NR Gift Shop

NR Gift Shop Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NR Gift Shop, Gift Shop, Pallebedda.
(50)

❤️🌻☺️
Welcome To My Page ☺️🌻
Fancy itemas ❤️
Gift Box 🎁
Flowers Bucket 💐
Flowers Pot 🪴
Chocolate Box 🍫
ආදරණීයන්ට ආදරෙන් දෙන්න හිතෙන තෑගී ☺️🌻❤️
https://wa.me/message/Z2KMJTM5KIX5B1

🌙✨ “නිහඬ රාත්‍රියක් කියන්නේ, දවස පුරා වෙහෙසුණු හිතට සැනසීමක් තිළිණ කරන සුන්දර මොහොතක්…” 💫සුබ රාත්‍රියක්! ❤️🌙            ...
09/08/2026

🌙✨ “නිහඬ රාත්‍රියක් කියන්නේ, දවස පුරා වෙහෙසුණු හිතට සැනසීමක් තිළිණ කරන සුන්දර මොහොතක්…” 💫
සුබ රාත්‍රියක්! ❤️🌙


🌸 සුබ උදෑසනක් 🌸අලුත් දවසක්… අලුත් බලාපොරොත්තුවක්…හිත පුරා සතුටින් ලස්සනට දවස පටන් ගමු. ❤️☀️     ゚viralシ        ゚
09/08/2026

🌸 සුබ උදෑසනක් 🌸
අලුත් දවසක්… අලුත් බලාපොරොත්තුවක්…
හිත පුරා සතුටින් ලස්සනට දවස පටන් ගමු. ❤️☀️

゚viralシ ゚

🌸 සුබ උදෑසනක්! 🌸උදෑසන හිරු එළිය හැමෝටම එක වගේම වැටෙනවා.ඒත් රීරිසියාවෙන් පිරුණු හදවත් ඒ එළියවත් අඳුරු කරගන්නවාඅනුන්ගේ සතු...
07/08/2026

🌸 සුබ උදෑසනක්! 🌸

උදෑසන හිරු එළිය හැමෝටම එක වගේම වැටෙනවා.

ඒත් රීරිසියාවෙන් පිරුණු හදවත් ඒ එළියවත් අඳුරු කරගන්නවා
අනුන්ගේ සතුටට සිනාසෙන්න පුළුවන් හිතක් තියාගෙන,

අද දවස ආදරයෙන් සහ යහපත් සිතින් ආරම්භ කරමු 😊

Good morning ❤️😊සිහින හැබෑ වෙන වාසානාවන්ත දවසක් වේවා ❤️බුදු සරණයි ❤️😊     ゚viralシ
05/08/2026

Good morning ❤️😊
සිහින හැබෑ වෙන
වාසානාවන්ත දවසක් වේවා ❤️
බුදු සරණයි ❤️😊

゚viralシ

🌼 Good Morning! Have a Nice Day ☀️අද දවසේ ඔබේ සිනහව,කෙනෙකුගේ හිතට ආලෝකයක් වේවා. 🌸සතුටින්, ආදරයෙන්,ලස්සන දවසක් ගත කරන්න! ...
03/08/2026

🌼 Good Morning! Have a Nice Day ☀️

අද දවසේ ඔබේ සිනහව,
කෙනෙකුගේ හිතට ආලෝකයක් වේවා. 🌸
සතුටින්, ආදරයෙන්,
ලස්සන දවසක් ගත කරන්න! 💛

゚viralシ

🌸 මල් කතා කරන්නේ වචනවලින් නොවෙයි...ඒවා කතා කරන්නේ හැඟීම්වලින්. 💐❤️ආදරය කියන්න, ස්තුතිය පුදන්න, සමාව ඉල්ලන්න, නැත්නම් කෙන...
02/08/2026

🌸 මල් කතා කරන්නේ වචනවලින් නොවෙයි...
ඒවා කතා කරන්නේ හැඟීම්වලින්. 💐❤️

ආදරය කියන්න, ස්තුතිය පුදන්න, සමාව ඉල්ලන්න, නැත්නම් කෙනෙකුගේ දවස ලස්සන කරන්න...
එකට ප්‍රමාණවත් වෙන්නේ එක ලස්සන මල් බොකියක්. 🌷✨

ඔබේ විශේෂ මොහොත තවත් මතක හිටින විදිහට සරසන්න. 💝

📍 NR Gift Shop ❤️🥰

0743293844
whatsaap only ✅😘

Cash On Dilivery ✅💜
Online Transer 💜✅
Bank Deposit 💜✅

ඕඩර් එකක් දාගෙනම යමු....❤️

පුළුවන් අය Like,Comment ,share කරලා දෙන්න 😊

゚viralシ

☀️🌼 සුබ උදෑසනක්! 🌼☀️උදෑසන හිරු එළිය වගේම,ඔබේ සිනහවත් කාගේ හෝ දවසක් ලස්සන කරන්න පුළුවන්. 🌸අදත් ආදරය බෙදාගන්න,සතුට පතුරවන්...
01/08/2026

☀️🌼 සුබ උදෑසනක්! 🌼☀️

උදෑසන හිරු එළිය වගේම,
ඔබේ සිනහවත් කාගේ හෝ දවසක් ලස්සන කරන්න පුළුවන්. 🌸

අදත් ආදරය බෙදාගන්න,
සතුට පතුරවන්න,
හොඳ හිතකින් ජීවිතය වැළඳගන්න. ❤️

ඔබටත්, ඔබ ආදරය කරන හැමෝටමත්
ආශීර්වාදයෙන් පිරුණු සුන්දර දවසක් වේවා! 🌿✨

— NR Gift Shop 🎁💐

🌙✨ සුභ රාත්‍රියක්! ✨🌙දවස පුරා වෙහෙසුණු හිතට අද රෑ සැනසීම ලැබේවා...හෙට දවස අලුත් බලාපොරොත්තු, අලුත් සිනහවන් සහ ලස්සන ආරම්...
31/07/2026

🌙✨ සුභ රාත්‍රියක්! ✨🌙

දවස පුරා වෙහෙසුණු හිතට අද රෑ සැනසීම ලැබේවා...
හෙට දවස අලුත් බලාපොරොත්තු, අලුත් සිනහවන් සහ ලස්සන ආරම්භයන් ගෙනාවේවා. 💙

සුබ රාත්‍රියක්... මිහිරි සිහින! 🌙💫

Thank you my all friends ❤️🥰🎉✨ 10,000 Followers! ✨🎉අපේ පුංචි ගමනට ආදරේ කරමින් අද වෙනකොට 10,000 Followers පවුලක් වෙලා ඉන්...
31/07/2026

Thank you my all friends ❤️🥰

🎉✨ 10,000 Followers! ✨🎉

අපේ පුංචි ගමනට ආදරේ කරමින් අද වෙනකොට 10,000 Followers පවුලක් වෙලා ඉන්න ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි! ❤️🙏

ඔයාලගේ Like, Follow, Share, Comment සහ නොඅඩුව ලැබෙන ආදරය තමයි අපිට තවත් ඉදිරියට යන්න ලොකුම ශක්තිය. 💝

ඉදිරියටත් ලස්සනම Gift Items, Gift Boxes, Flowers, Fancy Items සහ අලුත්ම Collection එක්ක ඔයාලා හමුවෙමු. 🌸🎁

ස්තූතියි 10,000 Followers! ❤️
මේ ගමනේ දිගටම අපිත් එක්ක ඉන්න.

– NR Gift Shop 🎀*"

31/07/2026

🎀🌼 පුංචි Fancy Item එකක්... ලොකු සතුටක්! 🌼🎀

ලස්සන තෑග්ගක් සොයන ඔයාට,
අලංකාර, ආදරණීය, හිත ඇදගන්නා Fancy Items රැසක් එකම තැනින්! 💝

✨ ඔබේ විශේෂ මොහොත තවත් ලස්සන කරන්න,
NR Gift Shop එක්ක අදම එකතු වෙන්න.

🛍️ Order Now
📩 Inbox us today!

0743293844
whatsaap only ✅💜

Cash On Dilivery ✅💜
Bank Deposit ✅💜
Online Transer ✅💜

ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුම් ඇත.🛵🚚✅

Address

Pallebedda
��

Website

Alerts

Be the first to know and let us send you an email when NR Gift Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category