04/07/2026
ඩෙංගු මදුරුවෝ එන්නේ හවස් කාලයේ නෙමෙයි, දවල් කාලයේදීයි. ☀️ මීටර් 100ක් දුර පියාඹන්න පුළුවන් මේ මදුරුවන්ගෙන් ඔබේ පවුල ආරක්ෂා කරගන්න.
අල්ලපු ගෙදර හෝ අවට ආයතන අපිට පිරිසිදු කරන්න බැරි වුණත්, අපිට පුළුවන් අපේ ආරක්ෂාව සලසා ගන්න. 🛡️
🌿 100%ක්ම ස්වාභාවික ශාකසාර ඔයිල්වලින් නිපදවූ අපේ "හර්බල් දුම් කුඩු" දැන්ම පාවිච්චි කරන්න.
✨ භාවිතය ඉතා ලේසියි – මැටි කබලකට යෝගට් කප් භාගයක් දමා දවල් කාලයේදී ගේ වටේටම දුම් අල්ලන්න. මදුරුවෝ සේරම දුවයි. 🏃♂️💨
රාත්‍රියට මදුරු දැල් (Net) පාවිච්චි කරන්න. 🛏️
අදම ඇණවුම් කර ඩෙංගු උවදුරෙන් බේරෙන්න. 👇
Price 1990/- Delivery Add 100/-
📲WhatsApp only 0705450500 / 0742001520
🚛Cash On Delivery Available