Nevi Secrets

Nevi Secrets NVQ Level 4
Diploma in Beauty Culture
Ayurvedic and Whitening Beauty Products Manufacturer !

ලැබුවාවූ සිංහල හා දමිළ අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා!💐
13/04/2024

ලැබුවාවූ සිංහල හා දමිළ අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා!💐

අනිවාර්යයෙන්ම 💯
19/03/2024

අනිවාර්යයෙන්ම 💯

🌄SUN CREAM 🌄ඉතින් කොහොමද ලමයි... 😊 මේ දවස් වල තියෙන අව්වත් 💥🌄එක්ක අනිවාර්යයෙන් ම මන් වගේම ඔයත් ඇත්තේ ලොකූ අපහසුතාවයකින් ...
10/03/2024

🌄SUN CREAM 🌄

ඉතින් කොහොමද ලමයි... 😊
මේ දවස් වල තියෙන අව්වත් 💥🌄එක්ක අනිවාර්යයෙන් ම මන් වගේම ඔයත් ඇත්තේ ලොකූ අපහසුතාවයකින් වෙන්න ඇතී අපේ සම ගැන... අධික හිරු එලියෙන් අපේ සමට වන හානිය කියලා නිම කරන්න බෑ.... මේ දැඩි අව් රශ්මියට අපි ආවරණය වෙලා හිටියේ නැත්තම් හිතා ගන්න බැරි විදියේ නරක අතුරුපල ලැබෙන්න පුලුවන්🥺🥺🥺💥💥💥
ඉතින් ඔන්න🌅

වසර ගනනාවක ක්ශේත්‍රයේ අත්දැකීම් තියෙන රූපලාවණ්‍ය ශිල්පිනියක් සහා රූපලාවණ්‍ය නිශ්පාදන නිශ්පාදනය කිරීමේ ශිල්පිනියක් විදියට මගේ සන්නාමය 👑️(NEVI SECRETS)යටතේ SUN CREAM (HIGH PROTECTION )
එක හදුන්වලා දෙනවා....

හරි අපි බලමු ඇයි අපි සන් ක්‍රීම් එකක් භාවිතා කල යුතු වන්නේ කියලා...🤔

🌞අධික හිරු එලියට ආවරණය වන විට අපේ සම පිළිස්සෙන්නේ නැතිව ආරක්ෂා කරගැනීමට..
🌞හිරු රශ්මිය කෙලින්ම සම මත පතිත වීමේදී සමෙහි ඇති වන්නට පුලුවන් භයානක පිළිකා තත්ව මග හැරවා ගන්න...
ඔය වගේ හේතු නිසා අපි අව්වේ එලියට යන සෑම අවස්ථාවකදීම සන් ක්‍රීම් එකක් ආලේප කිරීම අනිවාර්යයි..

මිනිස් සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන 💯 දේශීය ආයුර්වේද ස්වාභාවික දෑ අඩංගු මේ සන් ක්‍රීම් එක ඔන්න දැන් ඔයාලට මගෙන් ගන්න පුලුවන්...... සීමිත ස්ටොක් ප්‍රමාණයක් ඉතිරිව තිබෙන නිසා දැන්ම ඇණවුම් කරන්න....

වැඩි විස්තර ඕනනම්

Whatsapp : 071 438 5966 මැසේජ් එකක් දාන්න..

NVQ level 4 Qualified Beautician And Beauty products manufacturer ::
NAVINI MADHUSHANI EKANAYAKA 🖊️🖊️

Address

Nawala
Nawala
10100

Telephone

+94714385966

Website

Alerts

Be the first to know and let us send you an email when Nevi Secrets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nevi Secrets:

Shortcuts

Share

Category