Abhi online

Abhi online Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Abhi online, Gift Shop, no, 25, mahabellana, alubomulla, Panadura.
(1)

16/09/2026

සැප පහසු, සුව නින්දකට පුළුන් කොට්ට ක් එකක් රුපියල් 1500 යි.
Abhi online fallow කරන්න

077 981 4879

Share කරන්න

සුභ දවසක් වේවා ඔයාලා සියලු දෙනාටම 🌹🌹🌹 Abhi online මගේ පේජ් එකට fallowsl 2000 වෙන්න ආසන්නයි... පුංචිම කාලයක් තුළ මං පටන් ...
16/09/2026

සුභ දවසක් වේවා ඔයාලා සියලු දෙනාටම 🌹🌹🌹
Abhi online මගේ පේජ් එකට fallowsl 2000 වෙන්න ආසන්නයි... පුංචිම කාලයක් තුළ මං පටන් ගත්ත මගේ පුංචි ව්‍යාපාරය ා දිනෙන් දින දියුණුවට පත්වෙන්න මාව ෆලෝ කරලා, මාව විශ්වාස කරලා මාගෙන් භාණ්ඩ මිලදී ගෙන ඔයාලා දුන්න සහයෝගය මට ගොඩක් වටිනවා... 👍👍👍👍

තවදුරටත් ඔයාලා මා සමග රැඳී සිටින්න... ඔයාලට අවශ්‍ය තෑගි භාණ්ඩ මිලදී ගැනීම සඳහා 077 981 4879 මැසේජ් එකක් දාන්න...

ළඟ ළඟම එන ලෝක ළමා දිනය ගුරු දිනය ඒ ඕනෑම අවස්ථාවකට අපෙන් තෑගි භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා......,🎁🎁🎁🎁🎁...

ජයග්‍රහයෙහි දවසක් වේවා ❤️❤️❤️🌹🌹

සුභ උදෑසනක් වේවා 🌹🌹 ජයග්‍රාහී සුභ දවසක් වේවා සියලු දෙනාටම... ඔබට අවශ්‍ය තෑගි භාණ්ඩ මිලදී ගැනීම සඳහා Abhi online සම්බන්ධ ...
15/09/2026

සුභ උදෑසනක් වේවා 🌹🌹


ජයග්‍රාහී සුභ දවසක් වේවා සියලු දෙනාටම...

ඔබට අවශ්‍ය තෑගි භාණ්ඩ මිලදී ගැනීම සඳහා Abhi online සම්බන්ධ වන්න...

077 981 4879

14/09/2026

ඒ කතාව ඇහුවහම අපිට ඇත්තටම හරිම දුකයි... Gangasiripura Dhammaloka Thero ඔබ වහන්සේට බොහොම පින් වතුනි මේ සමාජය වෙනුවෙන් කරන මේ සමාජ මෙහෙවරට.... හෙට ලෝකයේ දිනන දරුවන්ට ඔබ වහන්සේ කරන මෙහෙය අතිමහත් විශාලය....

14/09/2026

අපේ ගැහැණු ළමයින්ට ලස්සන පර්ස් එකක් අරගෙන ආවා... ❤️

Abhi online fallow කරන්න.

Share කරන්න...

077 981 4879

11/09/2026

අපේ කාන්තාවන්ට කුස්සියේදී පාවිච්චි කරන්න පුළුවන් ඉතාම වටිනා Spice box එකක් අපෙන් දැන් මිලදී ගැනීමට පුළුවන්..
077 981 4879
Abhi online

11/09/2026

සතුට සිනහව පිරි සුභ දවසක් වේවා 🌹


හීන වෙනුවෙන් මහන්සි වෙන සියලු දෙනාගේම හීන බලාපොරොත්තු ඉටුවේවා!
Abhi online
+94 779814879

10/09/2026

සුභ රාත්‍රියක් වේවා සියලු දෙනාටම ❤️❤️
Abhi online

සතුටු සිනාව පිරි සුභ දවසක් වේවා ❤️❤️❤️ හැමෝගෙම හීන බලාපොරොත්තු ඉටුවේවා! 🌹🌹Abhi online මගේ පේජ් එක ෆලෝ කරන්න.. ඔයාලට අවශ්...
10/09/2026

සතුටු සිනාව පිරි සුභ දවසක් වේවා ❤️❤️❤️
හැමෝගෙම හීන බලාපොරොත්තු ඉටුවේවා! 🌹🌹

Abhi online මගේ පේජ් එක ෆලෝ කරන්න..

ඔයාලට අවශ්‍ය තෑගි භාණ්ඩ මිලදී ගැනීම සඳහා පානදුර අවට සිටින කෙනෙක් නම් අප ආයතනයටද පැමිණ ලබා ගත හැක..... 🎁

අපිට 077 981 4879 මැසේජ් එකක් දාන්න.....

අපිව විශ්වාස කරලා අපෙන් ඕඩර් ලබාගත් සියලු දෙනාටම ස්තූතියි 👍👍👍👍

09/09/2026

ඔබේ නිවසේ අලංකාරය ා මානසික සුවය වැඩි කරන ලස්සනම ලස්සන ා මල්වාස් මිලදී ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න...
+94779814879
Abhi online
,

Address

No, 25, Mahabellana, Alubomulla
Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when Abhi online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category