L ishu market place

L ishu market place Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from L ishu market place, Shopping & retail, No 214, Naula.
(5)

"සැදැහැවත් ඔබ වෙනුවෙන්ම වෙන්වූ අසිරිමත් පූජා උරුමය..." 💮​පරම්පරා තුනක් තිස්සේ රැකගෙන ආ අපේම දේශීය කැටයම් කලාවෙන්, පිත්තල...
25/05/2026

"සැදැහැවත් ඔබ වෙනුවෙන්ම වෙන්වූ අසිරිමත් පූජා උරුමය..." 💮

​පරම්පරා තුනක් තිස්සේ රැකගෙන ආ අපේම දේශීය කැටයම් කලාවෙන්, පිත්තල තහඩුව මත අපේම දෑතින් මැවුණු සිරිපතුල් වහන්සේලා.

එළඹෙන පින්බර වෙසක් සහ පොසොන් සමයේ උතුම් පින්කමක් උදෙසා ඔබටත් මෙයින් සිරිපතුල් වහන්සේ නමක් පූජා කළ හැක.
​✨ අලංකාර බොක්ස් එකක් සමඟින්ද (With Box) ලබාගත හැකි බැවින් පූජා කිරීමට ඉතාමත් පහසුයි.

​🏪 ඔබට අපගේ ශොප් එකට පැමිණ මෙය මිලදී ගත හැකිය.
නැතහොත් බැංකු තැන්පතුවක් මඟින් ඇණවුම් කර ආරක්ෂිතව නිවසටම ගෙන්වා ගත හැක.

​📩 සීමිත තොගයක් පමණක් ඇති බැවින් අදම Inbox මැසේජ් එකක් තබා ඔබේ සිරිපතුල් වහන්සේ වෙන්කරවා ගන්න.

නාඋල සහා පිලිමතලාව

Whatsapp 078 4215393

✨ Lishu Market Place වෙතින් උසස්ම තත්ත්වයේ පිත්තල නිර්මාණ! ✨​ඔබේ නිවසට, පූජනීය ස්ථානයට හෝ ආයතනයට අවශ්‍ය සියලුම උසස් තත්ත...
23/05/2026

✨ Lishu Market Place වෙතින් උසස්ම තත්ත්වයේ පිත්තල නිර්මාණ! ✨
​ඔබේ නිවසට, පූජනීය ස්ථානයට හෝ ආයතනයට අවශ්‍ය සියලුම උසස් තත්ත්වයේ පිත්තල භාණ්ඩ (Brass Items) විශ්වාසනීයත්වයෙන් යුතුව එකම වහලක් යටින් මිලදී ගන්න... 🌟
​අප සතු සේවාවන් සහ නිෂ්පාදන:
🪔 පූජනීය පිත්තල කරඬු සහ සිරිපතුල්
🪔 මනරම් බුදු පිළිම, දේව පිළිම සහ රන් වැටවල්
🪔 පූජා කටයුතු සඳහා හලන්, සිලම්බු, ත්‍රිශූල සහ වේලායුධ
🏅 පාසල් ලාංඡන (School Badges) සහ උසස් නිමාවෙන් යුතු සමරු ඵලක (Awards / Plaques)
​ඇණවුම් ලබා දීමේදී:
🛑 අප ආයතනයේ Cash on Delivery (COD) සේවාව ක්‍රියාත්මක නොවන අතර, ඇණවුම් තහවුරු කිරීමට බැංකු තැන්පතු (Bank Deposit) පමණක් පිළිගනු ලැබේ.
🛒 නැතහොත් ඔබට සෘජුවම අප වෙත පැමිණ භාණ්ඩ පරීක්ෂා කර මිලදී ගත හැක.
​📞 දැන්ම ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න:
📱 WhatsApp / Call: 078 4215393

ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා පරම පූජනීයත්වයෙන් සහ ඉහළම ගෞරවයෙන් නිර්මාණය කළ, අගනා දේශීය පිත්තල කරඬු වහන්සේලා..." L ...
22/05/2026

ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා පරම පූජනීයත්වයෙන් සහ ඉහළම ගෞරවයෙන් නිර්මාණය කළ, අගනා දේශීය පිත්තල කරඬු වහන්සේලා..." L ishu market place වෙතින්

නිවසට, පූජා භූමියකට හෝ පින්වන්ත තේරීමක් උදෙසා.

දෑතේ ශිල්පීය නිපුණතාවයෙන් සහ ඉතා සියුම් කැටයම් කලාවෙන් හැඩවූ සදාකාලික වටිනාකමක්.

පිලිමතලාව පිත්තල කලාවේ ප්‍රමුකයෝ පාරම්පරික නිශ්පාදකයෝ සහා බෙදාහරින්නෝ

whatsapp 078 4215393
නාඋල සහා පිලිමතලාව

(මිලදී ගැනීමට හෝ වැඩි විස්තර සඳහා Inbox මැසේජ් එකක් දමන්න නැතහොත් අමතන්න: 078 4215393

Customer feedback ❤️ පොළොන්නරුවට පිටත්ව ගිය කොත් වහන්සේ දෙනම 🙏🙏🙏ඔබ අප ගැන තැබු විස්වාසයට ස්තූතියි 🙏🙂 whatsapp 078 421539...
20/05/2026

Customer feedback ❤️

පොළොන්නරුවට පිටත්ව ගිය කොත් වහන්සේ දෙනම 🙏🙏🙏

ඔබ අප ගැන තැබු විස්වාසයට ස්තූතියි 🙏🙂

whatsapp 078 4215393

Customer feedback ❤️ ඊයේ දින රත්නපුරයට පිටත්ව ගිය සිලම්බු ජෝඩුව. අප ගැන තැබූ විස්වාසයට ස්තූතියි.🙏
20/05/2026

Customer feedback ❤️

ඊයේ දින රත්නපුරයට පිටත්ව ගිය සිලම්බු ජෝඩුව.

අප ගැන තැබූ විස්වාසයට ස්තූතියි.🙏

අද දින පොළොන්නරුව බලා පිටත් වන කොත් වහන්සේ දෙනම🙏🙏🙏
18/05/2026

අද දින පොළොන්නරුව බලා පිටත් වන කොත් වහන්සේ දෙනම🙏🙏🙏

අද කළුතරට පිටත් වන රවුම් හලන් .මේ කස්ටමර්ගේ දෙවනි ඕඩර් එක 🥰🥰 L ishu market place 078 4215393
18/05/2026

අද කළුතරට පිටත් වන රවුම් හලන් .

මේ කස්ටමර්ගේ දෙවනි ඕඩර් එක 🥰🥰

L ishu market place 078 4215393

18/05/2026

ඔබට අවශ්‍ය සියලුම පිත්තල භාන්ඩ දැන් L ishu market place වන අපගෙන් සාදා ගත හැක ❤️❤️❤️

රන් වියන් සදා ගැනීමට අපට කතා කරන්න. පැමින සවි කර දෙමි.

පිලිමතලාව පිත්තල කලාවේ ප්‍රමුකයෝ පාරම්පරික නිශ්පාදකයෝ සහා බෙදාහරින්නෝ

තොග වශයෙන් උවත් ලබා ගත හැක

නාඋල සහා පිලිමතලාව

Whatsapp 078 4215393

Winning this mach due to the straight of my heart and the conference i have in myself ❤️
17/05/2026

Winning this mach due to the straight of my heart and the conference i have in myself ❤️

Customer feedback ඔබ අප ගැන තැබූ විස්වාසයට ස්තූතියි 🙏🙂
15/05/2026

Customer feedback

ඔබ අප ගැන තැබූ විස්වාසයට ස්තූතියි 🙏🙂

Address

No 214
Naula

Website

Alerts

Be the first to know and let us send you an email when L ishu market place posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share