06/07/2026
📚✨ We’re Back! ✨📚
ආයුබෝවන් Aki Book Nest පවුලේ හැමෝටම! 💙
පසුගිය කාලය තුළ page එක හරහා නිරන්තරයෙන් ඔබ සමඟ සම්බන්ධ වෙන්න අපට නොහැකි වුණා. ඒ ගැන අපගේ කණගාටුව පළ කරනවා.
නමුත් දැන් සිට නැවතත් අලුත් උද්යෝගයකින් ඔබ වෙත එනවා! 🎉
📚 පාසල් උපකරණ
📖 පොත්පත්
🖨️ Printing
📄 Photocopy
📱 Mobile Reloads & Cards
📰 ළමා පුවත්පත් සගරා
✨ Laminating
🎁 විශේෂ Offers
🎨 Kids Events සහ තවත් අලුත් දේවල් රැසක් ඔබ වෙනුවෙන්.
අපගේ page එක Follow කරගෙන ඉන්න. ඉදිරියේදී ඔබට වටිනා Offers, Giveaways සහ Events රැසක් රැගෙන එන්න අපි සූදානම්.
❤️ ඔබේ විශ්වාසයට ස්තූතියි.
ඔබ වෙනුවෙන්ම සේවය කිරීමට Aki Book Nest හැමදාම සූදානම්!
📍 Kimbulapitiya Road, Akka 50, Negombo
📞 070 229 9918