Mini Mind Studio

Mini Mind Studio Fun DIY painting kits & art play for kids in Sri Lanka 🇱🇰

15/12/2025

අපේ MiniMind Studio එකට ආපු Order එකක්..
මේ වගේ ලස්සන painting kits අපි ලග තියෙනවා.. Studio Follow කරලා තියාගන්න..🙈♥️

20/10/2025

තවත් චුටි පොඩ්ඩෙක්ගේ Video එකක්..
එයා දැක්ක ගමන් ආසා වෙලා අපේ Minimind painting kit එකට.🙈♥️😍

18/08/2025

Little hands, big smiles! 🥰 So happy to see Little One enjoying our painting pack 🎨💛 Moments like these inspire us to keep creating for your little ones. ”

MiniMind Studio Color Me Paint Kit ✨🎨ඔබේ පුංචිම පුංචි ලෝකයෙ හොඳම activity එක මෙන්න!අවුරුදු 3 - 6 අතර වයසැති පොඩි බබාලට c...
03/08/2025

MiniMind Studio Color Me Paint Kit ✨🎨
ඔබේ පුංචිම පුංචි ලෝකයෙ හොඳම activity එක මෙන්න!

අවුරුදු 3 - 6 අතර වයසැති පොඩි බබාලට creative වෙන්න, imagination එක explore කරන්න මෙක වගේ perfect activity එකක් තවත් නෑ😍

🖌️ Paint Kit එකට ඇතුලත් වෙන්නේ:
• Diy Craft Shapes
• 6 vibrant colors
• Paint Brush එකක්
• Mini Paint Mixing Palette එක
• Safe & non-toxic materials

🦄⭐️ Mermaid, Unicorn, Animals වගේ cute shapes එකතුවක්, බබාලට ඉතාමත් ආසාවෙන් color කරන්න පුළුවන්

🧠 Creativity, fine motor skills, hand-eye coordination වර්ධනය කරන්නත් super helpful

👩‍🎨 Parentsලාට බබාලව screens වලින් වලක්වලා, mindful play එකකට අරගෙන යන්න හොඳම solution එක – Color Me Paint Kit එක

📦 Limited stock only!
📥 Inbox us now to place your order!

23/07/2025

Hey Kiddos,Get ready for color, crafts & creativity.. Launching Soon! 🔜

Address

Negambo
Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when Mini Mind Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share