14/09/2026
Some surprises are more than just gifts… they are little pieces of love. ❤️🌹
තමන්ගේ ආදරණීය බිරිඳගේ උපන්දිනය තවත් ලස්සන මතකයක් කරන්න, ආදරණීය සැමියෙකුගෙන් දුන් මේ සුන්දර සප්‍රයිස් එක. 🎂💐
ඇයගේ මුහුණේ සිනහවක් වෙනුවෙන්, ආදරයෙන් තෝරාගත් ලස්සන මල් කළඹක්… 🥹❤️
Made with love by ARA Flowers & Bouquet 🎀🌹