13/03/2026
👜 Elegant & Stylish Thailand Imported Handbags! 👜
ඔබේ පෙනුමට අමුතුම ගාම්භීරත්වයක් සහ අලංකාරයක් එකතු කරගන්න දැන්ම අවස්ථාව තිබෙනවා. තායිලන්තයෙන් ආනයනය කරන ලද ඉතා උසස් තත්ත්වයේ අත් බෑග් එකතුවක් දැන් අප සතුව ඇත! ✨
මෙම බෑග් වල විශේෂත්වයන්:
✅ High Quality Material: කල්පැවැත්ම ඉහළ උසස් නිමාව.
✅ Trendy Design: ඕනෑම විලාසිතාවකට සහ අවස්ථාවකට ගැලපෙන modern පෙනුම.
✅ Attractive Colors: ඔබ වඩාත් කැමති වර්ණකින් ලබාගත හැක.
✅ Perfect Size: දෛනික අවශ්‍යතාවලට මෙන්ම විශේෂ උත්සව අවස්ථාවලටත් වඩාත් සුදුසුයි.
💰 මිල: රු. 4050/- ක් පමණි!
🚚 දිවයින පුරා බෙදාහැරීම් සිදු කරනු ලැබේ. Deliver Charges Rs.400
🛍️ ඇණවුම් කිරීමට: ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපගේ Inbox එකට එවන්න. නැතහොත් පහත අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.
සීමිත තොග පවතින බැවින් අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!