MR.CREPE's

MR.CREPE's CREPES SWEET & SAVORY

300/=😘😘😘
26/09/2023

300/=😘😘😘

24/09/2023

MR.CREPE's ජයග්‍රාහී පලමු මස පසුකලා තවත් රස නොබැලූ අයට සාමාන්යෙන් ඔයාලට ඇතිවෙන්න Quality Chocolate රසක් එපාවෙනකන් විදින්න කවුරුහරි රට ඉදන්ම එන්න ඔනේ නැත්නම් ලොකු ගාණක් වියදම් කරලා හොද බ්‍රැන්ඩ් එකක චොකෝ එකක් Try කරන්න තමයි වෙන්නේ එත් ඒකත් මදිපාඩුවනෙ😒😒 ඒ නිසා අපි ඔයාලට අවස්ථාවක් දැන් හදලා තියනවා ඒ Feeling එක ගන්න ඔයාලට වගේම ඔයාලගේ පොඩ්ඩොන්ටත් ලොකු Chocolate සතුටක් දෙන්න අහ් තව ඔයාගේ අරයව Sapphires කරන්න❤❤ මේක තාම ඔයාලට අලුත් උනාට ලොකු ලොකු අයනම් මෙවා ලොකු ගණන් වියදම් කරල 5 start 🌟 🌟 හොටෙල්ස් වලින් රස බලනවා තව අපිලග රසම රස කරපු චීස් එක්ක කුකුල් මස් හැපෙන Crepes එකකුත් තියනවා පැනිරස කන්න බැරි අයත් ඉන්නවනේ 😍😍 මේ හැම එකක්ම අපි ඔයාලට දෙන්නෙ බොහොම සාධාරණ මිලකට ඔයාලට තේරෙනවත් ඇතී මේ මිලගනන් දැක්කාම❤ අපි හැමදාම උදේ 11.00ඉඳන් රෑ වෙනකන්ම ඉන්නවා යටිවාවල ආදහනාගරයට 50m කුරුණෑගල පැත්තට වෙන්න අය ඉතින් මීටවඩා මොනවා කියන්නද නේද කරන්න ඔනේදේ තේරෙනවනේ ඇවිත් වෙනමම Feeling එකක් අරන් බලන්න ලගදිම අපි ඔයාලට මෙත්නම රස විදලා යන්න ලස්සන Place එකකුත් හදන්න යන්නේ එන අයගේ ඉල්ලීමත් එක්ක හරිද මේ දාලා තියන එවට අමතරව තව ගොඩක් තියනවා අපේ Page එක බලලම එන්නකො හරිද තව ඔයාලට දැන් Pickme පික්මී එකෙන් ලගටම ගෙන්වගන්නත් පුලුවන් හරිද මං ලින්ක් එකත් දාන්නම්කෝ හොදේ එහෙනම් ඔයාලට ජයවේවා.අපේ Pick Me Link eka ඔබන්න විතරයි තියෙන්නෙ හරී Check out the Mr. Crepe's (Katugastota) on PickMe Food https://a.pickme.lk/9XihDf0SdDb

Today we are Open
24/09/2023

Today we are Open

24/09/2023
22/09/2023
Now we are Open
21/09/2023

Now we are Open

20/09/2023

Address

Yatiwavala
Nuwara Eliya
2200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 10:00 - 20:00
Thursday 10:00 - 20:00
Friday 10:00 - 20:00
Saturday 10:00 - 20:00

Telephone

+94715661662

Alerts

Be the first to know and let us send you an email when MR.CREPE's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MR.CREPE's:

Shortcuts

Share

Category