18/06/2024
මගේ දුව වෙනුවෙන් මට දෙයක් කරන්න ඕනේ කියලා හිතුනා.අම්මා කෙනෙක් හැටියට මම මගේ ලොකු දුවට ආදරෙයි වචනෙන් කියන්න බැරි තරම්.එයා දැන් මන් ලග නැති උනත් මම ජීවත් වෙලා ඉන්නකම් මගේ පන ටික මේ හිතින් අයින් කරන්න බැහැ.අද මං ගොඩාක් අසරනයි මගේ කෙල්ල මන් ලග නැතිව .එත් මම දෙයක් හිතුවා එයා ඉන්නකම් එයාගේ හීනයක් තිබුනා . මේ " giftsy" කියන එයාගේ පුංචි බිස්නස් එක හොදට කරගෙන තවත් දියුනුවෙලා ජීවිතය දිනන්න.කවුරු කොහොම කිව්වත් මගේ කෙල්ල වැරදි කලේ නෑ කියලා මම දන්නවා.බුදු දහම අදහන මං විශ්වාස කරනවා මගේ දුවට උන අසාදාරනයට මේ ආත්මයේ ම ඒ කරපු අයට පටිසන් දේනවා කියලා.ඉතිං මගේ දුව ව විශ්වාස කරලා එයාගෙන් ඕඩර් ගත්තු වගේම ගන්න බලාපොරොත්තුව හිටිය හැමොටම මම ආරාධනා කරනවා අද ඉදන් අයිත් මේ පේජ් එක මම විවර කරනවා මගේ දුව වෙනුවෙන් ඔයාලා හැමොටම .වට්සැප් අංකයක් නම් තාම නෑ.පසුවට වට්සැප් අංකයක් දෙනකම් fb මැසෙජ් එකක් ම දාන්න.බුදු සරණයි .❤️ ( මම දිමාගි අම්මා)