Go Ceylon

Go Ceylon Transform your space with unique sculptures. Explore our collection of one-of-a-kind pieces, crafted with passion and precision.

🌸✨ සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨🌸සතුට, සෞභාග්‍යය සහ සාමය පිරි නව වසරක් වෙවා 🙏❤️
14/04/2026

🌸✨ සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨🌸
සතුට, සෞභාග්‍යය සහ සාමය පිරි නව වසරක් වෙවා 🙏❤️

🌟 ඔබේ නිවසට වඩාත් උචිත, ශාන්ත සහ ගෞරවනීය පෙනුමකින් සහ උසස් නිමාවකින් යුතු නුවර යුගයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්... ✨ඔබේ ...
01/04/2026

🌟 ඔබේ නිවසට වඩාත් උචිත, ශාන්ත සහ ගෞරවනීය පෙනුමකින් සහ උසස් නිමාවකින් යුතු නුවර යුගයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්... ✨

ඔබේ නිවසේ බුදු මැදුරට හෝ පූජනීය ස්ථානයකට වඩාත් ගැලපෙන, කලාත්මක නිමාවෙන් ඉහළම මට්ටමේ පවතින අඟල් 27ක සුවිශේෂී බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් දැන් ඔබට වෙන්කරවා ගත හැක.

🎨 විශේෂත්වය:

නුවර යුගයේ කැටයම් කලාවට අනුව නිමවා ඇත.

තඹ සහ රන් වර්ණ (Copper & Gold) සංකලනයෙන් ඉතාමත් අලංකාර නිමාවක් ලබා දී ඇත.

උසස් තත්වයේ සිමෙන්ති (Cement Made) භාවිතයෙන් නිමවා ඇති බැවින් දීර්ඝ කාලීන පැවැත්ම.

උස: අඟල් 27 (27 Inch).

🛡️ අපගේ සුවිශේෂී සේවාව:

🚚 ප්‍රවාහන ගාස්තු නොමිලේ (Free Delivery): ආරක්ෂිතව අප විසින්ම ප්‍රවාහනය කරනු ලබයි.

❌ ඇඩ්වාන්ස් මුදල් අවශ්‍ය නොවේ: පිළිම වහන්සේ ලැබුණු පසු ගෙවීමේ පහසුව (Cash on Delivery).

⭐ පූර්ණ විශ්වාසය: අප රැගෙන එන නිර්මාණය අන්තර්ජාලයේ ඔබ දුටු රූපයට වඩා වෙනස් නම් හෝ නිමාව ගැන සෑහීමකට පත් නොවන්නේ නම් කිසිදු ගෙවීමකින් තොරව ප්‍රතික්ෂේප කළ හැක.

💰 මිල සහ සම්පූර්ණ විස්තර ස්වයංක්‍රීයව (Auto-Reply) ලබා ගැනීමට පහත "Send Message" බොක්ස් එක ක්ලික් කරන්න.

නැතිනම් දැන්ම WhatsApp කරන්න:
📲 WhatsApp: 070 440 3921

22/03/2026
🙏 Thank you for choosing our Buddha statue for your beautiful shrine.Seeing it placed with such devotion truly makes us ...
07/03/2026

🙏 Thank you for choosing our Buddha statue for your beautiful shrine.
Seeing it placed with such devotion truly makes us happy.

Your space looks peaceful and blessed. 🌼🪷

Thank you for trusting our store.

📸 Photo shared by: Lash*tha Jayamal Bridals

Nuwarayugaya Copper & Gold Color අගල් 27 (27inch) BudupilimaCement MadePrice | මිල : සම්පූර්ණ විස්තර Auto-Reply ලබාගැනීම...
15/01/2026

Nuwarayugaya Copper & Gold Color අගල් 27 (27inch) Budupilima
Cement Made

Price | මිල : සම්පූර්ණ විස්තර Auto-Reply ලබාගැනීමට WhatsApp කරන්න.

WhatsApp: 070 440 3921

Free Delivery available
No need advance
COD available

සියළුම නිර්මාණ සිමෙන්තියෙන් සාදා ඇත
🔥ප්‍රවාහනය ගාස්තුවෙන් තොරයි.
🔥පිළිමවහන්සේ ලැබුණුපසු ගෙවීමට පුළුවන්.
🔥අප විසින්ම ප්‍රවාහනය සිදු කරණු ලබයි
🛑අප විසින් රැගෙන ආ අයිතමය අන්තර්ජාලයෙන් දුටු එක තරම් නොවේ නම් ප්‍රතික්ෂේප කරන්න.

✨ Nuwarayugaya Buddha Statue – Angoda 🌸Heartfelt thanks to our valued customer for placing their trust in us.May this sa...
12/01/2026

✨ Nuwarayugaya Buddha Statue – Angoda 🌸
Heartfelt thanks to our valued customer for placing their trust in us.
May this sacred presence fill the home with peace, blessings, and spiritual harmony. 🙏

📩 Orders & inquiries:
📲 WhatsApp: 070 440 3921

✨ Nuwarayugaya Buddha Statue – Homagama 🌸Heartfelt thanks to our valued customer for placing their trust in us.May this ...
12/01/2026

✨ Nuwarayugaya Buddha Statue – Homagama 🌸
Heartfelt thanks to our valued customer for placing their trust in us.
May this sacred presence fill the home with peace, blessings, and spiritual harmony. 🙏

📩 Orders & inquiries:
📲 WhatsApp: 070 440 3921

✨ Nuwarayugaya Buddha Statue – Panagoda 🌸Heartfelt thanks to our valued customer for placing their trust in us.May this ...
12/01/2026

✨ Nuwarayugaya Buddha Statue – Panagoda 🌸
Heartfelt thanks to our valued customer for placing their trust in us.
May this sacred presence fill the home with peace, blessings, and spiritual harmony. 🙏

📩 Orders & inquiries:
📲 WhatsApp: 070 440 3921

Avalokitheshvara Bosath  අවලෝකිතේශ්වර බෝසත්  WhatsApp: 070 440 3921පාදම දිග - අගල් 8පාදම පළල - අගල් 10සම්පූර්ණ උස - අගල්...
12/01/2026

Avalokitheshvara Bosath අවලෝකිතේශ්වර බෝසත්

WhatsApp: 070 440 3921

පාදම දිග - අගල් 8
පාදම පළල - අගල් 10
සම්පූර්ණ උස - අගල් 21

සියළුම නිර්මාණ සිමෙන්තියෙන් සාදා ඇත
🔥ප්‍රවාහනය ගාස්තුවෙන් තොරයි.
🔥නිවසට ලැබුණුපසු ගෙවීමට.
🛑අප විසින් ඔබට ගෙනා අයිතමය අන්තර්ජාලයෙන් දුටු එක තරම් නොවේ නම් ප්‍රතික්ෂේප කරන්න.
**අප විසින් ප්‍රවාහනය සිදු කරණු ලබයි**

Call/WhatsApp: 070 440 3921

Address

226/B, Puwakwatta Road
Oruwala
10504

Telephone

+94704403921

Website

Alerts

Be the first to know and let us send you an email when Go Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Go Ceylon:

Share