Foley Vault HQ

Foley Vault HQ 🎙️ Discover how we turn everyday objects into epic audio. Home of high-quality Foley, SFX tutorials, and ASMR textures. 🔊 Join the vault.

10/03/2026

𝗘𝘃𝗲𝗿 𝘄𝗼𝗻𝗱𝗲𝗿𝗲𝗱 𝗵𝗼𝘄 𝘁𝗵𝗲 '𝘂𝗻𝘀𝗲𝗲𝗻' 𝘀𝗼𝘂𝗻𝗱𝘀 𝗮𝗿𝗲 𝗺𝗮𝗱𝗲? 🎧 𝗗𝗶𝘃𝗲 𝗶𝗻𝘁𝗼 𝘁𝗵𝗲 𝗹𝗮𝘆𝗲𝗿𝘀 𝗼𝗳 𝗽𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗙𝗼𝗹𝗲𝘆 𝘄𝗶𝘁𝗵 𝗙𝗼𝗹𝗲𝘆 𝗩𝗮𝘂𝗹𝘁 𝗛𝗤. 𝗙𝗿𝗼𝗺 𝘁𝗵𝗲 𝘀𝘂𝗯𝘁𝗹𝗲 𝗿𝘂𝘀𝘁𝗹𝗲𝘀 𝘁𝗼 𝘁𝗵𝗲 𝗰𝗿𝗶𝘀𝗽 𝗶𝗺𝗽𝗮𝗰𝘁𝘀, 𝘄𝗲 𝗯𝗿𝗶𝗻𝗴 𝗲𝘃𝗲𝗿𝘆 𝗳𝗿𝗮𝗺𝗲 𝘁𝗼 𝗹𝗶𝗳𝗲. 🔊✨

Experience the full high-fidelity sound library on our YouTube channel! 🎥👇

https://www.youtube.com/

"

10/03/2026

Creators are you ready 😬😬😬😬

10/03/2026

ආයුබෝවන් Creator ලා හැමෝටම!

ඔයා Content Creator කෙනෙක්ද? එහෙම නැත්නම් වීඩියෝ එඩිටින් කරන කෙනෙක්ද? ඔයාගේ වීඩියෝ එකක් "Cinematic" මට්ටමට අරන් යන්න පුළුවන් ප්‍රධානම රහස තමයි Sound Effects (SFX).

අන්න ඒ අඩුව පුරවන්න තමයි අපි Foley Vault HQ ආරම්භ කළේ. මෙතැන් සිට ඔයාලගේ වීඩියෝ නිර්මාණ වලට අවශ්‍ය කරන හොඳම තත්ත්වයේ Foley සහ Sound Effects හැම එකක්ම එකම වෝල්ට් එකකින් ලබාගන්න පුළුවන්.

අපි ලබා දෙන්නේ මොනවාද?
✅ High-Quality Cinematic SFX
✅ Real-life Foley recordings
✅ Creator කෙනෙක්ට ඕන කරන අලුත්ම සවුන්ඩ් ට්‍රෙන්ඩ්ස්

දැන්ම අපේ පේජ් එක Follow කරලා සෙට් වෙන්න. මේ සවුන්ඩ් ඉෆෙක්ට්ස් ඔක්කොම High-Quality එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න අපේ YouTube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.

👇 Subscribe for the Sound Vault:
[https://youtube.com/]

අලුත් සවුන්ඩ් එකක් ලඟදීම එනවා... ලෑස්ති වෙලා ඉන්න! 🔊🔥

Address

252/2, Kimbulapitiya Road
Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Foley Vault HQ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share