Movie On Tee

Movie On Tee Get update in your wardrobe easy online.....

ඇස්වහ සදහාම වූ පාෂාණයක් තමයි මේ ...නමින් Black Tourmaline වන මේ පාෂාණය මගින් රිණාත්මක බලපෑමි ඉවත් කරමින් බොහෝමයක් සේ ඔබට...
29/03/2021

ඇස්වහ සදහාම වූ පාෂාණයක් තමයි මේ ...නමින් Black Tourmaline වන මේ පාෂාණය මගින් රිණාත්මක බලපෑමි ඉවත් කරමින් බොහෝමයක් සේ ඔබට ආරක්ෂා වළල්ලක් ඔබේත් ,නිවසේත් ඇති කිරීම නිසා , ඔනෑම පුද්ගලයෙක්ගේ සිතින් හෝ ඔබට කරන අහිතකර ඕරාවන් සියල්ල විනාශ කිරීම විශේෂ වූ ගුණාංගයක්...
මලගෙදරක ,කොටහලු ගෙදරක හෝ ඕනෑම තැනකට ,පිරිසක් අතරට රැගෙන යා හැකි ආරක්ෂා ගලකි. තමන්ගේ රථවාහනයේ උවද තැන්පත් කල හැකියි.

ඇණවුම් කල පසු මෙම කර මාලය නිමවන අතර පාෂාණ පෙන්ඩන්ට් වල හැඩය සහ ප්‍රමාණය එකිනෙකට වෙනස් වේ...

ස්වභාවික පාෂාණයන්ගේ ගුණාත්මක භාවය සහ ආරක්ෂාව ජීවිතේට ආශිර්වාදයක් කරගන්න.

Update.lk
0717 991991

ස්වභාවික Tiger Eye පාෂාණයේ වර්ණ එකිනෙකට වෙනස් වන අතර එය කිසිවිටෙකත් එකම වර්ණයෙන් සහ එකම රටාවන්ගෙන් සමන්විත නොවේ. එසේම මෙ...
29/03/2021

ස්වභාවික Tiger Eye පාෂාණයේ වර්ණ එකිනෙකට වෙනස් වන අතර එය කිසිවිටෙකත් එකම වර්ණයෙන් සහ එකම රටාවන්ගෙන් සමන්විත නොවේ.
එසේම මෙය පැලදීම මගින් ලබාගත හැකි ප්‍රතිලාභ වන්නේ..
1. ආත්මශක්තිය වර්ධනය කිරීම.
2. පැහැදිලිව අනාගතය සැලසුම් කිරීම සදහා උන්නදුව තමාතුලම ඇති කිරීම. ( උදේ පාන්දර අවදිවීමට මෙය හේතුවක් විය හැක)
3. අස්ථි ශක්තිමත් වීමට බොහෝ සේ ප්‍රයොජනවත් වේ.
4. කාර්‍යබහුල අවස්ථාවේ උවද තම සිත පාලනය කරගෙන ඉතාමත් සිත්ගන්නා සුළු අයුරින් කාර්ය භාර්ය සිදු කිරීමට ඉවහල් වීම.
5. නිර්මාණාතමක හැකියාව වර්ධනය වී පිරිසක් අතර කැපීපෙනෙන චරිතයක් වීම.
ඔබ මෙම ස්වභාවික ගල් පැලදීමේදී වර්ණයන්ට සහ එම පාෂාණයට ඇති ඇල්ම වෙනුවෙන් ගල් පැළදීමෙන් වලකින්න..මන්ද එයින් ලැබෙන කිරණ මගින් ඔබේ ජීවිතයට අවශ්‍ය ආශිර්වාදය ලබාගැනීමට නම් ඔබට ගැලපෙන පාෂාණයෙන් නිමැවූ ආභරණ පමණක් පැළදීම සුදුසු වේ..

Update.lk
0717 991 991

Address

Borella Road Pannipitiya
Pannipitiya
10230

Website

Alerts

Be the first to know and let us send you an email when Movie On Tee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share