Noosh Store

Noosh Store 0774172422

💐💖
06/05/2026

💐💖

Happy Valentine’s Day! This bouquet is just for you 🌹🥰
14/02/2026

Happy Valentine’s Day! This bouquet is just for you 🌹🥰

උගන්නපු ගුරුවරයට කලගුණ සලකන්න O/L බැච් එකක නංගිලා මල්ලිලා  අමතක කරලා නෑ🤗✨සර් කෙනෙක්ට ගිය නිල් මල් යායක්💙🩵💐
08/02/2026

උගන්නපු ගුරුවරයට කලගුණ සලකන්න O/L බැච් එකක නංගිලා මල්ලිලා අමතක කරලා නෑ🤗✨

සර් කෙනෙක්ට ගිය නිල් මල් යායක්💙🩵💐

Trinco වල මල්ලි කෙනෙක් අපිට කියලා හදිස්සියෙන් හදාගත්ත මල් පොකුරක්❤️💐උදේ 11ත් පහු වෙලා මල්ලි කෙනෙක් කතා කරලා කියනවා “අක්ක...
24/01/2026

Trinco වල මල්ලි කෙනෙක් අපිට කියලා හදිස්සියෙන් හදාගත්ත මල් පොකුරක්❤️💐

උදේ 11ත් පහු වෙලා මල්ලි කෙනෙක් කතා කරලා කියනවා “අක්කෙ මට මල් එකක් අද හවස් වෙනකොට ඕනි”කියලා, අපි වැඩ ගොඩක හිටියත් Customer ට බෑ කියලා හිත රිද්දන්න බැරි නිසා “හරි මල්ලි අපි හදලා දෙන්නම්” කිව්වම Customer සිලෙක්ට් කරනවා ඉවර වෙලා තියන රිබන් එකක්🥴 මොනා කරන්නද නෑ බෑ නොකියා හදිස්සියෙන් හොයන් ඇවිත් පැයක විතර කාලෙකින් හදලා යවපු ලස්සන මල් පොකුරක් මේක💐 අගල් 2 රතු රිබන් වලින් හදන මල් එක දැන්නම් පිස්සුවක් වෙලා😍

ඉතිං ඔයාටත් සුරංගනාවියක් ඉන්නවනම් මේ වගේ ලස්සන මල් පොකුරක් තිළිණ කරමුද😍💐

#

ආවෝ ආවෝ✨🫣😍වැලන්ටයින් ඔෆර් එක ආවා.....✨❤️‍🔥 ලග ලගම එන ආදරණීයන්ගෙ දිනය Noosh store  අපිට සුවිශේෂී😍අපේ කස්ටමස්ලා කිහිපදෙනෙක...
21/01/2026

ආවෝ ආවෝ✨🫣😍
වැලන්ටයින් ඔෆර් එක ආවා.....✨❤️‍🔥

ලග ලගම එන ආදරණීයන්ගෙ දිනය Noosh store අපිට සුවිශේෂී😍
අපේ කස්ටමස්ලා කිහිපදෙනෙක්ම අහලා තිබුනා වැලන්ටයින් එකට මුකුත් නැද්ද කියලා

ඔන්න එක නිසා අපි big offer එකක් අරන් ආවා✨🫣

මේ ඔයාලාට පේන ලස්සනම ලස්සන flower bouquet එක ~RS.850/=~
විතරමයි. 🤗🌹💐
(Before price =1000/=)

ඔව් ඔව් ඇත්ත තමයි මේ වගෙ තවත් ඔෆර් ගොඩක් අපි ඔයාලා වෙනුවෙන් ම ලැස්ති කරලා තියෙන්නෙ✨❤️..... Coming soon✨🫣

ඔන්න එහෙනන් ආදරණීයන්ගෙ ආදරණීය දවස ආදරෙන් ඉන්න ඔයාගෙ ආදරවන්තයාට,ආදරවන්තියට අදම මල් පොකුරක් වෙන්කරවා ගන්න🌹🩷✨

ආදරය සමරන්නෙ තරුණ කොල්ලො කෙල්ලො විතරක්ම නෙමෙයි හොදෙ🫣🤫 ස්වාමිපුරුෂයා හා බිරිදත් ආදරය සමරන්න ඕනි🤗😍 ඔබගේ බිරිදව සතුටු කරන්න කදිම අවස්ථාවක් ඔන්න🥰😍

මග ඇරගන්න එපා 😎

Noosh store +94 77 417 2422

https://www.facebook.com/share/1Ash7nbjsH/

මෙරූන් පාටටත්  ආස  ගෑනු ලමයි  ඉන්නවා කියලා දැනගත්තෙ මෙ මල් Order එකෙන්😍❤️ගොඩක් ගෑනු ලමයි රෝස පාටට  ආස වෙද්දි 🙈🩷ඔන්න එයා ...
19/01/2026

මෙරූන් පාටටත් ආස ගෑනු ලමයි ඉන්නවා කියලා දැනගත්තෙ මෙ මල් Order එකෙන්😍❤️

ගොඩක් ගෑනු ලමයි රෝස පාටට ආස වෙද්දි 🙈🩷ඔන්න එයා ආස *මෙරූන්* පාට එක්ක off white mix කරලා එයාගෙ ආදරණීය අක්කා එයා වෙනුවෙන් ම හදාගත්ත ලස්සන මල් පොකුර 🌹💐

(බොරු කියන්න ඔනි නැහ්නෙ හදනකන් අපි හිතුවෙත් නෑ මේක මෙච්චර ලස්සන වෙයි කියලා🤪🫣)

*ඔයාලාටත් ඔයාලා ආස පාටින් ඔයාලාගෙ අතේ ඇති මුදලට හිතේ හැටියට මල් ගන්න ඔනිනන් අදම අප සමග සම්බන්ධ වන්න* ~Noosh store ~

+94 77 417 2422

එයාගේ ආස පාට වලින් හිත් වලට ආදරය පුරවන්න ආදරණීය මල් පොකුරු💐❤️කලබලයට කවදාවත් ෆොටෝ එකක් ගන්න වෙන්නැති අපි🤭පාරේ යනගමන් ගත්ත...
29/12/2025

එයාගේ ආස පාට වලින් හිත් වලට ආදරය පුරවන්න ආදරණීය මල් පොකුරු💐❤️

කලබලයට කවදාවත් ෆොටෝ එකක් ගන්න වෙන්නැති අපි🤭පාරේ යනගමන් ගත්තොත් විතරයි😁 නැත්තම් අපිට ෆොටෝ නෑ🥴

25/12/2025

Merry Christmas❤️🎉

16/12/2025

*අප්‍රකාශිත හැගිම් වල මායාකාරී ප්‍රකාශනය මල් කියලා ඔයා දන්නවද ලමයෝ*🌹💐

store

❤️💐
08/12/2025

❤️💐

Address

Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Noosh Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share