Rash Crafts

Rash Crafts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rash Crafts, Arts & Crafts Store, Negombo.

31/01/2026
31/01/2026
26/01/2026
ඔබට අවශ්‍ය වර්ගයේ ඕනෑම සුභ පැතුම්/ආරාධනා කාඩ් ඇතුලු සියල්ල සදහා
26/01/2026

ඔබට අවශ්‍ය වර්ගයේ ඕනෑම සුභ පැතුම්/ආරාධනා කාඩ් ඇතුලු සියල්ල සදහා

මේ මගේ පාසල විසින් සංවිධානය කරන ආපදවට පත්වූ පාසල් දරුවන් සදහා පිහිටක් වන්නට කරන වැඩසටහනක්.මාතලේ රිවස් ටර්න් ප්‍රදේශයේ දැ...
20/12/2025

මේ මගේ පාසල විසින් සංවිධානය කරන ආපදවට පත්වූ පාසල් දරුවන් සදහා පිහිටක් වන්නට කරන වැඩසටහනක්.මාතලේ රිවස් ටර්න් ප්‍රදේශයේ දැ ඩි ආපදාවට ලක් වූ ,මාර්ගය සම්පූර්ණයෙන් විනාශ වූ ප්‍රධාන මාර්ගයට 17 km දුරින් පිහිටි (අදටත් කිසිදු වහනයකින් යා නොහැකි)පාසලක් තමයි මේ පාසල.අපි මේ ආධා රය කරන්නේ පාසල් දරුවන් සදහාම පමණයි. ඔවුන් ප්‍රිය කරන,දරුවන් සතුටු වෙන රසවත් ආහාර සහ පාසල් උපකරන ලබදීමක් තමයි සිදු කරන්නේ .මොකද ,මොන දේ සිදුවුවත් දරුවන් සතුතින් සිටිය යුතුයි.
ඉතින් ඔබත් මේ යහපත් කටයුත්තට ඔබ කැමති නම් පමණක් මෙවැනි අවස්ථාවකට සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටි අයෙක් නම් එක් පොතක් හෝ ලබා දීමට අවස්තාව තියනවා.
රශ්මී ටීචර්

02/12/2025
02/12/2025

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Rash Crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share