Kasthuri

Kasthuri Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kasthuri, Discount Store, Mudduwegedara, Kiriallawaththa, Nivithigala.
(22)

~නිරෝගීබව උතුම්ම ලාභයයි~
- Good Foods - Good Life -
- හොද ජීවිතයකට හොද ආහාර -
ඔබේ ආදරණීය පවුලේ අයට පිරිසිදුවට , සෞඛ්‍ය ආරක්ශිතව , සියලුම වර්ග සහ පිටි වර්ග නිශ්පාදන එකම තැනකින් අපෙන් ඔබට අඩුම මිලට ❤️

13/07/2026

🌶️ගෙදරට අවශ්‍ය කුළුබඩු ඔක්කොම විශ්වාසයෙන් ගන්න අතරමැදියන් නැතුවම අඩුම මිලකට හොදම දේ ගන්න ඔයාටත් ආරාධනා කරනව 15 / july / 2026 උදේ 7 සිට , කලවාන පාර , යක්දෙහිවත්ත , දේවාලෙ හදියට එන්න.
කවලම් නැති , රසකාරක නැති කොටින්ම ඔයාට ඔයාගෙ පව්ලෙ අයට කිසිදු අහිතකර දෙයක් කවලම් නැති නිශ්පාදන විශ්වාසයෙන් ගන්න ඔයත් එන්න.

12/07/2026

ගම්මිරිස් කියන්නෙ කෑම එකක් රස ,සැර ,ගුණ ඔක්කොම අඩුවක් නැතුව තියන කුළුබඩු වර්ගයක් . ලංකාවෙනන් මේක ගැන දන්නැති කෙනෙක් නෑ.. හැබැයි නොදන්න කාරනේ තමයි මේව හරියට ප්‍රයෝජනවත් විදියට භාවිතා කරන්නෙ කොහොමද කියන දේ.ඒ ගැන තමයි මේ vedio එක.

10/07/2026

ඔයාගෙ පවලෙ අයට දරුවන්ට හදන කෑම වලට දාන කුළුබඩු වල රස පිටිපස්සෙ තියන විස ගැන හරියටම දැනගෙන භාවිතා කරන්න . ඒ ගැන විස්තර දිගටම දැනගන්න අපේ Kasthuri page එක follow කරන්න කියල ආදරයෙන ඉල්ලනව !!!

07/07/2026

👉එනසාල් කොච්චර ගුණ උනත් රස සුවද උනත් මේ ටික නොදැන එනසාල් දාල කෑම හදන්න එපා ! ✋

04/07/2026

📌️ එනසාල් කියන්නෙ මිලෙන් අදිකම කුළුබඩු වර්ගයක් . හැබැයි මිල වගේම තමයි ඒකෙ ගුණ මිල කරන්නම බෑ. එනසාල් අපේ කුළුබඩු ලෝකෙ රැජින කියලත් හදුන්වන්නෙ ඒකයි.

01/07/2026

🙏

01/07/2026

👉කුරුදු කිව්වාම ඔයාල දන්නවනෙ අපේ ලංකාවෙ කුරුදු තරන් රසයෙන් වගේම ගුණයෙන් උසස් කුරුදු මේ ලෝකෙ කොහෙවත්ම නෑ.. ඒ කුරුදු දානකොට අපි දැනගෙනම ඉන්න ඕනි කරුණු ටිකක් තියනව ඒවයින් 3ක් ගැන බලමුද?👇👇👇👇👇

පාරමිතාවක්ම වේවා!!! 🙏🙏🙏
29/06/2026

පාරමිතාවක්ම වේවා!!! 🙏🙏🙏

යාදිසං වපතේ බීජං...තාදිසං හරතේ ඵලං-අප මේ සසරේ යම් ඵලයක් නෙලා ගන්නේද ඒ සියලුම ඵලයන් අප විසින්ම සසරේ වපුරපු දේවල්මය- 🙏මේ උ...
29/06/2026

යාදිසං වපතේ බීජං...තාදිසං හරතේ ඵලං
-අප මේ සසරේ යම් ඵලයක් නෙලා ගන්නේද ඒ සියලුම ඵලයන් අප විසින්ම සසරේ වපුරපු දේවල්මය- 🙏
මේ උතුම් දහම අවබෝධයට මග සැදෙන උතුම් පොසොන් පොහෝ දිනයක් වේවා!!! 🙏

28/06/2026

👉ලංකාවෙ කුරුදු කියන්නෙ අපිව ලෙඩ වෙන්න නොදී අපිව බලාගන්න මිල කරන්නත් බැරි සම්පතක් .. ඇයි අපව මේ තරන් රෝග වලට ගොදුරු වෙන්නෙ ඒකට හේතුව තමයි අපි මේ වගේ සම්පත් වලින් ඈත් වෙන එක හරියාකාරව භාවිතා නොකරන එක.. ඒ හින්ද අපි කියල දෙන්නන් මේ වගෙ කුලුබඩු හරියටම use කරන්නෙ කොහොමද කියල..

Address

Mudduwegedara, Kiriallawaththa
Nivithigala
70400

Website

Alerts

Be the first to know and let us send you an email when Kasthuri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category