IMK Dancer's Store

IMK Dancer's Store Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IMK Dancer's Store, Shopping & retail, 90/A/1 Veyangoda, Nittambuwa.

🩰 Your Ultimate Dance Essentials Spot! ✨
📦 Curated Dance Kits & Accessories | All in one place
🎨 Hand-painted Personalized Pouches
🛒 Order Now via DM! 📥

Dancer කෙනෙක්ට ඕන කරන හැම Essential එකක්ම එකම තැනකින්! 🩰✨

💖 Dancers ලට වගේම සාරි වලටත් ලස්සනට අදින්න පුලුවන් Glitter Bangles Collection එක! 💖ඔබගේ Stage Performance එකට අලුත් පෙනු...
22/10/2026

💖 Dancers ලට වගේම සාරි වලටත් ලස්සනට අදින්න පුලුවන් Glitter Bangles Collection එක! 💖

ඔබගේ Stage Performance එකට අලුත් පෙනුමක් සහ වර්ණවත් බවක් එකතු කරගන්න. ඔබ සොයන වර්ණ වලින් වළලු පහසුවෙන්ම මිළදී ගන්න.

✨ IMK Dancer's Store - ඔබේ නර්තන සිහින හැඩගන්වන තැන ✨
📩 Order කිරීමට කැමති වර්ණය සහ ප්‍රමාණය අප වෙත Direct Message එකක් මගින් එවන්න.

✨ Let your style take flight! 🦋හැම outfit එකකටම හරියන, අලුත්ම Collection එකේ Butterfly Hair Clips දැන් Available! 🤍IMK D...
17/09/2026

✨ Let your style take flight! 🦋
හැම outfit එකකටම හරියන, අලුත්ම Collection එකේ Butterfly Hair Clips දැන් Available! 🤍
IMK Dancer's Store
IMK Dancing Academy
Imalka Madhubhashini

16/09/2026

"අවසන් වෙමින් පවතින සීමිත තොගයක් පමණයි! 🏃‍♀️💨 කවුරුත් ආස කරන අපේ ප්‍රියතම items ටික ඉක්මනින්ම ඉවර වෙන්න ළඟයි. ඉක්මන් කරලා ඔයත් අදම order එක දාන්න! 📦✨"

Thank you for your oder 🙏🥹අපේ store එකෙන් ගියපු කඩුක්කන් ජෝඩුව IMK STORE 🌸Asela jayasena
08/09/2026

Thank you for your oder 🙏🥹

අපේ store එකෙන් ගියපු කඩුක්කන් ජෝඩුව

IMK STORE 🌸

Asela jayasena

Donut Hair Bun! 🍩✨Dancing කරන ඔයාට වගේම ,ගෙදර ඉදන්ම උත්සවයකට ලස්සනට කොණ්ඩය සකසාගන්න පහසුම බන් එක ✔ කොණ්ඩය තුනී වුණත් මහත...
07/09/2026

Donut Hair Bun! 🍩✨

Dancing කරන ඔයාට වගේම ,ගෙදර ඉදන්ම උත්සවයකට ලස්සනට කොණ්ඩය සකසාගන්න පහසුම බන් එක

✔ කොණ්ඩය තුනී වුණත් මහත පෙනුමක් ලබා දෙයි.
✔ දවස පුරාම එකම හැඩයට පවතියි.
✔ බාවිතා කිරීම ඉතාමත් පහසුයි.
IMK Dancer's StoreIMK Dancing Academy

⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ .

සිලම්බු ඔබට අවශ්‍ය කරන සිලම්බු ජෝඩු අපෙ store එකට add කලා.Feel the rhythm with every step! 🔔🩰✨Dance performances, Arange...
04/09/2026

සිලම්බු

ඔබට අවශ්‍ය කරන සිලම්බු ජෝඩු අපෙ store එකට add කලා.

Feel the rhythm with every step! 🔔🩰✨

Dance performances, Arangetram සහ Class practice වලට හරියනම High Quality සිලම්බු (Silambu) ජෝඩු දැන් IMK Dancer's Store එකෙන් ලබාගන්න පුළුවන්! 💕

• Clear & Rich Sound 🔔
• Premium Finish & Durable Quality ✨
• Perfect for Classical, Bharatanatyam & Traditional Dancers 🎭

Stock සීමිත බැවින් ඔයාගේ ජෝඩුව අදම වෙන් කරගන්න! 📦🌸

04/09/2026
මෙන්න අපේ store එකෙන් දැන් ඔයාලට ගන්න පුලුවන් lipstick & lippencil ටිකක්.....🥹♥️
27/08/2026

මෙන්න අපේ store එකෙන් දැන් ඔයාලට ගන්න පුලුවන් lipstick & lippencil ටිකක්.....

🥹♥️


අපි ලග මේ වෙනකොට ඉතුරු වෙලා තියන ලස්සනම ලස්සන  earrings ටිකක් ♥️🍃🌸දැන්ම ඔඩර් එකක් දාන් යන්න...😀Whatsapp -0713131499
24/08/2026

අපි ලග මේ වෙනකොට ඉතුරු වෙලා තියන ලස්සනම ලස්සන earrings ටිකක් ♥️🍃🌸

දැන්ම ඔඩර් එකක් දාන් යන්න...😀

Whatsapp -0713131499

නුවර ඇසළ මහ පෙරහැරට  යන ඔයාලට 🌸වගේම බෙර වාදන ශිල්පීන්ට අපෙන් ගන්න පුලුවන් දැන් කඩුක්කන් යුගල මේ ලස්සනම ලස්සන uncommon de...
17/08/2026

නුවර ඇසළ මහ පෙරහැරට යන ඔයාලට 🌸
වගේම බෙර වාදන ශිල්පීන්ට අපෙන් ගන්න පුලුවන් දැන්

කඩුක්කන් යුගල

මේ ලස්සනම ලස්සන uncommon designe වලින්

whatsapp - 0713131499

Address

90/A/1 Veyangoda
Nittambuwa
11122

Website

Alerts

Be the first to know and let us send you an email when IMK Dancer's Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share