Royal Super

Royal Super Sophistication, safety and cleanliness - discover it all with Royal Super

Our traditions are a beautiful reflection of the values that have shaped us for generations.As we observe Nikini Poya Da...
27/08/2026

Our traditions are a beautiful reflection of the values that have shaped us for generations.

As we observe Nikini Poya Day, may this sacred day inspire us to embrace compassion, kindness, peace and unity. 🙏✨

May the blessings of this Poya Day bring peace to every heart, harmony to every home, and positivity to every journey.

Wishing you and your loved ones a peaceful and blessed Nikini Poya Day.

Drain එකක් Block වෙලාද? කරදර වෙන්න එපා!Drain එකේ එකතු වන තෙල්, කුණු සහ හිසකෙස් වැනි අවහිරතා ඉවත් කර Drain එක පිරිසිදුව හ...
25/08/2026

Drain එකක් Block වෙලාද? කරදර වෙන්න එපා!

Drain එකේ එකතු වන තෙල්, කුණු සහ හිසකෙස් වැනි අවහිරතා ඉවත් කර Drain එක පිරිසිදුව හා වේගවත් ජල ගලායාමක් සහිතව තබාගන්න Gully Master E-100 සමඟින් අදම විසඳුමක් ලබාගන්න.

🔥 භාවිතා කරන ආකාරය:

1️⃣ පියවර: Drain එකට උණු වතුර එක් කර මිනිත්තු කිහිපයක් තබන්න.

2️⃣ පියවර: Gully Master E-100 දියරයෙන් 50ml එක් කර නැවත මිනිත්තු කිහිපයක් තබන්න.

3️⃣ පියවර: අවසානයේ ජලය යොදා Drain එක හොඳින් සෝදා හරින්න.

Gully Master E-100 – අවහිර වූ Drain එකකට Powerful Solution එකක්!

දිවයින පුරා පිහිටි Keels සුපිරි වෙළඳසැල් වලින් දැන් ලබාගත හැක.

Celebrating the Power of Youth! 💙Youth are not just the leaders of tomorrow — they are the innovators, entrepreneurs, cr...
12/08/2026

Celebrating the Power of Youth! 💙

Youth are not just the leaders of tomorrow — they are the innovators, entrepreneurs, creators, and changemakers of today. 🌍✨

This International Youth Day, we celebrate the passion, courage, and ideas of young people who are shaping a brighter future.

Dream Bold. Create Fearlessly. Make a Difference.

🔧✨ 𝑀𝑒𝑒𝑡 𝑌𝑜𝑢𝑟 𝑁𝑒𝑤 𝑀𝑎𝑖𝑛𝑡𝑒𝑛𝑎𝑛𝑐𝑒 𝑃𝑎𝑟𝑡𝑛𝑒𝑟 — 𝐻𝐴𝑁𝐷𝑌නිවසේදී, වැඩපොළේදී හෝ ගමන් බිමන් යන අතරතුර සිදුකරන නඩත්තු කටයුතු පහසු කරවන ඔ...
10/08/2026

🔧✨ 𝑀𝑒𝑒𝑡 𝑌𝑜𝑢𝑟 𝑁𝑒𝑤 𝑀𝑎𝑖𝑛𝑡𝑒𝑛𝑎𝑛𝑐𝑒 𝑃𝑎𝑟𝑡𝑛𝑒𝑟 — 𝐻𝐴𝑁𝐷𝑌

නිවසේදී, වැඩපොළේදී හෝ ගමන් බිමන් යන අතරතුර සිදුකරන නඩත්තු කටයුතු පහසු කරවන ඔබේ දෛනික විසඳුම 𝐇𝐀𝐍𝐃𝐘 𝐌𝐮𝐥𝐭𝐢-𝐏𝐮𝐫𝐩𝐨𝐬𝐞 𝐒𝐩𝐫𝐚𝐲 🚗🛠️

සිරවී ඇති කොටස් ලිහිල් කිරීමට, ඝර්ෂණය අවම කිරීමට සහ ලෝහමය කොටස් මලකඩ කෑමෙන් ආරක්ෂා කිරීමට විශේෂයෙන් නිර්මාණය කර ඇති HANDY, ඔබේ දෛනික නඩත්තු කටයුතු සරල සහ පහසු කරයි.

🔧 සිරවී ඇති කොටස් ලිහිල් කිරීමට උපකාරී වේ
🛡️ මලකඩ කෑමෙන් ආරක්ෂා වීමට උපකාරී වේ
⚙️ ඝර්ෂණය අවම කිරීමට උපකාරී වේ
✨ චලනය වන කොටස්වල ක්‍රියාකාරීත්වය සුමටව පවත්වා ගැනීමට උපකාරී වේ

HANDY — එක Spray එකකින් විසඳුම් රැසක්.

🌐 වැඩි විස්තර සඳහා: www.royalsuper.com

📞වැඩි විස්තර සඳහා අමතන්න : +94 38 2299924

Engineered and Manufactured in Sri Lanka 🇱🇰

ඔබේ Bike එකේ Performance එකට හොඳම Protection එක ලබා දෙන්නROYAL SUPER Chain Grease Spray සමඟ ඔබේ Motorcycle Chain එකට lon...
06/08/2026

ඔබේ Bike එකේ Performance එකට හොඳම Protection එක ලබා දෙන්න

ROYAL SUPER Chain Grease Spray සමඟ ඔබේ Motorcycle Chain එකට long-lasting lubrication සහ දිගු කාලින ආරක්ෂාවක් ලබාදෙන්න.

✅ Friction & Wear අඩු කරයි
✅ Long-lasting Lubrication ලබාදෙයි
✅ Rust & Corrosion වලින් ආරක්ෂා කරයි
✅ Chain සහ Sprocket වල ආයුකාලය වැඩි කරයි

සෑම ගමනක්ම සුමටව වගේම සෑම කිලෝමීටරයක්ම විශ්වාසයෙන්... 💨🏍️

🌐 වැඩි විස්තර සඳහා: www.royalsuper.com

📞වැඩි විස්තර සඳහා අමතන්න : +94 38 2299924

✨ අවහිර වූ නළයක් ඔබේ දෛනික වැඩකටයුතු අඩාල කරනවාද?Kitchen sink, bathroom drain හෝ floor drain...Gully Master E-100 Drain ...
03/08/2026

✨ අවහිර වූ නළයක් ඔබේ දෛනික වැඩකටයුතු අඩාල කරනවාද?

Kitchen sink, bathroom drain හෝ floor drain...
Gully Master E-100 Drain Cleaner සමඟ අවහිර, දුර්ගන්ධය සහ මන්දගාමී ජල ගැලීමට Goodbye කියන්න ! 👋

✅ අවහිරතා ඉවත් කරයි
✅ දුර්ගන්ධය නැති කරයි
✅ වේගයෙන් ක්‍රියා කරන ප්‍රබල සූත්‍රය

💧 Gully Master භාවිතයෙන් පෙර සහ පසු වෙනස ඔබම අත්විඳින්න!

භාවිතා කරන ආකාරය:
✔️ නළයට උණු වතුර දමා මිනිත්තු 30ක් රැඳී සිටින්න.
✔️ ඉන්පසු Gully Master මිලි ලීටර් 50ක් දමා අවශ්‍ය කාලයක් තබා ජලයෙන් සෝදා හරින්න.

📍 අදම ඔබට ආසන්න Keells Super වෙළඳසැලෙන් ලබාගන්න.

🌐 www.royalsuper.com
☎️ 070 691 20 86

🌕 Happy Esala Poya Day! 🙏On this sacred Esala Poya Day, may the teachings of the Buddha inspire peace in your heart, wis...
29/07/2026

🌕 Happy Esala Poya Day! 🙏

On this sacred Esala Poya Day, may the teachings of the Buddha inspire peace in your heart, wisdom in your mind, and compassion in your actions.

May this blessed day bring serenity, happiness, good health, and prosperity to you and your loved ones.

Wishing you a peaceful and blessed Esala Poya Day.

The second day of Hotel Show Colombo 2026 was a great success! ✨A big thank you to everyone who visited the Royal Super ...
25/07/2026

The second day of Hotel Show Colombo 2026 was a great success! ✨

A big thank you to everyone who visited the Royal Super stall today. We truly appreciate your interest and support.

Haven’t had the chance to visit us yet?

Tomorrow is your final opportunity!

Discover a complete range of professional cleaning solutions, plastic packaging solutions, and explore Sri Lanka’s first Fully Automated Aerosol Manufacturing Facility — all under one roof at the Royal Super stall.

📍 Stall No: G1
📅 Final Day: 26th July 2026

Don’t miss this opportunity to connect with us and discover the right solutions for your business.

We look forward to welcoming you at Stall G1!

25/07/2026

✨ ඔබගේ හෝටල් සහ Hospitality ව්‍යාපාරය තවත් ඉහළට ගෙන යාමට සූදානම්ද?

Hotel Show Colombo 2026 හි Royal Super ප්‍රදර්ශන කුටියට පැමිණ, ඔබගේ ව්‍යාපාරයේ දෛනික අවශ්‍යතා සඳහා ගුණාත්මක හා නව්‍ය විසඳුම් රැසක් එකම ස්ථානයකින් සොයාගන්න.

අප සමඟ,
✅ වෘත්තීය පිරිසිදුකාරක නිෂ්පාදන
✅ උසස් තත්ත්වයේ Plastic Packaging Solutions
✅ ශ්‍රී ලංකාවේ පළමු Fully Automated Aerosol Manufacturing Facility පිළිබඳ තොරතුරු
✅ ඔබගේ ව්‍යාපාරයට ගැළපෙන විශේෂ විසඳුම් රැසක්

📍 Stall No: G1
📅 2026 ජූලි 24 | 25 | 26

ඔබගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට නව ශක්තියක් එක් කරගැනීමට Royal Super සමඟ එකතු වන්න.

Hotel Show Colombo 2026 හිදී Stall G1 වෙත පැමිණ අපව හමුවන්න.

ඔබව සාදරයෙන් පිළිගැනීමට අපි බලාපොරොත්තුවෙන් සිටිමු!

25/07/2026

😖 "අනේ... අදත් සින්ක් එක හිරවෙලා!" කියලා කරදර වෙන්න එපා.

නළ ඇතුළේ එකතු වන තෙල්, කෑම කැබලි, සබන් ඉතිරිවීම් සහ කෙස් නිසා ඇතිවන අවහිරතා සඳහා දැන් තියෙන්නේ සරල විසඳුමක්.

Gully Master සමඟ නළ අවහිරතා ඉක්මනින් විසඳාගෙන ඔබේ කුස්සිය නැවතත් පිරිසිදුව තබා ගන්න.

භාවිතා කරන ආකාරය:
✔️ නළයට උණු වතුර දමා මිනිත්තු 30ක් රැඳී සිටින්න.
✔️ ඉන්පසු Gully Master මිලි ලීටර් 50ක් දමා අවශ්‍ය කාලයක් තබා ජලයෙන් සෝදා හරින්න.

දැන් Keells සුපිරි වෙළඳසැල්වලින්ද ලබාගත හැක.

📞 070 6 912 086
🌐 www.royalsuper.com

Address

34, Paratta Road, Keselwatta
Panadura
12500

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30

Alerts

Be the first to know and let us send you an email when Royal Super posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share