Methu Creations

Methu Creations Unique jewelry and elegant gifts crafted to make every moment special.

15/01/2026
දැන් ඔබේ ආදරණීයන්ගේ ලස්සන පින්තූර  ඇතුලත් කර  ලස්සන Keytag එකක් හදාගන්න ඔබට පුලුවන් Keytag එකක් රු 499 ක් පමණයි...Keytag...
15/01/2026

දැන් ඔබේ ආදරණීයන්ගේ ලස්සන පින්තූර ඇතුලත් කර ලස්සන Keytag එකක් හදාගන්න ඔබට පුලුවන්

Keytag එකක් රු 499 ක් පමණයි...

Keytag 3ක් හදනවා නම් අපි ඔයාලට දෙන විශේෂ මිල රු 999යි

🐘 Transform Your Workspace with the Remover of Obstacles! ✨​Are you looking to bring more clarity, focus, and modern sty...
13/01/2026

🐘 Transform Your Workspace with the Remover of Obstacles! ✨
​Are you looking to bring more clarity, focus, and modern style to your desk? Our handcrafted Resin Lord Ganesh Statue is more than just decor—it’s a daily anchor for your success. 💼🧘‍♂️
​Whether you’re crushing deadlines or starting a new project, let this smoke-swirled masterpiece help you clear the path forward.
​Why you’ll love having Him on your tabletop:
​🚀 Clear Your Path: Known as the "Remover of Obstacles," Ganesha helps you stay resilient through every professional challenge.
​🧠 Sharpen Your Focus: A constant reminder to approach your work with the wisdom and intellect needed to succeed.
​🌬️ Instant Zen: The calming, translucent resin swirls are perfect for a 30-second mental reset during a busy day.
​✨ Sleek & Professional: The modern grey and black tones blend perfectly with your tech setup or home office.
​Elevate your energy and your office aesthetic today! 📈
​Keywords:

✨ Custom Resin Keychains – Unique & Personalized ✨Make every key special with our handcrafted custom resin keychains! De...
13/01/2026

✨ Custom Resin Keychains – Unique & Personalized ✨

Make every key special with our handcrafted custom resin keychains! Designed to stand out, each piece is carefully made with high-quality resin, vibrant colors, and sparkling details that catch the light beautifully. Whether it’s an initial, letter, or number, these keychains add a personal touch that feels truly yours.

Perfect for gifts, giveaways, birthdays, anniversaries, couples, friends, or personal use, our resin keychains combine durability with elegant design. No two pieces are exactly the same – making each keychain one-of-a-kind, just like you.

🌟 Why you’ll love them:

Fully customizable (letters, numbers, colors, styles)

Premium resin with glossy finish

Strong metal key ring for everyday use

Lightweight, durable & long-lasting

Ideal for gifts and personal accessories

🛍️ Shop now and create a keychain that tells your story!

12/01/2026
ඔයාගෙ පොත් මේසෙට පුංචිම පුංචි බුදු පිළිමයක්.  අලංකාරයට මෙන්ම ඔබේ මානසික සුවය පවත්වාගන්න, හැම දෙයක්ම සුභවාදීව දකින්න, හිත...
12/01/2026

ඔයාගෙ පොත් මේසෙට පුංචිම පුංචි බුදු පිළිමයක්. අලංකාරයට මෙන්ම ඔබේ මානසික සුවය පවත්වාගන්න, හැම දෙයක්ම සුභවාදීව දකින්න, හිතේ කේන්තිය තරහව පාලනය කරගන්න මේ පිළිමය ඔබට උදව් වෙයි.

අපි ලඟ වර්ණ කීපයකින්ම තියනවා. ඔයාට කැමති පාටින් අපි හදලා ගෙදරටම ඩිලිවරි කරනවා..

පිළිමයක් අපි හඳුන්වාදෙන මිල රු390යි.

අවශ්‍ය අයට පුළුවන් අපිට මැසේජ් එකක් හෝ කොමෙන්ට් එකක් දාන්න..

ඔයාට අවශ්‍ය Keytags, කරාඹු, වගේ ලස්සන රෙසින් නිර්මාණ ඔයා කැමති විදිහට ඒ පාටින් ම අපිට හදලා දෙන්න පුලුවන්

දිවයින පුරා ඩිලිවරි ගාස්තුව රු 290ක් පමණි.

2026 අවුරුද්දට අපි ගෙනත් තියනවා Resin වලින් කරපු ලස්සනම ලස්සන කරාබු සෙට් කීපයක්.. ✨🎉ඉතින් මේවා හැම එකක්ම Unique Designs ...
02/01/2026

2026 අවුරුද්දට අපි ගෙනත් තියනවා Resin වලින් කරපු ලස්සනම ලස්සන කරාබු සෙට් කීපයක්.. ✨🎉
ඉතින් මේවා හැම එකක්ම Unique Designs නිසා ලෝකෙටම තියෙන්නෙ මේ වගේ එකක් විතරයි. 💎🌏
අපි මේ කට්ටලයක් ඔයාලට දෙන විශේෂ මිල රු 200යි... 🏷️💰
ඔයාලා කැමති පාටින්, කැමති හැඩයකට අපිට කියලා ලස්සන RESIN ආභරණ හදාගන්නත් පුලුවනි.. 🎨💖
ඒ වගේම දිවයින පුරා Cash On Delivery පහසුකමත් තියනවා.. 🚚📦

For the year 2026, we have brought a few sets of the most beautiful earrings made from Resin! ✨🎉
Since every single one of these are Unique Designs, there is only one like this in the whole world. 💎🌏
The special price for one set is just Rs. 200... 🏷️💰
You can also get beautiful RESIN jewelry custom-made by us in your favorite colors and shapes. 🎨💖
Island-wide Cash On Delivery facility is also available. 🚚📦

Address

No, 67, V. Sirisena Perera Mawatha, Batawala
Padukka
10500

Website

Alerts

Be the first to know and let us send you an email when Methu Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category