Hash Craft

Hash Craft Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hash Craft, Arts & Crafts Store, Negombo.

ඔයාගේ ආදරවන්තයට දෙන valantine gift එක, නැත්නම් ඔයාගේ යාලුවට දෙන frendship day gift එක දැන්ම වෙන් කරලා තියා ගන්න ළමයෝ    ...
16/01/2026

ඔයාගේ ආදරවන්තයට දෙන valantine gift එක, නැත්නම් ඔයාගේ යාලුවට දෙන frendship day gift එක දැන්ම වෙන් කරලා තියා ගන්න ළමයෝ

ලස්සන feedback 😍
10/01/2026

ලස්සන feedback 😍

නියමට මැච් වෙන ජෝඩුව නේද 😍Lovely crochet couple Best valantine gift
28/12/2025

නියමට මැච් වෙන ජෝඩුව නේද 😍

Lovely crochet couple
Best valantine gift

Match කරලා style කරන්න කැමති අයටයි මේ design එක Crochet bag collection
27/12/2025

Match කරලා style කරන්න කැමති අයටයි මේ design එක

Crochet bag collection

Daizy flower bag 💙💙
26/12/2025

Daizy flower bag 💙💙

Merry christmas 🎄🎄🎉🎁🎁
24/12/2025

Merry christmas 🎄🎄🎉🎁🎁

Highly recommend ❤️💫
18/12/2025

Highly recommend ❤️💫

නත්තලට තෑගි දෙන අලුත් විදිහ..😘😘😘😘
#
#
#
#

ලොකු දේවල් කරන්න හිටියොත් කවදවත් අපිට කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න බැරි වෙයි. ඒ නිසා අපිට පුළුවන් දේ පුළුවන් තරමින් බෙදා ...
05/12/2025

ලොකු දේවල් කරන්න හිටියොත් කවදවත් අපිට කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න බැරි වෙයි. ඒ නිසා අපිට පුළුවන් දේ පුළුවන් තරමින් බෙදා ගමු. වටින්නේ එකයි. ඉතින් මට පුළුවන් දේ පුළුවන් විදියට කරා 🥺 ඊටත් වඩා දෙයක් කරන්න තිබුනනම් මට ඊටත් වඩා සතුටුයි. සතුටින් ඉන්න හැමෝම පරිස්සමින්.... ඊලග තත්පරෙත් අපිට අයිති නැහැ... ගෙවෙන මොහොත ආදරණීය මනුස්සයෙක් විදියට ගෙවමු........ ❤️

හදිස්සියේ හදන්න උන bouquet එකක්... කොච්චර හදිස්සි උනත් වැඩේ අකුරටම කරන එක තමයි මගේ විදිය..... ❤️   #ගෙත්තම්
20/11/2025

හදිස්සියේ හදන්න උන bouquet එකක්... කොච්චර හදිස්සි උනත් වැඩේ අකුරටම කරන එක තමයි මගේ විදිය..... ❤️

#ගෙත්තම්

Baby roses.......💙 #ගෙත්තම්
19/11/2025

Baby roses.......💙

#ගෙත්තම්

ඒක නිකන්ම නිකන් මලක් නෙවෙයි.....එක ඉරක් වෙනුවෙන් හැමදාම බලන් ඉන්න මලක්.....සුරියකාන්ත...... 🌻🌻🌻🌻               #ගෙත්තම් ...
14/11/2025

ඒක නිකන්ම නිකන් මලක් නෙවෙයි.....
එක ඉරක් වෙනුවෙන් හැමදාම බලන් ඉන්න මලක්.....

සුරියකාන්ත...... 🌻🌻🌻🌻

#ගෙත්තම්

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Hash Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share