A J Creations

A J Creations � "Handcrafted Ribbon Flowers for Every Special Moment" �
(1)

🌹📚 Happy Teachers’ Day! 📚🌹අපේ ජීවිතයට දැනුම, මඟ පෙන්වීම සහ ආදරය ලබාදෙනඅපේ ආදරණීය ගුරුවරුන්ට උපහාරයක් ලෙස… ❤️ඔබ ලබාදුන් ද...
10/09/2026

🌹📚 Happy Teachers’ Day! 📚🌹

අපේ ජීවිතයට දැනුම, මඟ පෙන්වීම සහ ආදරය ලබාදෙන
අපේ ආදරණීය ගුරුවරුන්ට උපහාරයක් ලෙස… ❤️

ඔබ ලබාදුන් දැනුමෙන් අපේ අනාගතය ලස්සන වුණා.
ඔබගේ වචනවලින් අපේ සිහිනවලට පියාපත් ලැබුණා. 🥰

මේ Teachers’ Day එකේ
ඔබට ආදරයෙන් පිරුණු සුන්දර Ribbon Flower Bouquet එකක් තෑගි කරමු. 🌹🎁

✨ A J Creations – Ribbon Flower Bouquets ✨
❤️ Made with Love | Created with Care

📲 Orders: 075 7267628
🚚 Islandwide Delivery Available

゚viralシ

07/07/2026

Girlfriend ,wife තරහා කර ගන්නෙ නැතුව anniversary එකට දෙමුද ලස්සන flower bouquet එකක් ❤❤
අදම whatsapp මැසේජ් එකක් එවන්න අපිට❤
Whatsapp - 075 7267628
゚viralシ

28/06/2026

Ribbon flower bouquet එක්ක් අදම ඇනවුම් කරන්න
Whatsapp-075 7267628
゚viralシ Ashani Nishanka WhatsApp Sithu Rathnayake Tanuri Manuldee

පාට පාට මල් පොකුරැ හදමු අපී🌹🌹🌹 ゚viralシ
23/06/2026

පාට පාට මල් පොකුරැ හදමු අපී🌹🌹🌹

゚viralシ

23/06/2026

゚viralシ Ashani Nishanka Tanuri Manuldee

දීපු වැඩේ ඉවර උනාම හිතට දැනෙන සනීපෙ කියල නිම කරන්න බෑ❤❤❤ ゚viralシ
23/06/2026

දීපු වැඩේ ඉවර උනාම හිතට දැනෙන සනීපෙ කියල නිම කරන්න බෑ❤❤❤

゚viralシ

23/06/2026

゚viralシ Sithu Rathnayake Tanuri Manuldee

🌕✨ පොසොන් පෝයට ඔබේ නිවසත් ආලෝකමත් කරගන්න! ✨🌕🤍 අතින් නිර්මාණය කළ ලස්සන pipe clearner  Flower Posen Kudu දැන් ඇණවුම් කළ හැ...
12/06/2026

🌕✨ පොසොන් පෝයට ඔබේ නිවසත් ආලෝකමත් කරගන්න! ✨🌕

🤍 අතින් නිර්මාණය කළ ලස්සන pipe clearner Flower Posen Kudu දැන් ඇණවුම් කළ හැකිය.

🌸 නිවසේ සැරසිලි සඳහා
🌸 වෙසක් / පොසොන් උත්සව සඳහා
🌸 තෑග්ගක් ලෙසත් සුදුසුයි

⚡ Limited Stock Available!

📌 ඔබේ කූඩුව අදම වෙන් කරගන්න.
📞 A J Creations
📱 WhatsApp 0757267628

💬 WhatsApp මඟින් දැන්ම Order කරන්න!

🌼🤍 ゚viralシ

11/06/2026

゚viralシ Sithu Rathnayake Ashani Nishanka Tanuri Manuldee

විශේශ අවශ්‍යතා සහිත දරුවන් සිටින පාසලක අත්කම් නිර්මාන සදහා අපෙන් ගිය ලස්සන පොඩි පොඩි මල්🌹🌹🌹🌹මල් වගේ ලස්සන දරුවන් බලන්න අ...
11/06/2026

විශේශ අවශ්‍යතා සහිත දරුවන් සිටින පාසලක අත්කම් නිර්මාන සදහා අපෙන් ගිය ලස්සන පොඩි පොඩි මල්🌹🌹🌹🌹

මල් වගේ ලස්සන දරුවන් බලන්න අපෙන් ගිය ලස්සන මල් ඔයාලගෙ අදහසත් comment කරගෙන යන්න ❤❤❤

WhatsApp0757267628

Address

Kumaratunga Mawatha, Bolawalana
Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when A J Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share