07/08/2026
💥JioFi MF680s 4G+ Portable WiFi Router💥
නොකඩවා, වේගවත් අන්තර්ජාල පහසුකමක් ඕනෑම තැනකදී! ඔබ කොතැනක සිටියත්—නිවසේදී, කාර්යාලයේදී හෝ ගමන් බිමන් යන අතරතුරදී—ඔබේ සියලුම Smart දුරකථන, Laptops සහ Tablets එකවර සම්බන්ධ කරගන්න දැන්ම JioFi 4G LTE-Advanced Portable Router (MF680s) එකක් ලබාගන්න!
💥Ultra-Fast 4G Speed: බාධාවකින් තොරව Videos බලන්න, වැඩ කරන්න සහ Online Classes යන්න.
💥2100 mAh Long Battery: එක දිගට පැය 7–8 ක කාලයක් බාවිතා කිරීමේ හැකියාව.
💥Multi-Device Connectivity: එකවර උපකරණ 10 කට වඩා සම්බන්ධ කළ හැක.
💥Pocket-Size Design: ඉතා කුඩා ප්‍රමාණය නිසා ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකියි.
💥Special Price
🔴රුපියල් 4,500/- 🔴
ලංකාවේ ඕනෑම තැනකට ගෙදරටම ගෙන්වා දීමේ (Islandwide Delivery) පහසුකම ඇත.
💥Delivery Chargers – 450/-
🛒 ඇණවුම් කිරීම සඳහා මෙම විස්තර අප වෙත එවන්න:
📌නම:
📌ලිපිනය:
📌ඇමතුම් අංක දෙකක්:
🚚ඇනවුම් කර,දින 2/4 ඇතුළත භාණ්ඩය ඔබ අසලට ලැබෙනු ඇත. ☎️බෙදාහැරීමේදී ඔබව සම්බන්ධ කරගැනීමට පහසු ඇමතුම් අංක දෙකක් ලබාදෙන්න
💬 WhatsApp මඟින් ඇණවුම් කිරීමට
077 059 6062