10/06/2026
🎓 Graduation එකට දෙන්න වටිනම තෑග්ගක් මෙන්න! 🎓
ඔයාගේ යාළුවාගේ, සහෝදරයාගේ නැත්නම් ආදරණීයන්ගේ Graduation එකට වෙනස්ම විදියෙ මතක හිටින තෑග්ගක් දෙන්න කැමතිද? TEDDY LAB අපෙන් ඔයාටම අනන්‍ය වූ Customized Graduation Gifts!
✨ Gifts & Starting Prices:
👉 Customized Photo Frame (Size: 6x8 inches) - Rs. 1200/=
👉 Cute Graduation Teddy (Size: 9 inches) - Rs. 1500/=
👉 Full Combo Package (Frame + Teddy) - Rs.2500/-
University details, Photos සහ ඔයාගේ හදපිරි සුබපැතුම් එක්ක ලස්සනටම නිර්මාණය කරගන්න අදම අපිට කතා කරන්න.
🌟 විශේෂ පහසුකම්:
Uva Wellassa university, university of Peradeniya සහ Visual & Performing Arts යන විශ්වවිද්‍යාලවල Graduation පවත්වන දවසටම, Graduation Premises එකටම ඔයාගේ Gift Package එක ගෙනත් දෙන්න අපි සූදානම්! 😍🙌
📞 WhatsApp: 071 235 3287
゚viralシfypシ゚