රන්ලිය osari

රන්ලිය osari Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from රන්ලිය osari, Shopping Service, Nikaweratiya.
(3)

✨ RANLIYA OSARI ✨
👗 ලස්සනට හැඩවෙන ඔබ වෙනුවෙන්ම…

🌸 Lace Sarees | Hand Painting | Screen Printing
💛 ගුණාත්මකභාවය • අලංකාරය • විශ්වාසය

📲 WhatsApp / Orders: 076 970 3571
🚚 දිවයින පුරා Delivery පහසුකම්

Good morning මගේ යාලුවනේ ....!
11/07/2026

Good morning මගේ යාලුවනේ ....!

Follow to Follow
09/07/2026

Follow to Follow

සුභ උදෑසනක් මගේ යාලුවනේ ඔන්න අද ඉදලා අලුත්ම ගමනකට ලෑස්ති වෙනවා
09/07/2026

සුභ උදෑසනක් මගේ යාලුවනේ
ඔන්න අද ඉදලා අලුත්ම ගමනකට ලෑස්ති වෙනවා

මේ ලෝකේ මිනිස්සුන්ට හරියන කාලවල් වගේම වරදින කාලවල් එනවා. ලස්සන ගමනක් යන්න ලොකු බලාපොරොත්තු සමග මම මේ ව්‍යාපාරය කරන්න ආවේ...
25/06/2026

මේ ලෝකේ මිනිස්සුන්ට හරියන කාලවල් වගේම වරදින කාලවල් එනවා. ලස්සන ගමනක් යන්න ලොකු බලාපොරොත්තු සමග මම මේ ව්‍යාපාරය කරන්න ආවේ. ගොඩාක් දෙනෙකුට හැමදේම කියලා දීලා ඒ අයව ඉදිරියට මට ගෙනියන්න පුලුවන් වුනත් ලොකු තාඩන පීඩන හමුවේ අවසානය මෙසේ සටහන් කිරීමට සිදුවිය.
මෙය මෙසේ අවසන් කිරීමට ලොකූ පිටුවහලක් වු පවුලේ අයට ගොඩාක් ස්තූතියි....!

21/06/2026
🌸 සුභ උදෑසනක් වේවා! 🌸අද දවස ඔබේ ජීවිතයට නව බලාපොරොත්තු, නව අවස්ථා සහ නව ජයග්‍රහණ රැගෙන එන සුන්දර දවසක් වේවා. ☀️✨ අද දවසේ...
18/06/2026

🌸 සුභ උදෑසනක් වේවා! 🌸

අද දවස ඔබේ ජීවිතයට නව බලාපොරොත්තු, නව අවස්ථා සහ නව ජයග්‍රහණ රැගෙන එන සුන්දර දවසක් වේවා. ☀️

✨ අද දවසේ සිතුවිල්ල ✨

"ඔබේ ගමන කොතරම් මන්දගාමී වුවත් ප්‍රශ්නයක් නැත. වැදගත් වන්නේ ඔබ නතර නොවී ඉදිරියටම ගමන් කිරීමයි."

හැම පුංචි පියවරක්ම ඔබේ විශාල සිහින කරා ඔබව සමීප කරයි.
එබැවින් අදත් විශ්වාසයෙන්, ධෛර්යයෙන් සහ සිනහවකින් දවස අරඹන්න. 🌿💖

🌷 සතුට පිරි දවසක්
🌷 යහපත් සිතුවිලි පිරි හදවතක්
🌷 ජයග්‍රහණවලින් පිරුණු ගමනක්

ඔබ සැමට ප්‍රීතිමත් සුභ උදෑසනක්!

✨ ධාරා Elegance ✨
"ලස්සන ඔබ වෙනුවෙන් ආදරයෙන්..." 💕

📱 WhatsApp: 076 970 3571

#සුභඋදෑසනක් #ධාරාElegance 🌸☀️💖

10/06/2026

සිත්තම් වෙන ඔයාගේ සාරි බලන්න කොහොමද කියලා

💞💞💞Good morning 💞💞💞
08/06/2026

💞💞💞Good morning 💞💞💞

Address

Nikaweratiya

Website

Alerts

Be the first to know and let us send you an email when රන්ලිය osari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share