11/08/2026
#කංචුක පූජාව
දිලංක මාධව මහත්මාගේ ඇනවුම කට අනුව අප විසින් නිර්මාණය කල කංචුකය🙏🙏
රැකියා නියතු පිරිසක් හා #පොල්හෙන ප්‍රදේශවාසී දායකත්වයෙන් සිදු කල මෙම පිංවන්ත කටයුත්ත සියලු දෙනාට පිං කුසල් රැස් වේවා 🙏🙏👇👇👇👇👇👇
#පූජාභාණ්ඩ එකම තැනින් 🙏🙏🙏💪💪💪💪💫💫💫💫💫💫💫💫💫💫💫❤️❤️❤️
ලස්සනයිනම් අපිව දිරිමත් කරන්න කරන්න 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋 #පූජාභාණ්ඩ # එකම තැනින්
නිර්මාණ ලස්සන වෙන්න නම්,
ඉවසීමක් නැතිව කලබලෙන් සියුම් නිර්මාණ කරන්න අමාරුයි .....
මේ හැමදේම අත්කම් නිර්මාණ🌼🌼🌼🌼
ඒ වගේම පිංවන්ත කෙනෙක්ට යම් ශ්‍රද්ධාවක් ඇති වෙන ආකාරයට මෙම නිර්මාණ කල යුතුයි .....
බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආමිස පූජාමය පූජාවන් සදහා අප ආයතනය විසින් නිර්මාණ රැස්ක් පිංවන්ත ඔබ වෙනුවෙන් 🙏🙏🙏🙏🙏
පන්නල නගරයේ පූජා භාණ්ඩ එකම තැනක
ඇනවුම් wathsapp 0767727912
OSHii hiro lanka 💫💫🙋🙋🙋🙋🙋🙋🙋
අප පූජා භාණ්ඩ නිර්මාණ කරනු ලබන ආයතනයකි.
💫පාරිභෝගික අවශ්‍යතාවය මතද,එනම් පිංකම් කටයුතු සදහා විදිමත් වූ විශේෂ පූජා භාණ්ඩ නිර්මාණය කරනු ලබයි.
💫එමෙන්ම වන්දනා කටයුතු,දඹදිව වන්දනා,යන ආදිය සදහා අප හා එක් වීමෙන් පාරිභෝගික වන පිංවතුන් උදෙසා අප ,ඔබේ පිනට දායක වන්නෙමු.
#තොගහාසිල්ලර
පහත අපෙන් ඔබට ලබා ගත හැකි නිර්මාණ කිහිපයක් අප සදහන් කරන්නෙමු 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
🌼විවිධ සැරසිලි (අටපිරිකර ,පූජාමය)කටයුතු වෙනුවෙන් #රිබන් මල් වර්ග,විවිධ වර්ණ වලින්
🌼 #නෙලුම්ඕලුමානෙල්අරලිය (කෘතිම මල්)
🌼 #කරඩුවහන්සේතැන්පත් ආසන/මල්
🌼 #කඨිනචීවරතැන්පත් නෙලුම් මල්(විවිධ වූ නිර්මාණ වලින්)
🌼 #පාවඩ (අඩි6,10,12,15,18,20,24,30 සහ පිංවතුන් ට අවශ්‍ය ප්‍රමාණයට අනුව)
🌼විවිධ නිර්මාණාත්මක ලෙස හැඩ ගැන්වූ පාත්තරය සහ #පාත්තරය කට්ටල
🌼 #මිරිවැඩිසගල
🌼 #මුතුකුඩ
🌼 #උඩුවියන්
🌼 #වෝල් #ආට්
🌼 බොද්ධ කටයුතු(නිවස් වල තැන්පත් කරන බුදු පින්තූරය නිර්මාණ )
👇👇👇සහ විශේෂ වන්දනා,පිංකම්,දඹදිව වන්දනා යන වන්දනා සදහා විශේෂයෙන් සැකසූ පූජා නිර්මාණ පිංවතුන් ගේ අභිමතය පරිදී,අප හා එක්වීමෙන් නිර්මාණය කරගත හැක..
අප හා සම්බන්ධ වීමට
0767727912 text කරන්න
#
🌼