21/08/2026
අතෙහි කැවිලි (මෝදක) දරා සිටින්නා වූද, සැමවිටම විමුක්තිය සලසා දෙන්නා වූද, චන්ද්‍ර කතාව හිස මත දරන්නා වූද, සමස්ත ලෝකයම ආරක්ෂා කරන්නා වූද, අනාථයන්ට එකම නායකයා වූද, සියලු අශුභයන් හා බාධක නසාලන්නා වූද ඒ ශ්‍රී විනායක (ගණ) දෙවියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!)