම Rs 680/= යි.මේ සතියෙ order එක දාන අයට සැප්තැම්බර් 15 post එකට දානවෝ.☺️

Address

Nattandiya

61158

Telephone

+94766121334

Website

Alerts

Be the first to know and let us send you an email when Dira collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Shop?

Share