07/10/2026
Helloooo October 🌸✨
ඉතින් ඉතින් ඔන්න අපෙන් ගිය තවත් flower bouquets ටිකක්.. 🙈💕
ආ ඔන්න අපි ඔයාලට අපෙන් ලස්සනම ලස්සන මල් එකක් ෆ්රී ලබාගන්න අවස්ථාවක් දෙන්නයි යන්නේ... ඉතින් එ ගැන මම විස්තර ඊළඟ පෝස්ට් එකෙන් අරන් එන්නම්.. 🙈💕
DM - 0773320106 ( WhatsApp )
106/A, Ambagamuwa Road, Nawalapitiya.
( Near Anurudhdha Primary School )