AD craft gallery

AD  craft gallery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AD craft gallery, Arts & Crafts Store, dalupotha, Negombo.

🌷 සුන්දර උදෑසනක් වේවා!මල් සුවඳක් වගේ සොඳුරු වූ,සතුටින් පිරුණු දවසක් ඔබට! 🤍✨☀️ සුබ උදෑසනක්!
16/09/2026

🌷 සුන්දර උදෑසනක් වේවා!
මල් සුවඳක් වගේ සොඳුරු වූ,
සතුටින් පිරුණු දවසක් ඔබට! 🤍✨
☀️ සුබ උදෑසනක්!

🌷 සුබ උදෑසනක් 🌷අලුත් දවසක්…අලුත් බලාපොරොත්තු සමඟින්සිතට සැනසීමත්, ජීවිතයට සුන්දරත්වයත්පිරුණු දවසක් වේවා. 🤍✨🌸 ලස්සන දවසක්...
15/09/2026

🌷 සුබ උදෑසනක් 🌷
අලුත් දවසක්…
අලුත් බලාපොරොත්තු සමඟින්
සිතට සැනසීමත්, ජීවිතයට සුන්දරත්වයත්
පිරුණු දවසක් වේවා. 🤍✨
🌸 ලස්සන දවසක් වේවා!

10/09/2026

නෙලුම් මල් වලට ආස ඔයාලට...,🌼❤️❤️❤️❤️❤️❤️
Thank you for your oder..

09/09/2026
02/02/2026

අද පිටත් වුන මගෙ මල් කෙල්ලො ටික 🪷🪷

දැන් ඔයාටත් අපෙන් ලස්සනම ලස්සන මානෙල් මල් order කරන්න පුලුවන්.ඕනෑම පාටකින්,තනි මල් වශයෙන් හෝ flower vase ලෙසද,ඔබේ කැමැත්තට සරිලන ලෙස ඇනවුම ලබා දීමට අපි සූදානම්.

ඇණවුම් කිරීමට whatsapp හෝ messenger මගින් සම්බන්ධ වන්න.

ඔබේ නිවස,ආයතනය හැඩ කරගන්න ලස්සනම ලස්සන මානෙල් මල් වාස් එකක් දැන් A.D.Craft අප වෙතින් ලබා ගන්න පුලුවන්.අවශ්‍ය අය ඇනවුම් ක...
17/01/2026

ඔබේ නිවස,ආයතනය හැඩ කරගන්න ලස්සනම ලස්සන මානෙල් මල් වාස් එකක් දැන් A.D.Craft අප වෙතින් ලබා ගන්න පුලුවන්.

අවශ්‍ය අය ඇනවුම් කරන්න.
Island wide delivery.
Cash deposit/ online transfer
Whatsapp -078-8932225

02/01/2026

2026 first order

ඔයාලා ආදරේ කරන අයට,ඔයාලගේ ආදරය ප්‍රකාශ කරන්න පුලුවන් එක විදියක් තමයි  මල් පොකුරක් තෑගි කරන එක.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ඉතිං හිත න...
11/09/2025

ඔයාලා ආදරේ කරන අයට,ඔයාලගේ ආදරය ප්‍රකාශ කරන්න පුලුවන් එක විදියක් තමයි මල් පොකුරක් තෑගි කරන එක.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

ඉතිං හිත නිවන්න පුළුවන්,හැමදාටම ලග තියාගන්න පුළුවන්, පර නොවන මල් කලඹක් දැන් ඔයාලට අපෙන් ඇණවුම් කරන්න පුළුවන්.🌹🌹🌹🌻🌻🌻🌷🌷🌷💐💐💐

ඔයාලට කැමති පාටකින්,කැමති මල් ප්‍රමානයක් අපෙන් ඇණවුම් කරන්න පුළුවන්.මීගමුව,කොච්චිකඩේ,බිංගිරිය,දුම්මලසූරිය,අවට ප්‍රදේශවලට නොමිලේ ප්‍රවාහනය කර දෙන්න දැන් අපිට පුළුවන්.
Whatsapp 078-8932225

Address

Dalupotha
Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when AD craft gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share