03/11/2026
හදිසි ඇනවුම්😮💨❗️
"අක්කේ හෙට උදේට bento cake එකක් ඕනි; හදලා දෙන්න පුලුවන් නේ" කියලා හවස ඇවිල්ලා බල කරලම කියද්දීත් බෑ නොකියා,
රැයක් එළිවෙනකල් ඉදල හදපු පුංචි කේක් එක 😍
එයාගේ හොඳම යාලුවගේ birthday එකට අපෙන් order කරපු cake design එක තමයි මේ 🥺🫂❤️
මේ order එකේදී මං දැක්ක දේ තමයි මනුස්සයෙක්ට වටිනාකමක් දෙන්න මහ ලොකු කාලයක් ඕනි නෑ කියන එක ✨
ඉතින් මං ප්‍රාර්ථනා කරනවා හැමදාම ඒ යාලුකම රැකෙන්න කියලා 😘🥺❤️
ඒ වගේම මාව විශ්වාස කරලා මට order එක දුන්නට thank you 🦋💋
Fancy by KC