Alora Online Shop

Alora Online Shop ✨ Alora Online Shop ✨
🌿 ස්වභාවික රූපලාවන්‍ය නිෂ්පාදන
💖 ඔබේ සුන්දරත්වය වෙනුවෙන් Quality Products
🚚 Islandwide Delivery Available
📩 Order via Inbox

සෞඛ්‍යය කියන්නේ වටිනාම තෑග්ගක්! 💚🌿ආදරණීය කෙනෙකුට දෙන්න පුළුවන් ලස්සනම තෑග්ගක් — Naturelle Green Tea 🍃☕ස්වභාවික හරිත තේ ර...
04/09/2026

සෞඛ්‍යය කියන්නේ වටිනාම තෑග්ගක්! 💚🌿

ආදරණීය කෙනෙකුට දෙන්න පුළුවන් ලස්සනම තෑග්ගක් — Naturelle Green Tea 🍃☕
ස්වභාවික හරිත තේ රසයත් සමඟ දවසට නැවුම් ආරම්භයක්… ✨

🎁 සොඳුරුයන්ට ජීවිතේ තෑග්ගක්
🌱 100% Natural
💚 Antioxidants වලින් පොහොසත්
⚡ දෛනික සුවතාවයට හොඳ තේරීමක්

ඔබ ආදරය කරන කෙනෙකුට අදම සෞඛ්‍යය තෑගි කරන්න!❤️

📩 දැන්ම Order කරන්න! 0711410693

💥කෙට්ටු නිසා ලතවුණ කාලය අදින් ඉවරයි! 😍පිරිපුන් සිරුරක් සමඟ + රන්වන් දිදුලන සමක්👉 දැන් එකවරම Naturelle Ceylon වෙතින් 😍✨ඔබ...
03/09/2026

💥කෙට්ටු නිසා ලතවුණ කාලය අදින් ඉවරයි! 😍

පිරිපුන් සිරුරක් සමඟ + රන්වන් දිදුලන සමක්
👉 දැන් එකවරම Naturelle Ceylon වෙතින් 😍✨

ඔබත් තවමත්
❌ “කෙට්ටුයි” කියලා හිතින් වද වෙනවද?
❌ ඇඳුම් ඇන්දත් ලස්සනට පේන්නෙ නැද්ද?

එහෙනම් මේක ඔබටමයි 👇
🔥 Naturelle Ceylon – Special Combo Offer 🔥
Weight Gain + Skin Glow
🌿 100% ස්වභාවික | ආයුර්වේද සම්මත 🌿

✅ 1️⃣ Turmeric Capsules – Skin Glow ✨
(කැප්සූල් 60 – මාසයක් භාවිතා කළ හැක)💊
✔️ සම පැහැපත් කරයි
✔️ ලප කැළැල් අඩු කරයි
✔️ ස්වභාවික දීප්තියක් ලබා දෙයි

💰 මිල: රු. 799/-

✅ 2️⃣ Moringa Capsules – Weight Gain 💪
කෙට්ටු අයට පිරිපුන් සිරුරක් ලබා දෙන ස්වභාවික විසඳුම 🌿

✔️ නිරෝගීව බර වැඩි කරයි
✔️ ආහාර රුචිය වැඩි කරයි
✔️ මලබද්ධය පාලනය කරයි
✔️ සම රැලි වැටීම අඩු කරයි

💰 මිල: රු. 899/-

🚚 Delivery: රු. 425/-
📌 රජයේ අනුමැතිය ලත්
📌 දේශීය ආයුර්වේද නිෂ්පාදනයක්
📌 කිසිදු අතුරු ආබාධයක් නොමැත

📲 ඇනවුම් කිරීමට
👉 WhatsApp කරන්න. 0711410693

Customer Feedback ❤🔥🔥
03/09/2026

Customer Feedback ❤🔥🔥

මුහුණට වඩා ඇගේ පාට වෙනස් නේදසමේ තෙතමනය රැක ගන්න ඕනිද ?වැලමිට, දණහිස කලු වෙලාද.?ඔන්න ඔයා තාමත් පරක්කු නෑසමේ තියෙන අඳුරු බ...
28/08/2026

මුහුණට වඩා ඇගේ පාට වෙනස් නේද
සමේ තෙතමනය රැක ගන්න ඕනිද ?
වැලමිට, දණහිස කලු වෙලාද.?

ඔන්න ඔයා තාමත් පරක්කු නෑ
සමේ තියෙන අඳුරු බව,
කැළැල් සහ Sunburn මකාගන්න තියෙන හොඳම විසඳුම

Rs.1290/=

ඇනවුම් කරන්න
0711410693 (whatsapp )

😌❤️
27/08/2026

😌❤️

🎀 Sandi Niroga Oil - Rs. 1390/=වේදනාව පමණක් නතර නොකර ඇතුලතින්ම රෝග නිධානයම නිට්ටාවටම සුව වෙන ප්‍රත්‍යක්ෂ සුවයක් සඳහා Ruu...
27/08/2026

🎀 Sandi Niroga Oil - Rs. 1390/=

වේදනාව පමණක් නතර නොකර ඇතුලතින්ම රෝග නිධානයම නිට්ටාවටම සුව වෙන ප්‍රත්‍යක්ෂ සුවයක් සඳහා Ruu Ceylon සන්ධි තෛලය.

වසර දහසකට වඩා ඉපැරණි රහස් ආයුර්වේද ඖෂධීය වට්ටෝරුවක් භාවිතා කර නිශ්පාදනය කරන මෙම සුවසන්ධි තෛලය ඔබගේ පහත සියලුම රෝග වලට අති සාර්ථක හෙළ තෛලයයකි..

ඒ සඳහා ඔබ වෙනුවෙන් එම මාස තුන මුළුල්ලේම අපගේ කාර්‍යමන්ඩලය ඔබට අවශ්‍ය සේවය සැපයීමට කැපවී සිටී....

ඔබගේ සියලුම අස්ථි රෝග නිට්ටාවටම සුව වන බවට අප ඔබට සහතික වන්නෙමු...

▪️ආතරයිටීස්
▪️හන්දි වේදනා
▪️දණහිස ක්‍රියාකිරීමේ අපහසුතා හා වේදනා
▪️විලුඹ වේදනා
▪️කාටිලේජ ගෙවීයාම, වියළීම, සන්ධි වල ශබ්ධ ඇතිවීම
▪️බෙල්ලේ තුනටියේ වේදනා, සයිටිකා, හිරිය, වේදනාව
▪️අත්දෙක ඔසවන්නට බැරිකම/අවබාහුක, හිරිය, වේදනාව
▪️තදබල කෙන්ඩ පෙරලීම, මස්පිඩු වේදනා

මේ රෝගී තත්වයන් සියල්ලටම ඉක්මනින්ම සහනය ගෙනදෙන, Ruu ceylon සන්ධි තෛලය.

🌿 Ruu Ceylon Hair Fall Control Herbal Hair Oil 🌿✨ ඔබේ හිසකෙස් රැකගන්න Natural Herbal Care එකක්! ✨💆‍♀️ හිසකෙස් ගැලවීම පාල...
27/08/2026

🌿 Ruu Ceylon Hair Fall Control Herbal Hair Oil 🌿

✨ ඔබේ හිසකෙස් රැකගන්න Natural Herbal Care එකක්! ✨

💆‍♀️ හිසකෙස් ගැලවීම පාලනය කිරීමට උපකාරී වේ
🌱 හිසකෙස් වර්ධනයට සහ ශක්තිමත් කිරීමට උපකාරී වේ
💖 හිසකෙස් පැහැපත් හා පෝෂණීය look එකක් ලබාගැනීමට උපකාරී වේ
✨ හිසකෙස් ගැට ගැසීම අඩු කර smooth & healthy look එකක් ලබාදීමට උපකාරී වේ

🌿 100% Herbal Care
💧 100ml
💰 Price – Rs.890/-
🚚 Islandwide Delivery Available
📦 Cash on Delivery Available

💛 ලස්සන, ශක්තිමත් හිසකෙස් සඳහා අදම Order කරන්න! 💛

🌸 மூலிகை பராமரிப்புடன் உங்கள் கூந்தலை பாதுகாத்திடுங்கள்! 🌸
0711410693

🌿කුරුලෑ වලින් තොර ලස්සන, නිරෝගී, පැහැපත් පෙනුමක් ඔබටත් අවශ්‍යද?    ඔන්න දැන් අපි ගෙනාවා ❗❗📌️ Ayurvedec Fairnes Day Cream...
27/08/2026

🌿කුරුලෑ වලින් තොර ලස්සන, නිරෝගී, පැහැපත් පෙනුමක් ඔබටත් අවශ්‍යද?

ඔන්න දැන් අපි ගෙනාවා ❗❗

📌️ Ayurvedec Fairnes Day Cream 01
📌️ Ayurvedec Fairnes Night Cream 01
📌️ Ayurvedec Fairnes Bodylotion 01
📌️ Ayurvedec Acne Facewash 01

මේ ( 04 ) ම දැන් 2000/= කට 😍😍

භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්. ❤

🌸මේ හතරම දැන් රු.2000/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.

🔶සුදු හදුන්, 🔶කස්තුරිකහ🔶කහ🔶වැල්මී
🔶කොකුම්පොතු🔶වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

🌿දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්.

👉 කුරුලෑ සහිත සමකට වඩාත්ම සුදුසුයි,
👉සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි,
👉සමෙහි තද පැල්ලම් මකා දමයි,
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි,
👉හිරු කිරණින් සම ආරක්ෂා කරයි,
👉සම පෝෂණය කරයි,
👉සමෙහි රැලි ගතිය නැති කරයි,
👉ඇස්‍ යට,බෙල්ල වට,වැලමිට,අවපැහැ ඇති සියලුම ප්‍රදේශයන්වල අවපැහැය මකා දමයි,
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ.

ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න

0711410693

💪 නිරෝගී දිවියකට සිරුරේ ශක්තිය සහ බලය වඩවන අශ්වගන්ධ සත්කාරය! 💪වර්තමාන කාර්යබහුල ජීවිතයත් සමඟ ඇතිවන අධික තෙහෙට්ටුව සහ ලිං...
21/08/2026

💪 නිරෝගී දිවියකට සිරුරේ ශක්තිය සහ බලය වඩවන අශ්වගන්ධ සත්කාරය! 💪

වර්තමාන කාර්යබහුල ජීවිතයත් සමඟ ඇතිවන අධික තෙහෙට්ටුව සහ ලිංගික , කායික දුර්වලතා මගහරවා ගනිමින්, සිරුරට නව ජීවයක් ලබා ගැනීමට ස්වභාවික ආයුර්වේද රහසක් වන Naturelle Ashwagandha Capsules දැන් ඔබට ලබාගත හැකියි. ✨

🌿 ඇයි ඔබ අශ්වගන්ධ කරල් භාවිතා කළ යුත්තේ?

✅ ශරීර ශක්තිය වඩවයි: සිරුරේ ශක්තිය සහ බලය වර්ධනය කර ප්‍රාණවත් බවක් ලබා දෙයි.
✅ ස්නායු සහ මාංශ පේශි ශක්තිමත් කරයි: ස්නායු දුර්වලතා සහ මාංශ පේශි වේදනා මගහරවා ගැනීමට උපකාරී වේ.
✅ මානසික සහ කායික සහනය: දවස පුරා පවතින විඩාව, ක්ලාන්තය සහ කරකැවිල්ල වැනි තත්ත්වයන් පාලනය කරයි.
✅ පෝෂණය ලබා දෙයි: කෘශ වූ සිරුර පෘෂ්ඨිමත් කර ආහාර රුචිය වර්ධනය කිරීමට උපකාරී වේ.
✅ දියවැඩියා රෝගීන්ට සහනයක්: අත්පාවල හිරි ගතිය සහ ශක්තිය දුර්වල වීම වැනි තත්ත්වයන්ට ඉතා ගුණදායකයි.

📦 ඇණවුම් කිරීමට:
ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපට Inbox කරන්න.

🧸✨ LABUBU DOLL ✨ 🧸😍 Cute & Trendy Labubu Dolls දැන් අපෙන් 💕🎀 ලස්සනම designs & colours🎁 Gift එකකටත් perfect🏠 Room decorat...
12/08/2026

🧸✨ LABUBU DOLL ✨ 🧸

😍 Cute & Trendy Labubu Dolls දැන් අපෙන් 💕
🎀 ලස්සනම designs & colours
🎁 Gift එකකටත් perfect
🏠 Room decoration / collection එකකටත් සුපිරි

💖 Brand New | High Quality
📦 Islandwide Delivery Available 🚚
💰 Cash on Delivery Available

0711410693

✨ Alora Online Shop ✨

Address

Kothmale
Nuwaraeliya
NUWARAELIYA

Telephone

+94711410693

Website

Alerts

Be the first to know and let us send you an email when Alora Online Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share