AM Gifts

AM Gifts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AM Gifts, Chocolate Shop, Nittambuwa.

15/02/2026
12/02/2026

ආදරේන් ආදරණියන්ගෙ හිත පුරවන්න කැමති නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න.❤️🛍

අතේ තියෙන ගානට හිතේ හැටියට ඔයාටත් පුලුවන් ආදරණියන්ගේ හිත සතුට කරන්න...🛍🎀

🎁 Valentine Gift
🎁 Birthday Gift
🎁 Anniversaray Gift
🎁 Chocalate Box
🎁 Photo Fream
🎁 Flower Bouquet
🎁 Kids Gift box
🎁 Design Mugs

Cash On Delivery ✅
Bank deposit ✅
Online Transfer ✅

Whatsapp මැසේජ් එකක් දාන්න
👇👇👇👇👇

0714098423💌

11/02/2026

හායි යාලුවනේ.....❣️

ඔන්න මම අද මේ ලැස්ති කරන්නෙ යාපනේ ට යන chocolate box එක.. 🎁

අපේම අය වෙනුවෙන් දිවා රෑ නොතකා රෝහල් සේවයේ නියුතු වෙන හෙද නිලධාරීනියකටයි මම මේ chocolate
box එක යවන්නෙ...

ඉතින් අපිට මේ ඕඩර් එක භාර දුන්නේ විදෙස් ගත එයාගෙ ආදරණීය Boyfriend ❣️

මේ අක්කි ආසම chocolate තමයි මේ box එකට අපි එකතු කලේ....

හැමදාමත් ආදරෙන් සහයෝගයෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❣️🥰🥰

ගොඩක් ස්තූතියි අපිව විශ්වාස කලාට 🥰
........................... ....................

ඉතින් මේ වගෙ ඕඩර් එකක් අපිට භාර දෙන්න කැමති නම් අපෙ whatsapp number එකට මැසේජ් එකක් දාන්න...
👇👇👇👇

0714098423 💌

31/01/2026

හායි යාලුවනේ...❣️ අපි අද උපන්දිනෙ සමරන ආච්චි අම්මා කෙනෙක්ට තමයි මේ චොක්ලට් box එකයි flower bouque එකයි ලෑස්ති කලේ.... 🥰

පුංචි කාලේ ඉදන් අම්මාගෙ ආදරේට දෙවෙනි නොවී හදාවඩාගෙන ආදරෙන් පරිස්සන් කරපු මේ ආච්චි අම්මාගෙ ආදරණීයම මිනිබිරිය තමායි අපිට මේ ඕඩර් එක භාර දුන්නෙ...🥰

"නංගි කහ පාට දාලා තමයි මල් හදාගන්න ඕනේ. මං වෙනුවෙන් මං වෙනුවට තමායි ඔයාව මං එව්වෙ කියලා මගෙ ආච්චි අම්මාට කියන්න" 🥹 කියලා තමායි මේ මිනිබිරිය පිටරට ඉදන් මට මේ ඕඩර් එක භාර දුන්නෙ.... ❣️🥰🎁

ඉතින් ගොඩක් ස්තූතියි මාව විශ්වාස කලාට ඔයාට අක්කේ... ❣️🥰🎁

ඉතින් මේ වගෙ ඕඩර් එකක් අපිට චාර දෙන්න කැමති නම් අපෙ whatsapp number එකට මැසේජ් එකක් දාන්න...
👇👇👇👇

0714098423 💌

#

31/01/2026

ආදරේන් ආදරණියන්ගෙ හිත පුරවන්න කැමති නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න.❤️🛍

අතේ තියෙන ගානට හිතේ හැටියට ඔයාටත් පුලුවන් ආදරණියන්ගේ හිත සතුට කරන්න...🛍🎀

🎁 Valentine Gift
🎁 Birthday Gift
🎁 Anniversaray Gift
🎁 Chocalate Box
🎁 Photo Fream
🎁 Flower Bouquet
🎁 Kids Gift box
🎁 Design Mugs

Cash On Delivery ✅
Bank deposit ✅
Online Transfer ✅

Whatsapp මැසේජ් එකක් දාන්න
👇👇👇👇👇

0714098423💌

23/01/2026

අපේ tik tok account එක

ළග ළගම එන Valentine එකට ඔයාත් ලෑස්ති නැද්ද?🛍🎀ආදරේන් ආදරණියන්ගෙ හිත පුරවන්න කැමති නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න.❤️🛍අතේ ත...
23/01/2026

ළග ළගම එන Valentine එකට ඔයාත් ලෑස්ති නැද්ද?🛍🎀
ආදරේන් ආදරණියන්ගෙ හිත පුරවන්න කැමති නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න.❤️🛍

අතේ තියෙන ගානට හිතේ හැටියට ඔයාටත් පුලුවන් ආදරණියන්ගේ හිත සතුට කරන්න...🛍🎀
ඉතින් මේ තියෙන්නෙ අපේ Flower Bouqes කීපයක්....

Cash On Delivery ✅
Bank deposit ✅
Online Transfer ✅

Whatsapp මැසේජ් එකක් දාන්න එහෙනම් අදම
👇👇👇👇👇

0714098423💌











Address

Nittambuwa

Website

Alerts

Be the first to know and let us send you an email when AM Gifts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category