27/12/2023
ඔබේ නිර්මාණශීලී හැකියාවට ආර්ථික වටිනාකමක් එක්කර ගන්න...
වියදම් අධික වත්මන් ජීවන රටාව තුළ ඔබේ නිර්මාණශීලී හැකියාව වර්ධනය කරගෙන, ඉහල අමතර ආදායමක් උපයාගන්න..
✏️🎨🖌️ ➕ 💰💸🏆️
චිත්‍ර, මූර්ති, කැටයම් හා අත්කම් නිර්මාණ පාඨමාලාව.....
* මෙය මාර්ගගත පාඨමාලාවක් (Online Cause) ලෙස පැවැත් වේ.
* පාඨමාලා කාල සීමාව -
මාස 04 යි.
මෙම පාඨමාලාව මඟින්,...
# විවිධ මාධ්‍ය භාවිතයෙන් සිතුවම් ඇඳීම සහ වර්ණ ගැන්වීම,
# මූර්ති නිර්මාණය,
# කැටයම් නිර්මාණය,
# නිර්මාණ වර්ණ ගැන්වීම, වර්ණ සැකසීම හා වර්ණ සංයෝජනය,
# එම නිර්මාණ ආශ්‍රිතව නව නිර්මාණ හා අත්කම් නිර්මාණ කරනය,
# ගෘහ සහ ගෙවතු අලංකරණ කලා කෘති නිර්මාණ කරනය,
# නිර්මාණ සඳහා වාණිජ වටිනාකමක් ලබාදෙමින් දේශීය හා විදේශීය වෙළඳපොළ තුළ නිර්මාණ අලෙවි කිරීම,
# අලෙවි ප්‍රවර්ධනය හා ප්‍රචාරණය,
# මාර්ගගත අලෙවිකරණ (Online Marketing) ක්‍රමවේද හා උපක්‍රම,
# අලෙවි ප්‍රචාරණය සඳහා සමාජ මාධ්‍ය භාවිතය,
# ඒ සඳහා අවශ්‍ය දැන්වීම් හා ප්‍රචාරණ වීඩියෝ පට නිර්මාණය,
පිළිබඳව පුළුල් හා ප්‍රායෝගික දැනුමක් ලබාදේ.
සතියේ දින සහ සති අන්තයේ කණ්ඩායම් කිහිපයක් යටතේ පැවැත්වෙන මෙම පාඨමාලාවට, ඔබට පහසු වේලාවක් වෙන්කරගෙන සහභාගීවීමට අවස්ථාව...
පාඨමාලාව මෙහෙයවීම ක්ෂෙත්‍රයේ සුදුසුකම් ලත් පළපුරුදු ආචාර්ය මණ්ඩලයක් විසින් සිදුකරන අතර සහභාගී වන ඔබට ඒ පිළිබඳව මූලික දැනුමක් අවශ්‍ය නොවේ...
වයස අවුරුදු 15 ට වැඩි ඕනෑම අයෙකුට මෙම පාඨමාලාව සඳහා සම්බන්ධ විය හැක.
පාඨමාලාවට සම්බන්ධවීමට සහ වැඩි විස්තර දැනගැනීමට පහත අංකයට ඔබේ නම, ප්‍රදේශය සඳහන් කර කෙටි Whatsapp පණිවිඩයක් යොමුකරන්න.
077 349 53 56
පාඨමාලා ගාස්තු....
#ලියාපදිංචි ගාස්තුව
- රු. 1000/=
(මෙම ලියාපදිංචි ගාස්තුව පාඨමාලා ගාස්තුවෙන් අඩුකෙරේ)
#සම්පූර්ණ පාඨමාලා
ගාස්තුව - රු. 25,000/=
# # # 2024 ජනවාරි මස තුන්වන සතියේ සිට ආරම්භ වන මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වන පළමු සිසුන් 25 දෙනාට විශේෂ ශිෂ්‍යත්වයක්...
රු. 25,000 - රු. 10,000 =
රු. 15,000/=
ශිෂ්‍යත්ව ලාභියෙකුගේ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව -
රු. 15,000/=
* විශේෂ ශිෂ්‍යත්වයේ හිමිකරුවෙකු වන්න, අදම ලියාපදිංචි වන්න...
ලියාපදිංචියෙන් පසු පාඨමාලාවේ පළමු දින දෙක ගාස්තු ගෙවීමකින් තොරව පාඨමාලාව සඳහා සහභාගීවීමට ඔබට අවස්ථාව හිමිවේ. ඉන්පසු ඔබට පාඨමාලා ගාස්තුව වාරික තුනකින් ගෙවීම් කළ හැක.
✏️🎨🖌️ ➕ 💸🙂🏆️
ඔබේ ජීවිතය, ඔබේ අතින්ම ජයගන්න...
එන්න අප හා එක්වන්න